The Windmill (2016) Sinhala Subtitle

August 08, 2020 System Admin

The Windmill (හුලං මොල )

මෙහි කතාවට අනුව හුලං මෝල වල් වර්ග 

  1. කෙත් වතු වලින් වතුර අදින හුලං මෝල්
  2. අමුද්‍රව්‍ය, විකුන්න පුළුවන් විදියට හරවන හුලං මෝල් (විවිධ ඇට ජාති කුඩු කරලා පිටි හදනවා වාගේ .. උදාහරණයක් විදියට පාන් පිටි)

 

මෙහි කතාවට අනුව පුරාවෘතය 

මිලර්(ගොවි පොලේ අයිති කරු ) හෙන්රික් , එයාගේ ආත්මය යක්ෂයාට විකුනනවා එයාගේ හුලං මොලේ තටු කර කැවෙන්න ..හුලං ඇතුව හෝ නැතිව ..එතින් හෙන්ද්‍රික් දියුණු වෙනවා …එත් දවසක් ඒ ගමේ මිනිහෙක්ට හෙන්රික් ගේ හුළං මෝලෙන් එන පාන් පිටි වල තිබිලා මිනිස් දතක් හම්බ වෙනවා ..එතින් ඒ මිනිහා දෑන ගන්නවා මෙච්චර කල් නැති වෙච්ච මිනිස්සුන් ට වෙච්ච දේ ..එතින් ගමේ මිනිස්සු එකතු වෙලා හෙන්ද්‍රික් ව එයාගේ හුලං මොලේ හිර කරලා ..ගිනි තියලා මරනවා ..එත් යක්ෂයා හෙන්ද්‍රික් ගැන සතුටු වෙලා එයාව අපායයේ දොරටු පාලයෙක්  කරනවා …

 

මෙහි කතාව වන්නේ සංචාරයකට එක් වෙන පිරිසකට වෙන අකරතැබ්බයක් !!!

සෑම විටම තවත්
පව්කාරයෙකුට ඉඩක් තියෙනවා

Download Links
720P
624 MB TOR
Available Torrents
720p bluray 624.19 MB
1080p bluray 1.29 GB
දමිත් ප්‍රියංකර
24 Movies
81 TV Series
105 Total
Discussion (10)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 84

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Edge 84

    ගොඩක් ස්තුතියි ! sub එකට.

  • Rasika Thushara Samanjith Admin
    Windows 10 Chrome 74

    සෑහෙන කාලෙකින් ලොක්කා කරලියට ඇවිත්ලා වගේ. සන්තෝසයි!

  • Gayan Chandana Junior Admin
    Android 4.4 Chrome 81

    Ela Ela :thumbsup::thumbsup::thumbsup:
    ගොඩක් කාලෙකින් ,
    ජය වේවා !
    ❤:purple_heart:️:heart_eyes::heart_eyes:

    • Rajitha Unregistered
      Android 9 Chrome 84

      Thanks jayawewa…….!

  • K.A Raveen Expert Subtitler
    Windows 10 Chrome 84

    ඇඩ්මින් අයියණ්ඩිත් වැඩේට බැහැලනේ. බොහොම සන්තෝසයි…. ආයේ සයිට් එක අලුත් මුහුණවරත් එක්ක පණ ගන්නලා ගන්නයි තියෙන්නේ.

  • ලහිරු සඳරුවන් Expert Subtitler
    Windows 7 Opera 69

    සෑහෙන කාලෙකට පස්සේ සබ් එකක් කරන්න හිතිලා වගේ.:grin::grin:
    නියමයි! දිගටම කරන්න.

  • Sajith Anthony User
    Windows 8.1 Chrome 69

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 10 Chrome 84

    thankx all

  • Sandeep Unregistered
    Windows 10 Chrome 85

    අනේ අයියෙ srt එක එවන්නකෝ

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search