• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • The Martian (2015) Sinhala Subtitle

The Martian (2015) Sinhala Subtitle

2021/03/10 at 9:45 am
Hasitha Prasad
රතු ග්‍රහලෝක වැසියා

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. මම දවසක කිව්වා මතක ඇති මම අඩක් නිමකර දමා ඇති උපසිරැසි වැඩ අවසන් කර ඔබට ලබාදෙන බවට. එයින් තවත් උපසිරැසියක් තමයි අද මේ අරගෙන එන්නෙ. කීපදෙනෙක්ම මෙහි සබ්ස් එල් කේ වර්ෂන් එකක් ලබාදෙන්න කියල පුද්ගලිකව ඉල්ලීම් පවා කර තිබුණ නිසයි මෙය තෝරාගත්තෙ මම. මේ තමයි 2015 වසරේ තිරගතවූ The Martian චිත්‍රපටයේ උපසිරැසිය. මම දන්නව ඔබ බොහෝ දෙනෙක් දැනටම මෙය නරඹල තියන බව. කෙසේ වෙතත් මම මේ උපසිරැසිය අරගෙන එන්නෙ මෙහි අවසාන වශයෙන් නිකුත් වූ Blu-Ray Extended පිටපතටයි. මෙය සිනමා ශාලා ප්‍රදර්ශනයට සැකසූ( theatrical cut) පිටපතට වඩා දල වශයෙන් මිනිත්තු නමය හමාරක් පමණ වැඩි ධාවන කාලයකින් යුක්තයි. යම් තරමකින් වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන්නට පුළුවන් වැඩිපුර එක්කර ඇති දර්ශන හා යම් දෙබස් නිසා. එය වැඩිදුර බලන්නට අවශ්‍යනම් මෙම වෙබ් පිටුවෙන් එම පිටපත් දෙක අතර ඇති වෙනස්කම් දැකගත හැකියි, රසවින්දයට බාධා විය හැකි නිසා චිත්‍රපටය නැරඹීමෙන් පසු එම වෙබ් පිටුවට පිවිසෙන්නේනම් එය වඩාත් සුදුසු බවද මතක් කරමි.

ලබාදී ඇති ඩවුන්ලෝඩ් ලින්ක්වලින් හෝ වෙනයම් තැනකින් වීඩියෝ පිටපත් ලබාගැනීමේදී එහි Extended ලෙස සඳහන්ව ඇත්දැයි පරීක්ෂා කර බලා ලබාගැනීමට සැලකිලිමත් වන්න. එසේ සඳහන් නැති කිසිදු පිටපතකට උපසිරැසිය නොගැලපේ.

____________________________________________________

නවකතාව සහ ඇන්ඩි

ඇන්ඩි වෙයර් ලේඛකයාගේ The Martian නවකතාව ඇසුරින් නිර්මාණය වන මේ චිත්‍රපටය අයත්වන්නේ ත්‍රාසජනක, නාට්‍යමය, විද්‍යා ප්‍රබන්ධ යන තුන් ෂානරයන්ට වන අතර මුලින්ම තිරගතවූ දිනය 2015 වසරේ ඔක්තෝබර් 2 ලෙසයි IMDb අඩවියේ සඳහන් වන්නේ. ඩෲ ගොඩාඩ්ගේ තිර පිටපත් රචනයෙන් හා මෙවන් චිත්‍රපටවලටම වැඩි ප්‍රසිද්ධියක් උසුලන රිඩ්ලි ස්කොට්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මෙය එවක ඔස්කා සම්මාන හතකට පවා නිර්දේශ වූවක් වන අතර ඊට අමතරව තවත් සම්මාන 39ක්ද දිනාගෙන තිබෙනවා. මෙහිදී නවකතාවේ ඇති කතාව සහ යම් යම් චරිත යම් ආකාරයකින් වෙනස්කම්වලට ලක්කර තිබෙන අතර හැකි උපරිම නිරවද්‍යතා මට්ටමක් පවත්වාගැනීම සඳහා නාසා ආයතනයේ උපදේශන සහයද මෙම චිත්‍රපටය සඳහා ඉතා විශාල වශයෙන් ලබාගෙන ඇති බව සඳහන් වෙනවා. IMDb වෙතින් 8.0ක අගයකුත්, Rotten Tomatoes වෙතින් 91%ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 80ක අගයකුත් ලබා ඇති මෙයට රංගනයෙන් දායක වන්නේ මැට් ඩේමන් ( මාක් වොට්නි), ජෙසිකා චැස්ටේන් ( කමාන්ඩර් ලුවිස්),ක්‍රිස්ටන් විග් (ඇනී මොන්ට්‍රෝස්), ජෙෆ් ඩැනියෙල්ස් (ටෙඩී සැන්ඩර්ස්), මයිකල් පෙන්යා (රික් මාටිනෙස්), ෂෝන් බීන් (මිච් හෙන්ඩර්සන්), කේට් මාරා (බෙත් ජොහැන්සන්), සෙබස්තියන් ස්ටෑන් ( ක්‍රිස් බෙක්),ඇක්සල් හෙනී (ඇලෙක්ස් වෝගල්), චිවටෙල් එජියෆර් (වින්සන්ට් කපූර්), බෙනඩික්ට් වොන් ( බෲස් න්ග්), මැකෙන්සි ඩේවිස් (මින්ඩි පාක්), ඩොනල්ඩ් ග්ලොවර් (රිච් පර්නෙල්) ඇතුළු පිරිසක්. අඟහරු මෙහෙයුමකදී සිදුවන සිදුවීම් පෙලක් මත දිවෙන කතාවක් නිසා අපි දැන් මුලින්ම බලමු නාසා ආයතනය අඟහරු ග්‍රහයාගේ ස්වභාවය දක්වා ඇති ආකාරය කෙටියෙන්...

පිහිටීම

හිරුගේ සිට සිව්වෙනි ග්‍රහලොව

ප්‍රමාණය

පෘතුවිය, අඟහරු හා චන්ද්‍රයා (සැතපුම්වලින්) ප්‍රමාණාත්මක ලෙස ගත්කල

දුර

හිරුගේ සිට පෘතුවියේ හා අඟහරුගේ කක්ෂයන් ඇති දුර

වර්ෂ

අඟහරුගේ වසරක් පෘතුවි වසරක් මෙන් දෙගුණයකට ආසන්නය.

පරිමාව

පෘතුවියේ පරිමාව පිරවීමට අඟහරු ග්‍රහයන් 6කට වඩා අවශ්‍ය වේ

උෂ්ණත්වය

ගුරුත්වය

අඟහරු මතදී අත්දකින්නට ලැබෙන්නේ ඔබට හුරු ගුරුත්වාකර්ෂණ මට්ටමෙන් 62.5%ක් පමණි

වායුගෝලය

(උපුටාගැනීම NASA ආයතන නිල වෙබ් අඩවිය)

මීට අමතරව.... • දුහුවිල්ල නිසා දිවාකාලයේදී අඟහරු රතට හුරු තැඹිලි පැහයකින් දිස්වේ. රතු ග්‍රහලොව ලෙස හැඳින්වෙන්නේ ඒ නිසයි.

• වායුගෝලයක් නොමැති තරම් නිසා හිරු උදාවීම් හා හිරුබැසීම් නිල් පැහැයෙන් දිස්වේ

• අඟහරු මත එක් දිනයක් (Sol) පෘතුවි දිනයකට වඩා මිනිත්තු 37ක් දිගුය.

කතාවට කෙටි ආරම්භයක්.... අනාගතයේදී අඟහරු වෙතට යැවෙන මිනිසුන් සහිත මෙහෙයුමක් අතරතුර ඇතිවන දරුණු කුණාටුවකදී අභ්‍යවකාශගාමී මාක් වොට්නි මියගියේයැයි සිතමින් ඉතුරු අ්‍යවකාශගාමීන් පිරිස අඟහරුගෙන් පිටවයනවා. එහෙත් එම අනතුරින් කෙසේහෝ මාක් වොට්නිගේ දිවි ගැලවෙන අතර ඔහු ජීවයට කිසිසේත්ම හිතකර නොවන ග්‍රහලොවක ජීවත්වන්නට දරන වෑයමයි මේ චිත්‍රපටයෙන් අපිට දකින්නට ලැබෙන්නේ. එහෙනම් ඉන් එහා ඔබට බාරයි, මම ගිහින් එන්නම්. හමුවෙමු තවත් උපසිරැසියකින්.

ලබාදී ඇති උපසිරැසිය Blu-Ray Extended පිටපත් සඳහා පමණි.

යෙදෙන යම් වදන් හා එහි අර්ථ

• MAV

මෙය Mars Ascent Vehicle යන්න කෙටි කිරීමකි. MAV යනු අඟහරුගේ සිට ගුවන්ගතවීමට (මව්යානයට යාමට) භාවිතා කරන කුඩා රොකට්ටුවකි.

• MDV

මෙය Mars Descent Vehicle යන්න කෙටි කිරීමකි. මව් යානයේ සිට අඟහරු මතට ගොඩබැසීමට භාවිතා කරන රොකට්ටුවකි.

• EVA අභ්‍යවකාශ ඇඳුම (Extravehicular Activity Suit)

EVA යනු රථබාහිර ක්‍රියාකාරකම් සඳහා භාවිත කෙරෙන ඉහත සඳහන් සුදු පැහැ අභ්‍යවකාශගාමී ඇඳුම හැඳින්වීමට භාවිත වන කෙටි වදන වේ. සරලවම ගතහොත් යානයෙන් පිටත අභ්‍යවකාශයේ ක්‍රියාකාරකම් සඳහා භාවිත කරන ඇඳුම වේ.

සිංහල උපසිරැසිය ලබා ගන්න 4191

Download Links:

පිටපත (Direct)
පිටපත (Torrent)
පිටපත (Torrent)
The Martian
  • 3D (bluray)
    2.16 GB
    Download Direct Download Torrent
  • 720p (bluray)
    1.03 GB
    Download Direct Download Torrent
  • 1080p (bluray)
    2.17 GB
    Download Direct Download Torrent
  • 2160p (bluray)
    7.07 GB
    Download Direct Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Inuka Wijerathna New Subtitler
    Windows 10Chrome 88

    දැනට දෙපාරක් බැලුවා.
    Extended එකත් බලන්නම්කො.
    ස්තූතියි.

    2021-03-10 at 7:37 pm
    Reply
  • Hashan Unregistered User
    Android 9Chrome 80

    ගොඩක් ස්තූතියි හසිත සබ් එකට ❤

    2021-03-11 at 1:03 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (163)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : 2025-09-03
The Lost World (1999) [ S01 : E02 ] Sinhala Subtitle
Updated : 2025-09-01
Red Sonja (1985) Sinhala Subtitle
Updated : 2025-09-01
Zorro (2024) [S01 : E05] Sinhala Subtitle
Updated : 2025-08-31
The Vampire Diaries (2009) [S07 : E03] Sinhala Subtitle
Updated : 2025-08-11
Secrets of Sulphur Springs (2021) [S02 : E05] Sinhala Subtitle
Updated : 2025-08-10
The Defender (1994) Sinhala Subtitle
Updated : 2025-07-17
The Ice Road (2021) Sinhala Subtitle
Updated : 2025-07-03

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms