Uri: The Surgical Strike (2019) Sinhala Subtitle
ධෛර්යයෙන් ඉදිරියට යන්න..
බලයෙන්..
නිර්භීතකමින්..
රටක් ,ආගමක් වගේ…
ආයුබෝවන් සියලු දෙනාටම ඔන්න අද අරගෙන ආවේ ඔයාලට කමාන්ඩො ෆිල්ම් එකක්. කමාන්ඩො ෆිල්ම් වලට කැමති අයට ඔන්න බලනවනං ෆිල්ම් එක ආයේ කියන්න වචන නෑ දන්නවනෙ ඉන්දියාවයි පාකිස්ථානයයි කියලා කියන්නෙ හරියට නයයි මුගටියයි වගේ කියලා.
ඒ රටවල් දෙකේ දේශ සිමා ගැටලුවක් මුල්කරගෙන සත්‍ය සිදුවිමක් ඇසුරින් තමා මේක කරලා තියෙන්නෙ. අපි හැමෝම දන්නවා නරේනද්‍ර මෝදි මහත්තයාව එයත් මේ කතාවට සම්බන්ධයි බලන්න අගමැති කෙනෙක් කොහොමද යුධ්දයක් පාලනය කරන්නෙ කියලා ඒ වගේම හමුදාවට සලකන්නෙ කොහොමද කියලා.
අද අපිත් මෙහෙම සතුටින් ජිවත් වෙලා ෆිල්ම් එකක් බලාගෙන ඉන්නෙ අපේ හමුදාව නිසා කියලා.අද හුග දෙනෙක්ට අමතකයි කියලා මං අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ අද එයාලා කොහෙද ඉන්නෙ වැරදි කාරයෝ කොහෙද ඉන්නෙ කියලා අපි හොදටම දන්නවා අන්න එතන තමයි අපිට වැරදුනේ.ඉතින් කියන්න ඕනි මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Aditya Dhar මේක විනාඩි 138 ක් පුරාවට යන ෆිල්ම් එකක් අනිවා මේක බලනකොට ඔයාලගෙ ඇස් දෙකට කදුලක් නාවොත් පුදුමයි ඒ තරම් හොදට මේක නිර්මානය කරලා තියෙනවා ඒ වගේම තමයි මේකේ සිංදු ටිකත් නියමයි.
මේකේ ප්‍රධාන චරිතෙ විහාන් එයා සුපිරි හමුදා මේජර් කෙනෙක් එයාගෙ මෙහෙයුම් හුගක් සාර්ථක වෙලා තියෙනවා අනික තමයි මෙයාගෙ අම්මට වකුගඩුවල අසනිපයකුත් තියෙනවා ඒවත් එක්ක මෙයා යුද්දෙට මුහුන දෙන ආකාරය කොහොමද කියලා බලන එක ඔයාලට බාරයි.
Box office performance
Days to achieve Worldwide gross Notes
8 ₹100 crore (US$15 millions) [3]
15 ₹200 crore (US$31 millions)
28 ₹300 crore (US$46 millions)
මේ තමයි මේකේ බොක්ස් ඔෆිස් වාර්ථාව අනික මේකේ Imdb රේට් එකත් 8.9 ක් වගේ ඉහල මට්ටමක තියෙනවා ඉතින් හිතාගන්න පුලුවන් ෆිලුම කොහොමද කියලා එහෙනම් අද නිවාඩු දවසෙ ත්‍රාසය භිතිය ආදරය කියන හැමදේම අරගෙන ලස්සන කථාවක් ගෙනාවා එහෙනම් එච්චරයි කියන්න තියෙන්නෙ.නැවතත් අලුත් ෆිල්ම් එකකින් හමුවෙමු එහෙනම් හැමෝටම ජය වේවා.
බුදුසරණයි…….☺
සබ් එකට ස්තුතියි සහෝ. මෙ වගේ සුපිරි කතා වලට සබ් දෙමු
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
Supiri katawk thanks saho
සුපිරි ෆිලුමක් සබ් එකට thanks
thanks saho sub ekata
Supiri machan thank u sub eka dunnata
mewage bala sub denna epa kisi galapimak na mokada me mee…raka?
Patta film eka.sub ekata thnks brother
supiri flim aka
The best military revenge i have ever seen