• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Spanish Movies
  • Veronica (2017) Sinhala Subtitle

Veronica (2017) Sinhala Subtitle

2018/03/04 at 8:17 pm
Hasitha Prasad

ආයුබෝවන් අපේ Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ එන්නෙ තවත් චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. ඇත්තටම මේක මීට මාසයකට පමණ කලින් හිරාන් කියල සහෝදරයෙක් මගෙන් ඊමේල් එකක් මගින් කල ඉල්ලීමක්. අවංකවම කිව්වොත් වැඩත් එක්ක මට මේක අමතක වුණා, ඊමේල් බලද්දි මතක් වෙලා තමයි මේ උපසිරැසි අරගෙන ආවෙ. ඉක්මනින්ම දෙන බවට පොරොන්දු වෙලත් ප්‍රමාද වුණාට සමාවෙන්න ඕනෙ හිරාන්. පසුගිය වසරේ තිරගත වුණ ස්පාඤ්ඤය කම්පනය කල සත්‍ය සිදුවීමක් ඇසුරින් නිමවුණ, අපේ විදියෙන් කිව්වොත් හොරර් කැටගරි එකට අයත් මේ චිත්‍රපටය නමින් Veronica (2017)  Imdb වෙතින් 6.4 අගයක් ලබා Rotten tomatos වෙතින් 92%ක අගයක් ලබාගන්නත් සමත්වුණ මේ චිත්‍රපටය සම්මාන 18කට නිර්දේශ වී එයින් 3ක් ලබාගන්නත් සමත්වුණා. කොහොමවුණත් මේ ගැන වැඩි වශයෙන් කතාබහ වීම ඇරඹෙන්නේ මෙය පසුගියදා Netflix හරහා නැරඹීමට අවකාශ ලැබීමත් සමගයි. ෆිල්ම් එක ගැන අන්තර්ජාලයේ තියන රිවීව් බැලුවොත් ඔබටම ඒක බලාගන්න පුළුවන්. මෙහි අධ්‍යක්ෂණය Paco Plaza ගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ Sandra Escacena ( වෙරෝනිකා), Bruna González ( ලුසියා), Claudia Placer ( අයිරීන්), Iván Chavero ( ඇන්ටොනීටෝ), Ana Torrent ( ඇනා) වගේ නළු නිළි පිරිසක්. මෙන්න මෙහෙමයි කතාව..... වෙරෝනිකා, වයස අවුරුදු 15 තරුණියක්. පියා මියගිය පවුලක වැඩිමල් දියණිය තමයි මේ  වෙරෝනිකා. ඇයට බාල තවත් සොහොයුරියන් දෙදෙනෙක් සහ සොහොයුරෙක් ඉන්නවා . පියා නොමැති මේ පවුලේ සියලු බර දරන්නේ ඇගේ මව ඇනා විසින්.  ඇයට එම ප්‍රදේශයේම කුඩා අවන්හලක් තිබෙනවා. ඇය එහි වැඩත් සමගින් සෑහෙන වෙහෙසකර කාර්යබහුලජීවිතයක් ගෙවන නිසා, නිවසේදී මවගේ භූමිකාවට පණ දෙන්නෙ වෙරෝනිකා. බාල සහෝදර සහෝදරියන්ගෙ රාජකාරි සියල්ලම ඉටුවෙන්නෙ වෙරෝනිකා අතින්. මේ කට්ටියම ඉගෙනුම ලබන්නෙත් එකම පාසලේ. එක් දෛවෝපගත දිනයක වෙරෝනිකා තම සමවයසේ මිතුරියන් දෙදෙනෙක් සමග අනතුරුදායක දෙයක් කරනවා, අපි හොරර් චිත්‍රපටවලදී දැක තිබෙන, මළවුන් සමග අදහස් හුවමාරු කරගැනීමට භාවිතා වෙන උවීජා( Ouija ) පුවරුවක් උදවු කරගෙන. දුරදිගනොබලා ඇය දරන මේ උත්සාහය අවසානයේ ඇයට උරුම කරන්නේ කුමක්ද ...ඒ සියල්ල ඔබට බාරයි. විශේෂ :- සැබෑ සිදුවීම ගැනත් සඳහන් කරන්න අවශ්‍යවුණත් එය රසවින්දනයට බාධාවක් විය හැකි නිසා එහෙම නොකර ඉන්න මම තීරණය කලා. අවශ්‍යනම් අන්තර්ජාලයේ තොරතුරු තිබෙනවා. මෙන්න මේ ලින්ක් එක බලන්න, හැබැයි චිත්‍රපටය නැරඹූ පසුව. https://meaww.com/the-true-story-of-estefania-gutierrez-lazaro-the-girl-behind-netflixs-latest-horror-flick-veronica * චිත්‍රපටයේ ගීත.. මෙහි ඇතුලත්වන ( Instrumental නොවන) සියලුම ගීත Heroes Del Silencio නම් ස්පාඤ්ඤ සංගීත කණ්ඩායමේ ගීත. වෙරෝනිකා මේ කණ්ඩායමේ හොඳ රසිකාවියක් බව කියවෙන සලකුණු තියනවා ඇගේ කාමරය තුල. * මෙහි මුල් හරියෙදි වෙරෝනිකා සහ ඇගේ මිතුරිය රෝසා කතාවෙනවා මෝටර්සයිකල් අනතුරක් ගැන. චිත්‍රපටය පාදක වූ සැබෑ සිදුවීමෙත් එය එසේම සිදුවී තිබෙනවා. වෙනසකට තියෙන්නෙ එහිදී ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නෙ ඒ අනතුරින් මියගිය පුද්ගලයා හා අදහස් හුවමාරු කරගැනීම. * Centella... මෙහි සෙන්ටෙලා නම් ගීත කණ්ඩයක් වගේ දෙයක් කියවෙනවා නිතර.. එය ගීතයක්නම් නෙමෙයි, 90 දශකයේ වෙළඳ දැන්වීමක් මෙන්න ඒක https://www.youtube.com/watch?v=ubVLAEA3TJM

 
සිංහල උපසිරැසිය ලබා ගන්න 16668

Download Links:

720P පිටපත (Direct)
720P පිටපත (Direct)
720P පිටපත (Torrent)
Veronica
  • 720p (bluray)
    896.67 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.68 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Yohan Unregistered User
    Android 6Chrome 64

    Thanx bro sub ekataAne puluwanm hair beats dancing film ekta sub eka dennko

    2018-03-08 at 3:07 am
    Reply
  • anymuuuuuuuuuus Unregistered User
    Windows 8Chrome 64

    elama saho

    2018-03-14 at 12:45 am
    Reply
  • Kaveendra Priyalal New Subtitler
    Windows 7Chrome 64

    ඔන්න එහෙනම් අපිත් ගත්තා හසිත සහෝ… ? උපසිරැසියට බොහොම ස්තූතියි සහෝදරයා.!

    2018-03-14 at 9:22 pm
    Reply
  • dilan Unregistered User
    Windows 8.1Chrome 64

    thank you bro

    2018-03-16 at 1:41 pm
    Reply
  • Pathum Unregistered User
    Windows 7Chrome 43

    ඒලම මචන්. ස්තුතියි!!!!!

    2018-03-17 at 5:15 am
    Reply
  • Dilshan Unregistered User
    Windows 7Chrome 70

    THANX YALUWA

    2018-11-14 at 1:59 pm
    Reply
  • Pamu Unregistered User
    Windows 10Chrome 70

    thanx machan..

    2018-12-09 at 8:37 pm
    Reply
  • ishini Sehasha User
    iOS 13.3Google App 102

    Ane mata meka download karaganna bane plz help me

    2020-04-20 at 3:27 am
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7Firefox 75

      @ ඉෂිනි :- ලින්ක් අප්ඩේට් කරල තියෙන්නෙ. ඩිරෙක්ට් ලින්ක් දෙකකුත් ඇතුලත් කලා. ඒ දෙකෙන් ඩවුන්ලෝඩ් කරගන්න එතකොට පහසුයි. දෙකම තියෙන්නෙ Rar ෆයිල් විදියට. Winrar පාවිච්චි කරල වීඩියෝ එක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඩවුන්ලෝඩ් කරගත්තට පස්සෙ. දෙවෙනියට තියන Mega.nz ලින්ක් එකෙන් ගන්නවනං බ්‍රවුසර් එකේ අදාල පේජ් එකේ ටැබ් එක ක්ලෝස් කරන්න එපා ඩවුන්ලෝඩ් වෙලා ඉවරවෙනකං. ඩවුන්ලෝඩ් වුණාට පස්සෙ සේව් කරන්න කියල ඩයලොග් බොක්ස් එකක් එනවා එතනින් සේව් කරගන්න (Save File කියන තැනට ටික් එකක් දාල Ok කරගන්න). ඊලඟට Winrar පාවිච්චි කරල එක්ස්ට්‍රැක්ට් කරගන්න වීඩියෝ එක. පහලින්ම තියන ටොරන්ට් ලින්ක් එකෙන් ගන්නවනං Utorrent,Bittorrent හරි Webtorrent වගේ සොෆ්ට්වෙයා එක්ක පාවිච්චි කරල ඩවුන්ලෝඩ් කරගන්න.

      2020-04-20 at 4:45 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (168)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms