The Umbrella Academy (2019) [S02 : E09] Sinhala Subtitle

743
මන් කලින් කතාවක කිව්වා මේ අංකය වැදගත් අංකයක් කියලා. අද ඒ මොකද්ද වැදගත්කම කියලා දැනගන්න පුලුවන්.
එෆ්.බී.අයි එකට අරන් ගිය වාන්‍යාට මල පැනලා බිල්ඩිම පුපුරවන්නයි යන්නේ. එහෙම උනාම එතනින් යන කෙනඩි හිතන්නේ ඒක කරේ රුසියන්කාරයෝ කියලා. ඊටපස්සේ ඒක ලෝක යුද්ධය වෙනවා. මේක තමා ලෝක විනාශයට මුල කියලා ඩියේගෝ හොයාගන්නවා. මේ පාරත් වාන්‍යා තමා ලෝක විනාශයට හේතුව. කෝමහරි වාන්‍යගේ සීන් එක හාර්ලන්ටත් බලපානවා කියලා තේරෙනවා.
ඉතින් බිල්ඩිම පුපුරවන එක නවත්තන්න පුලුවන් වෙයිද? ඒවගේම මේ වැඩේ නිසා අද ඇකඩමියේ කෙනෙක් සඳහටම සමුගන්නවා.
ඒවගේම අංක 5 කරන්න යන වැඩේ තේරෙන ඇතිනේ. කොමිසමෙන් එවනවනේ 1960 ගණන් වලට වයසක අංක 5ව කෙනඩිව මරන්න. අන්න ඒ එන වයසක අංක 5 එක්ක ගණුදෙණුවක් කරලා එයාගේ බෑග් එක ගන්න තමා ට්‍රයි එක. ආතල් කෝටියයි ඒ සිද්දිය නම්.
අවසාන වශයෙන් ඇකඩමිය හදපු රෙජිනෝල් හාග්‍රීව්ස් ඇත්තටම කවුද??
8.0
IMDB
IMDB
Year : 2019
Actors : Ellen Page,Tom Hopper,David Castañeda,Emmy Raver-Lampman
Created by Steve Blackman, Jeremy Slater. With Ellen Page, Tom Hopper, David Castañeda, Emmy Raver-Lampman. A family of former child heroes, now grown apart, must reunite to continue to protect the world.

2022-12-26 06:05 am
SubzLK වෙනුවෙන් K.A Raveen කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 3205
- File Size : 1.229MB
- Sub Update : 2020-10-27
සෑම චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යක් නැරබිමේදී විනාඩි 45 වරක් විනාඩි 5 වත් විවේකයක් ගන්න
monitor සහ ඔබේ ඇස් අතර පරතරය සෙන්ටිමීටර් 50 එහා පැත්තේ තබා ගන්න
The Umbrella Academy (2019) Sub Collection
Previous Episode
The Umbrella Academy (2019) [S02 : E08] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Achievements
-
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Android 10Chrome 78
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