The Umbrella Academy (2019) [S02 : E09] Sinhala Subtitle

/

743

මන් කලින් කතාවක කිව්වා මේ අංකය වැදගත් අංකයක් කියලා. අද ඒ මොකද්ද වැදගත්කම කියලා දැනගන්න පුලුවන්.

එෆ්.බී.අයි එකට අරන් ගිය වාන්‍යාට මල පැනලා බිල්ඩිම පුපුරවන්නයි යන්නේ. එහෙම උනාම එතනින් යන කෙනඩි හිතන්නේ ඒක කරේ රුසියන්කාරයෝ කියලා. ඊටපස්සේ ඒක ලෝක යුද්ධය වෙනවා. මේක තමා ලෝක විනාශයට මුල කියලා ඩියේගෝ හොයාගන්නවා. මේ පාරත් වාන්‍යා තමා ලෝක විනාශයට හේතුව. කෝමහරි වාන්‍යගේ සීන් එක හාර්ලන්ටත් බලපානවා කියලා තේරෙනවා.

ඉතින් බිල්ඩිම පුපුරවන එක නවත්තන්න පුලුවන් වෙයිද? ඒවගේම මේ වැඩේ නිසා අද ඇකඩමියේ කෙනෙක් සඳහටම සමුගන්නවා.

ඒවගේම අංක 5 කරන්න යන වැඩේ තේරෙන ඇතිනේ. කොමිසමෙන් එවනවනේ 1960 ගණන් වලට වයසක අංක 5ව කෙනඩිව මරන්න. අන්න ඒ එන වයසක අංක 5 එක්ක ගණුදෙණුවක් කරලා එයාගේ බෑග් එක ගන්න තමා ට්‍රයි එක. ආතල් කෝටියයි ඒ සිද්දිය නම්.

අවසාන වශයෙන් ඇකඩමිය හදපු රෙජිනෝල් හාග්‍රීව්ස් ඇත්තටම කවුද??

8.0
IMDB

Year : 2019

Actors : Ellen Page,Tom Hopper,David Castañeda,Emmy Raver-Lampman

Created by Steve Blackman, Jeremy Slater. With Ellen Page, Tom Hopper, David Castañeda, Emmy Raver-Lampman. A family of former child heroes, now grown apart, must reunite to continue to protect the world.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 3145
  • File Size : 1.229MB
  • Sub Update :2020-10-27
  • sachintha Unregister User
    Android 10Chrome 78

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2020-10-28 at 4:48 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *