• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Korean Movies
  • The Moon (2023) Sinhala Subtitle

The Moon (2023) Sinhala Subtitle

2023/11/21 at 12:49 am
Anjalee Pinsara
හඳට යාම
කොහොමද කට්ටියට? ගොඩ කාලෙකට පස්සේ මම උපසිරැසියක් අරන් ආවා. මේ පාර මං ගෙනාවේ ටිකක් අලුත් ෆිල්ම් එකකට. ඒ මේ අවුරුද්දේ අගෝස්තුවල තිරගත වුණු The Moon කියන චිත්‍රපටියට.Ratings ගැන කිව්වොත් Mydramalist 8.3 කුත් IMDb 6.1 කුත් ලබාගෙන තියෙනවා. මේ චිත්‍රපටය පැය 2යි මිනිත්තු 9ක් පුරා දිවෙනවා. මේක Sci-fi/Adventure ගණයටයි වැටෙන්නේ
කතාව ගැන කියනවා නම් මෙහෙමයි, මේ 2029 අවුරුද්ද. ඇමරිකාවෙන් ඇරෙන්න තව කවුරුත් හඳට ගිහින් නෑ. කොරියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ සංගමෙන් අයින් වෙලා ලෝකෙන් හඳට යන දෙවෙනි රට වෙන්න හදන්නේ. එයාලා මීට අවුරුදු පහකට කලිනුත් රොකට් එකක් ගගනගාමියො තුන් දෙනෙක් එක්ක ඇරියත් ඒ රොකට් එක පුපුරලා ගිහින්. ඉතින් මේ අවුරුද්දේ එයාලා තව රොකට් එකක් හඳට අරිනවා. පෘථිවියෙන් එළියට යනකං ප්‍රශ්නයක් තිබ්බේ නෑ. ඒත් කරුමෙට වගේ සූර්යාගේ ඉඳන් එන සූර්ය සුළං වලට මේ රොකට් එකට මූණ දෙන්න වෙනවා. මේ පාරත් රොකට් එකේ ගගනගාමියො තුන්දෙනෙක් ඉන්නවා. ඉතිං මේ තුන් දෙනා සුළං වලින් හානි විච්ච රොකට් එක හද හද ඉන්න තැනින් තමා කතාව පටන් ගන්නේ... ( ඊට කලින් පොඩි විස්තර වගයක් යනවා ) 
මං මෙතනින් එහාට කතාව කියන්න යන්නේ නෑ ඔයාලටම බලන්න දෙනවා... මට නම් මේක ලස්සන චිත්‍රපටයක්. කවුරුත් මේකට උපසිරැසියක් හදලා තිබ්බේ නැති නිසා මම උපසිරැසිය හදන්න ගත්තේ මේ චිත්‍රපටය ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන නිසා...  හරි එහෙමනං කතාවේ තව විස්තර කිව්වොත් මේක Kim Yong Hwa අධ්‍යක්ෂකතුමාගේ සිත්තමක්... කොරියන් කතා බලන ඔයාලා දන්නවා ඇතිනේ Along with the Gods film series එක. ඒක ඔය අධ්‍යක්ෂකතුමාගේ... නළු නිළියෝ ගැන කිව්වොත් මේකේ ප්‍රධාන චරිත 3ක් තියේ...  Hwang Sun Woo විදියට D.O රඟපානවා. එයා දකුණු කොරියාවේ ප්‍රධාන පෙලේ බෑන්ඩ් එකක් වෙන EXO එකේ ප්‍රධාන ගායන ශිල්පියා. එයා මීටකලින් රඟපාපු කතා ටිකක් කිව්වොත් Bad Prosecutor(2023),100 Days My Prince(2018)/ජාතික රූපවාහිනියේ අහිමි මතක,My Annoying Brother(2016),Along with the Gods(2017/2018) ,... විශේෂයෙන්ම කියන්න ඕන D.Oට මේ චිත්‍රපටය‌ වෙනු‌ව‌ෙන් දකුණු කොරියාවේ ජනප්‍රියම සම්මාන උළෙලවල් දෙකක් වන  Blue Dragon Film Awards හා Grand Bell Awardsහිදි හොඳම නළුවාට හිමි සම්මානයට නිර්දේශ උණා වගේම 32වන Buil Film Awardsහිදී වසරේ තරුවට හිමි සම්මානය ලැබුණා. Kim Jae Guk විදියට Sol Kyung Gu රඟපානවා. එයා ජාත්‍යන්තර සම්මාන උළෙලවල් වලදිත් සම්මාන ගත්ත දක්ෂ චිත්‍රපට නළුවෙක්..එයා මීටකලින් රඟපාපු කතා ටිකක් කිව්වොත් The Boys (2022), A Normal Family (2023),Man of Men (2019),Birthday (2019),...    Jennifer/Yoon Moon Young විදියට Kim Hee Ae රඟපානවා. එයා දීර්ඝ කාලයක් තිස්සේ රඟපාපු දක්ෂ නිළියක්. මීටකලින් රඟපාපු කතා ටිකක් කිව්වොත් The world of the married(2020),Queenmaker(2023),A Normal Family(2023),A Dead Man(2023),..    අන්තිම වශයෙන් කියන්න ඕන වැරදි අඩුපාඩු නම් ගොඩක් ඇති. මේක මම එච්චර දන්නේ නැති පැත්තක් නිසා හොයලා බලලා උපසිරැසිය හැදුවේ.. අඩුපාඩු වලට සමාව ඉල්ලන ගමන් ඇඩ්මින් මඩුල්ලටත් ස්තූති කරලා මම මෙතනින් නවතින්නම්... බුදු සරණයි!!!!  කතාව බලද්දි ඕනවෙයි කියලා හිතුණ වචන කීපයක් අන්තිමට දාන්නම්
  • Command Module - මෙහෙයුමකදී අවශ්‍ය විවිධ පරිභෝජන ද්‍රව්‍ය සඳහා ගමනාගමනය, විදුලි බලය සහ ගබඩා කිරීම සපයන සිලින්ඩරාකාර මොඩියුලය
  • හැච් - අභ්‍යවකාශ යානයක දොර  (තව ඒවා මම සබ් එක ඇතුලේ පැහැදිලි කරලා ඇති)
සිංහල උපසිරැසිය ලබා ගන්න 697

Download Links:

WEB-DL WEB-DL පිටපත 1 GB Safe (Torrent)
WEB-DL පිටපත 730 MB Safe (Torrent)
WEB-DL පිටපත 262 MB Safe (Direct)
WEB-DL පිටපත 536 MB Safe (Direct)
WEB-DL පිටපත 993 MB Safe (Direct)
The Moon
  • 720p (bluray)
    1.16 GB
    Download Direct Download Torrent
  • 1080p (bluray)
    2.38 GB
    Download Direct Download Torrent
  • 720p (web)
    1.16 GB
    Download Direct Download Torrent
  • 1080p (web)
    2.15 GB
    Download Direct Download Torrent
  • 1080p (web)
    1.93 GB
    Download Direct Download Torrent
Profile
3
Movies
15
Tv episodes
18
All

SubzLK වෙනුවෙන් Anjalee Pinsara කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Rasika Samanjith Admin
    Windows 10Chrome 109

    ඔයා ආපහු ආපු එකනම් පට්ටම සතුටුයි, සහෝදරී. කොරියන් කිව්වොත් ඉතින් පට්ටම ෆිල්ම් තමා. අපිට පුලු පුලුවන් වෙලාවට සබ් එකක් දෙන්න. සබ් එකට ගොඩක් ස්තුතියි.

    2023-11-21 at 12:25 pm
    Reply
    • Anjalee Pinsara Junior Subtitler
      Android 10Chrome 116

      කමෙන්ට් එකක් දැම්මටත් ගොඩක් ස්තුතියි!!! පුළුවන් වෙලාවට අනිවාරෙන් සබ් එකක් අරන් එන්නම්!!!

      2023-12-08 at 8:24 pm
  • Rasika Samanjith Admin
    Windows 10Chrome 109

    ඔන්න කවර් ඉමේජ් එක පොඩ්ඩක් අලුත් කලා.

    2023-11-21 at 1:08 pm
    Reply
    • Anjalee Pinsara Junior Subtitler
      Android 10Chrome 116

      ගොඩක් ස්තුතියි!!!! 😊🙏

      2023-12-08 at 8:23 pm
  • Dhanuka Unregistered User
    Android 10Chrome 129

    මේක බලන්නේ කොහොමද

    2024-10-06 at 11:49 pm
    Reply
    • Anjalee Pinsara Junior Subtitler
      Windows 10Chrome 129

      Deela thiyena link walin kamathi link ekakin film eka download karala passe subtitle eka download kara ganna… E subtitle eka zip ekak widiyt download wenne.. Eka extract kara gena KM player eken balanawa nm video eka open karala extract kara gaththa SRT eka obanna… Ethakota hari yai… (Direct download karana eka lesi Torrent ekata wada) 🙂

      2024-10-10 at 10:51 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (163)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : 2025-09-03
The Lost World (1999) [ S01 : E02 ] Sinhala Subtitle
Updated : 2025-09-01
Red Sonja (1985) Sinhala Subtitle
Updated : 2025-09-01
Zorro (2024) [S01 : E05] Sinhala Subtitle
Updated : 2025-08-31
The Vampire Diaries (2009) [S07 : E03] Sinhala Subtitle
Updated : 2025-08-11
Secrets of Sulphur Springs (2021) [S02 : E05] Sinhala Subtitle
Updated : 2025-08-10
The Defender (1994) Sinhala Subtitle
Updated : 2025-07-17
The Ice Road (2021) Sinhala Subtitle
Updated : 2025-07-03

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms