• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • The Umbrella Academy (2019) [S02 : E10] Sinhala Subtitle

The Umbrella Academy (2019) [S02 : E10] Sinhala Subtitle

2020/10/27 at 2:35 pm
K.A Raveen

යම් දෙයක අවසානය

මේ අරන්  මේ කතාමාලාවේ දෙවන සීසන් එකේ අවසාන කොටස. මේ කතාව ඉවර නෑ. තව සීසන් එකක් එනවා කියලා තියෙනවා.

අද කතාවේ IMDB අගය 9.1ක්. සම්පූර්ණ සීසන් එකක්ම එක කොටසක තියෙනවා වගේ හැඟීමක් මට නම් දැනුනේ.

එහෙනම් ගිය කොටසේ දැක්කනේ. මේ කතාවෙන සඳහටම සමුගත්තේ කවුද කියලා. අන්න එයා ඇත්තටම මැරුණු දවසෙන් තමා අද කතාව පටන් ගන්නේ.

සම්පූර්ණ ඇකඩමිය කෙනඩිගේ වෙඩි තැබීමට අපරාධජාරයෝ වෙලා තියෙන්නේ.

ඒවගේම වාන්‍යාගේ ආරාධනාව මත කට්ටියම යනවා හාර්ලන්ව බේරගන්න. හැබැයි එතන වෙන්නේ වෙනම යුද්ධයක්. ඒක ගැන නම් කතා කරලා වැඩක් නෑ. බලන්නම ඕන එකක්.

අන්තිමට මෙහෙම කියන්නම්. ඇකඩමියේ ඉන්න අයගේ තියෙන ඕනම බලයක් අවශෝෂණය කරලා ඒක නැවත අනික් පැත්තට පාවිච්චි කරන්න පුලුවන් උනොත් කෝමට තියෙයිද? අන්න එහෙම කෙනෙකුත් ඉඳලනේ අපි දන්නෙවත් නැතුව. හිතාගන්න පුලුවන්ද ඒ කවුද කියල....

එහෙනම් නැවත උපසිරැසියකින් හම්බවෙමු. මේ කතාව ඩවුන්ලෝඩ් කරපු නිතරම කමෙන්ට් කරපු අයට බොහොම ස්තූතියි.

සිංහල උපසිරැසිය ලබා ගන්න 3198

Download Links:

720P පිටපත (Torrent)
The Umbrella Academy (2019) Sub Collection
Previous Episode
The Umbrella Academy (2019) [S02 : E09] Sinhala Subtitle
Profile
4
Movies
187
Tv episodes
191
All

SubzLK වෙනුවෙන් K.A Raveen කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • sachintha Unregistered User
    Android 10Chrome 78

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2020-10-28 at 4:50 pm
    Reply
  • Rasindu V. Perera User
    Windows 10Chrome 86

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    තවත් සුපිරි කතාවක්….
    Season 3 ආවහම එකටත් සබ් අරගෙන එමු…

    2020-10-31 at 1:46 am
    Reply
  • Thilini Iresha User
    LinuxChrome 86

    .sub කියල තියන file format එක වැඩ කරන්නෑනෙ මං පෝන් එකෙන් බලන්නෙ, Please help කරන්න. කලින් Season 01 වල තිබ්බ .srt කියන file format එක වැඩ කරනව..

    2020-11-08 at 11:51 am
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      Windows 10Chrome 86

      .sub saha .idx kiyana file dekama add karaganna video ekata.

      2020-11-08 at 2:24 pm
    • Thilini Iresha User
      LinuxChrome 86

      බොහොම ස්තුතියි ඒක වැඩ.. කිවුව විදිහට කරා.. :yellow_heart::yellow_heart::yellow_heart:

      2020-11-08 at 2:46 pm
    • Thilini Iresha User
      LinuxChrome 86

      ඊලඟ Season එක .srt ෆෝමැට් එකෙන් දෙන්න හොඳේ

      2020-11-08 at 2:50 pm
  • Pubudu Prabash User
    Android 10Chrome 86

    Me .idx format eke tyena file ekak .srt walata convert kara ganna widiyak nadda 4n eken.mx player.km player walin sub eka play wenne natuwa giya

    2020-11-22 at 5:57 pm
    Reply
  • MINURA Unregistered User
    Android 5.1Chrome 95

    SEASON 3 realesed. ekatath sub denna.

    2022-10-23 at 12:51 pm
    Reply
  • Kavinda Robertson Unregistered User
    Windows 10Edge 114

    The Umbrella Academy s03 sub denawakooooooooooooooooooooooooo

    2023-06-24 at 3:02 am
    Reply
  • මලා🌸 Unregistered User
    Android 10Chrome 125

    Session 3 එකෙත් sub දෙන්නකො.❤️

    2024-06-11 at 9:41 am
    Reply
  • kacak User
    Windows 10Chrome 125

    thanks

    2024-06-13 at 11:52 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms