• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • The Man from Earth: Holocene (2017) Sinhala Subtitle

The Man from Earth: Holocene (2017) Sinhala Subtitle

2018/02/16 at 9:03 pm
Hasitha Prasad

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මතකද මම මීට ටික කාලෙකට කලින් අරගෙන ආව The Man from Earth (2007) චිත්‍රපටය? ආගම් ගැන වෙනස් කෝණයකින් කතාකල මේ චිත්‍රපටයේ දෙවැන්න The Man from Earth:Holocene නමින් නිකුත් වුණා පසුගිය වසරේදි. ඉතින් මට හිතුණ ඒකටත් උපසිරැසි කලානම් හොඳයි කියල.   මුලින්ම කියන්න ඕනෙ මේකත් ඒක වගේමයි මතභේදාත්මක වියහැකි කරුණු රැසක් ඇතුලත්. ඒ නිසා මේක පරිවර්තනයක්ම පමණක් බව මතකයේ තියාගෙන බලන්න. ඒ වගේම මේක නරඹන්න කලින් අනිවාර්යයෙන්ම මුල් චිත්‍රපටය බලල ඉන්නම වෙනවා.   චිත්‍රපටයේ විස්තර දිහාට යන්න කලින් කියන්න ඕනෙ මේකටොරන්ට් හරහා චිත්‍රපට බාගත කරන අයට විශේෂ චිත්‍රපටයක්. ඒකට හේතුව අනිකුත් චිත්‍රපට නිෂ්පාදකයින්, ආයතන එහෙම ටොරන්ට් අඩවිවල, ජාත්‍යන්තර උපසිරැසි අඩවිවල මලගම සටහන් කරන්න දැඩි උත්සාහයක් දරද්දි, මේ චිත්‍රපටයේ නිර්මාණකරුවන් බොහොම පෙරළිකාරී තීරණයක් ගත්ත එක, ඒ තමයි ඔවුන් විසින්ම මෙය ටොරන්ට් අඩවි වෙත නිකුත් කිරීම . .එයට හේතුව විදියට අධ්‍යක්ෂක රිචඩ් ෂෙන්ක්මන් දක්වල තියෙන්නෙ ඉතාම සුළු පිරිවැයකින් නිර්මාණය කල තම පළමු චිත්‍රපටය ලබාගත් විශාල ප්‍රසාදයට (Imdb ආදී ප්‍රසිද්ධ සිනමා දර්ශකවල අගයන්වලදීත් ) වැඩි වශයෙන් දායක වුණේ චිත්‍රපට නීතිවිරෝධී අයුරින් නරඹන්නේයැයි හංවඩු ගැසෙන අපි සියලු දෙනා නිහඬව දායක වන ෆයිල් ෂෙයාරින් කමියුනිටි එක බව. ඒ විතරක් නෙමෙයි ඔවුන් ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ ස්තූති කර පවා තිබෙනවා. එයින් නොනැවතුණු ඔවුන් දශකයකට පස්සෙත් ෆයිල් ෂෙයාරින් කමියුනිටි එක අමතක නොකර පයිරේට් බේ අඩවිය ඇතුළුටොරන්ට් අඩවි වෙත මේ චිත්‍රපටයේ විවිධ ප්‍රමාණවල බ්ලූරේ පිටපත් කීපයක් සෘජුවම ලබාදී තිබෙනවා. එසේ නරඹා චිත්‍රපටය ගැන සතුටු අයට ඒ වෙනුවෙන් තමන්ට හැකි පමණින් මූල්‍යමය දායකත්වයක් දැක්වීමට ක්‍රමයක්ද ඔහු විසින් සකස් කර තිබෙනවා. ඒ ගැන විස්තරයක් චිත්‍රපටය ආරම්භයේදී සහ අවසානයේදී දැකිය හැකියි. චිත්‍රපටයක් නිතිවිරෝධී ආකාරයෙන් නරඹන ඔබ අප පවා චිත්‍රපටයක ජනප්‍රියත්වය කියන සාධකයෙදි වැදගත් කොටස්කරුවන් බව ප්‍රසිද්ධියේ පිළිගත් The Man of Earth කණ්ඩායමට අපේ හදපිරි ස්තූතිය.... හරි ඔන්න දැන් ඔබ පළමු චිත්‍රපටය නරඹපු නැති කෙනෙක්නම් මේ ලිපිය මින් ඉදිරියට කියවීම ඔබේ රසවින්දනයට බාධාවක් වියහැකි