The Sentinel (2006) Sinhala Subtitle

November 15, 2016 Junior Admin
Subtitle by Hasitha Prasad

ඔන්න තවත් හොලිවුඩ් චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. ඇත්තටම කිව්වොත් මේක අපේ කවීශ සහෝදරයගෙ ඉල්ලීමක්, ඉතිං ඔන්න ඒක ඉටුකලා. කවීශට බොහොම ස්තූතියි මේක මට බාර දුන්නට. දැන් චිත්‍රපටිය පැත්තට යමු.මේ චිත්‍රපටය තිරගත වෙන්නෙ 2006 වර්ෂයේ IMDB අගය 6.1ක් ලබාගන්නත් සමත් වෙලා තියනවා. මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ ක්ලාක් ජොන්සන්. මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ මයිකල් ඩග්ලස්, කීෆර් සදර්ලන්ඩ්, ඊවා ලොන්ගෝරියා සහ කිම් බෙසින්ගර්. ..

කතාව කෙටියෙන් මෙහෙමයි.. පීට් ගැරිසන් ඇමරිකා එක්සත් ජනපද ජනපතිගේ ආරක්ෂක අංශ ප්‍රධානියෙක්, ඊට අමතරව ඔහු ආරක්ෂක විද්‍යාල උපදේශකවරයෙක්. ඩේව් බෙකින්රිජ් කියන්නේ අපරාධ පරීක්ෂක නියෝජිතවරයෙක් වන අතර ඔහු පීට්ගේ හිටපු සගයෙක්.පීට්ගේ නිර්දේශය මත ජිල් මැරීන් නැමැති ආරක්ෂක විද්‍යාලයේ පුහුණුව ලැබූ කාන්තාවක්ව ඩේව්ගේ සහයිකාව ලෙස සේවයට එක් කරනවා. ඇය වැඩ භාරගත් දිනයේම ජනපති ආරක්ෂක අංශයේ නිලධාරියෙක්ව යම් අයෙක් විසින් ඝාතනය කරනවා. ඔය අතර පීට් ගැරිසන්ට දැනගන්න ලැබෙනවා ජනපති ඝාතන තැතක් ක්‍රියාත්මක වන බව ඔහු වහාම ඒ ගැන සොයා බැලීමට විමර්ශණයක් ආරම්භ කරන අතර එය භාර වන්නේ ආධුනික ජිල් මැරීන්ට සහ ඩේව් බෙකින්රිජ්ට. ඒ විමර්ශණය නිසාම පීට් ගැරිසන්ට විශාල ප්‍රශ්ණ රාශියකට මූණ දෙන්න වෙනවා. ජනපතිව ඝාතනය කරන්න උත්සාහ කරන්නෙ කවුද? පීට් ගැරිසන්ට ඇතිවන ගැටලු මොනවාද? ජිල් සහ බෙකින්රිජ්ට ජනපතිව ආරක්ෂා කරගන්න හැකිවෙයිද කියල නරඹලම බලන්න….
තව දෙයක්, ජනපති ආරක්ෂක අංශ පණිවිඩ හුවමාරුවලදී ජනපතිව සහ ආර්යාවව හඳුන්වන්න භාවිතා කරන්නෙ අන්වර්ථ නාමයන්. චිත්‍රපටයේදී ජනපතිව හඳුන්වන්නේ ‘ක්ලැසික් ‘ ලෙස වන අතර ජනපති ආර්යාව ‘සින්සිනාටි’ ලෙස හඳුන්වයි…

Spoiler Warning : Secret Service agent Pete Garrison (Michael Douglas) investigates a colleague’s murder and subsequently becomes a suspect due to the machinations of a blackmailer who knows the secret he is hiding. Disgraced, dismissed and now a fugitive, Garrison must both clear his name and save the president from assassination…

Available Torrents
720p bluray 927.55 MB
1080p bluray 1.74 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (5)
  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 54

    නියමයි සහෝ…
    ඔබට ජය…

  • Gathsara Umesh Unregistered
    Windows 10 Chrome 54

    බොහෝම ස්තූතියි සහෝ සබට………
    (පොඩි වුල්ක් තියෙනවා..ස්යිට් එකට කොච්චර මුහුනුපොතෙන් එකතුවුනත් එක සේව් වෙලා තියෙනෙ නෑ සරි සැරේ ලොග් වෙන්නෙ එනවා පොඩ්ඩ්ක එක ගනෙඅ සලකා බලන්න)

  • තරුෂ නයනජිත් New Subtitler
    Windows 7 Chrome 51

    සබට ස්තුතියි සහෝ..!
    ඔබට ජය වේවා…!

  • Sithum Dushan Aththanayake User
    Windows 7 Firefox 50

    මේ සබ ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑ සහෝ,නිකන්ම ලෝඩ් වෙවී තියෙනවා,වෙනත් ක්‍රමයක් තියනවද?සබ යාවත්කාලීන කරලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්

    • kavisha Expert Subtitler
      Windows 8.1 Chrome 55

      saho sub aka nm download wenawa..aye try karanna…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search