The Prison (2017) Sinhala Subtitle
මගේ දෙවැනි උපසිරසත් ඔයාලට දෙන්න පුළුවන් වීම ගැන සතුටුයි.රාජකාරි වැඩ පසකට දාල තමයි මේ සබ් එක කරෙ.මගේ පළමු වැනි උපසිරසින් පස්සෙ දවස් තුනක් ඇතුලත ,මට The Prison සබ් එක කරල ඉවර කරන්න ලැබුන එක ගැන මටත් පුදුමයි,මොකද විනාඩි 125ක් ධාවනය වන මෙම චිත්රපටයේ ලයින්ස් 1120ක් තිබූන නිසා.මම කලින් කල සබ් එකට සුභ පැතුම් එක්කර මගේ මිතුරන්ට බොහොම ස්තුතියි.
අපි එහෙනම් වැඩි කතාවක් නැතිව චිත්රපටය ගැන කතා කරමු.මුලින්ම කියන්න ඕන THE PRISON මෙම චිත්රපටය කොරියන් චිත්රපටයක්.කොරියන් ෆිල්ම් බලන්න කැමති යාළුවන්ටත් මේ ෆිල්ම් එක බලන්න පුළුවන්.මෙ අවුරුද්දේ මාර්තු 27 තමයි චිත්රපටය තිර ගත කරෙ.ෆිල්ම් එක සටන්,අපරාධ ගණයට අයත් වෙන්නේ.මේ චිත්රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ හියොන් නා.චිත්රපටයෙ රංගනයෙන් දායක වෙනවා SUK KYN HA, SEON JEO,JAY YON JON යන නළුවන්.
දැන් අපි චිත්රපටය ගැන කතා කරමු.මෙම චිත්රපටය IMDB අගය මේ වනවිට 6.8ක් අරන් තියෙනව.සිරකරුවන් වටා තමයි කතාව ගලා ගෙන යන්නේ.රාත්‍රී කාලයේ සිරකරුවන් බන්ධනාගාරයෙන් පැන ගොස් අපරාධ සිදු කරයි. Ik-ho යනු බන්ධනාගාරයේ තම බලය පෙන්වන් සිටින රැඳවියෙක් වේ්ඔ.හු හදිසි අනතුරු වලින් එන රැඳවියන්ව,ඔවුන්ගෙ සාක්ෂි විනාශ කර සහ අල්ලස් දීමෙන් නව රැඳවියන්ට චෝදනා ගොනු කරන මිනිහෙක්ය.එසේ චෝදනා ගොනු කර එම රැඳවියන් විවිධ අපරාධ වලට යොමු කරයි,හැමදාම එසේ මොහුට යටත්ව රැඳවියන් ඉදීවිද? මොහුට විරුද්ධ වෙන රැඳවියන්ට මොකක් මොහු කරාවිද?මේ බන්ධනාගාරෙ අපරාධ ගැන පොලිසිය දැන ගනීවි ද?ෆිල්ම් එක බලල තමයි ඒ ගැන නිගමනය කරන්න පුළුවන් වෙන්නේ.එහෙනම් නැවත සුපිරි ෆිල්ම් එකකින් හමු වෙමු!!!
Spoiler Warning : Posing as a prisoner, an undercover police inspector (Kim Rae-Won) gets close to an inmate who controls both the jail and a powerful crime syndicate…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!
Elama sahoo..
❤️❤️❤️❤️❤️❤️
Elama sahoo..supiri
Filumk wagee..???
Ela bro…keep it up….
ඔයාලගේ සහයෝගයට අනිව තැන්ක්ස්
podi copiyak nadda ban
නියමයි.ස්තූතියි සහෝ
ම්ම්!! නියම ෆිල්ම් එකක් වගේ. බලමු
THANKZ SUB AKATA. DIGATAMA SUB DEMU
උපසිරැසියට ජය සහෝ
Ela..😀 sahoooo….👌👈💪😀