නිසා ගිහින් මෙහි පළමු චිත්‍රපටය වන The Man from Earth (2007)නරඹල එන්න . මතකනේ 2007 අවුරුද්දෙදි තමන්ගේ විශ්වවිද්‍යාල ආචාර්ය මිත්‍රයො වටකරගෙන කතන්දරයක් කියන්න ගිය ජෝන් ඕල්ඩ්මන්ට වුණ ඇබැද්දිය. අන්තිමේ වුණේ තමන් වසර ගාණක් ආශ්‍රය කරපු මිතුරන්ට ඔහු ගැන වැරදි වැටහීමක් ඇතිවුණ එක සහ සමහරු  අමනාප වුණ එක විතරයි. මතකයිනෙ ජෝන් ඕල්ඩ්මන් වසර 10කට විතර සැරයක් තමන්ගෙ පදිංචිය ආදී සේරම වෙනස් කරනවනෙ, ඒකට හේතුවත් ඒ චිත්‍රපටය අවසානයේ  ඕගොල්ලන්ට දැනගන්න ලැබුණනෙ.ඔන්න ඊට වසර 10කට පසුව අදවෙනකොට ජෝන් ඕල්ඩ්මන් ඉන්නෙ තවත් ප්‍රදේශයක ඇති විද්‍යාලයක ,ලෝකයේ විවිධවූ ආගම් සම්බන්ධව උගන්වමින්. ඔහුගේ ඉගැන්වීම් කලාව සහ ඔහු සතු අතිවිශාල දැනුම් සම්භාරය නිසා පාසල තුල ඔහු අතිශයින් ජනප්‍රියයි. හැබැයි මේ ඉන්න අතරෙදි පාසලේ සිසුන් පිරිසකට ජෝන්ගේ යම් අමුත්තක් දැනෙනවා, දැනිල නිකං ඉන්නෙ නෑ ඔවුන් මේ ගැන හොයන්න පටන්ගන්නවා... ඊට එහාට මම කියන්න යන්නෙ නෑ, ඉදිරිය ඔයගොල්ලන්ට බාරයි... කොහොම නමුත් මුල් චිත්‍රපටය තරම් විශාල ප්‍රසාදයක් දිනාගන්නනම් මේ චිත්‍රපටය සමත් වෙලා නෑ, දැනට Imdb අගය සටහන් වෙන්නෙ 5.3ක් විදියට.. නමුත් Rotten Tomatos වලින් නම් 60%ක අගයක් ලබාගන්න චිත්‍රපටය සමත් වෙලා තියනවා. ඒ කරුණු එහෙම වුණත් අපිට හිතන්න දෙයක් ඉතුරු කරන චිත්‍රපටයක් බවත් කියන්නම  ඕනෙ. විශේෂ :- * මේකෙ පෝස්ට් ක්‍රෙඩිට් දර්ශනයක් තියනවා. ඒ නිසා අවසන් වෙනකම්ම බලන්න. * 666- මේක බයිබලයේ සඳහන් ලෝකාවසානයේදි පැමිණෙන හිස් හතක් ඇති මෘගයාට දී තිබෙන අංකය.  පහල තියන ලින්ක් එකෙන් බලන්න හොඳ පැහැදිලි කිරීමක් තියනවා. https://www.jw.org/si/බයිබල්-ඉගැන්වීම්/ප්‍රශ්න/666-සංඛ්‍යාවෙන්-අදහස්-කරන්නේ-මොකක්ද/

 
සිංහල උපසිරැසිය ලබා ගන්න 2504
The Man from Earth: Holocene
  • 720p (bluray)
    726.46 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.51 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • ushan Unregistered User
    Windows 7UC Browser 7

    tnx for film

    2018-02-24 at 12:40 pm
    Reply
  • LMaduranga Unregistered User
    Android 5.1Chrome 64

    වදන් නෑ පට්ට මල්ලි

    2018-02-25 at 4:07 pm
    Reply
  • lahiru Unregistered User
    Windows 8.1UC Browser 7

    supiri machann elamaaa

    2018-03-01 at 3:27 pm
    Reply
  • Madusha Unregistered User
    Windows 10Chrome 125

    බොහෝම ස්තූතියි සහෝ

    2024-05-26 at 11:17 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms