Wolf Warrior 2 (2017) Sinhala Subtitle
හාලෝ බ්‍රෝ, මුලින්ම කියන්නම් මේ මගේ හතරවන උපසිරැසියයි.ඊට කලින් දෙයක් කියන්නම්.මට කොම්පියුටර් නැ.මම පෝන් එකෙන් තමයි මේ උපසිරැසි ඔක්කොම කරන්නෙ.පුදුම කට්ට්ක් කන්නෙ.ඒ කට්ට කාලා දැම්මහම ඩවුන්ලෝඩ් කරපු අය නම් 100 පන්නලා ඉන්නවා.ඒත් කොමෙන්ට් 2, 3යි.ඇයි එහෙම කරන්නෙ?අපි ඔයාලාගෙන් සල්ලි ඉල්ලන්නෙ නැනෙ.අනේ කරුණාකරල පුලුවන්නම් සබ් එක අරන් කමෙන්ට් එකක් දාලා යන්න.හොදයි මම අද අරන් ආවේ…
Wolf Warrior 2 (වෘක රණශූරයෝ 2)
2017 ජූලි 27 වනදා ලෝකය පුරා තිරගත කරපු මෙම චිත්‍රපටිය ඩොලර් මිලියන 870.3 ක ආදායමක් ලබාගෙන තියෙනවා.IMDB රේට් 6.6 ද, Rotten Tomatoes 70% ද, GOOGLE LIKE 90% ද ලබාගෙන තියෙනවා.මෙම චිත්‍රපටිය Drama, Action, War යන කාණ්ඩ වලට අයත් වන අතර පැය 02 විනාඩි 06ක් ධාවනය වෙනවා.2015 දී මෙහි පලමුවෙනි කොටස නිකුත් වුනා.මෙම චිත්‍රපටි දෙකේම අධ්‍යක්ෂණය Jing Wu වන අතර ප්‍රධාන නලුවද ඔහුය…
නලු නිලි කැල
- Jing Wu :- Leng Feng
- Frank Grillo :- Big Daddy
- Celina Jade :- Rachel Prescott Smith
- Gang Wu :- He Jianguo
- Hans Zhang :- Zhuo Yifan
- Qian Yu :- Bida Qian
- Nan Yu :- Long Xiaoyun
- Shanshan Chunyu :- Lin Zhixiong
- Haifeng Ding :- Captain Zhang
- Oleg Prudius :- Bear
- Heidi Moneymaker :- Athena
- Paul Allica :- Mercenary
- Pierre Bourdaud :- Jack
- Yunzhi Chen :- Yu Fei’s Brother
- Su Cheng :- Yu Fei’s Wife
කතාව කියන්න යන්නෙ නෑ.ඔයාලම බලන්න…අනේ මතක් කරලම කොමෙන්ට් දාලා යන්න!!!
HD පිටපත් සදහා
Spoiler Warning : China’s deadliest special forces operative settles into a quiet life on the sea. When sadistic mercenaries begin targeting nearby civilians, he must leave his newfound peace behind and return to his duties as a soldier and protector…
ඔබගේ කැපවීමට මගේ හදපිරි ස්තුතිය
Ela macho.thawa dannaa
Ela , Saho!
Tnx bro..❤️🤘
ela bro digatama karan yamu
Thnkz saho….. elazz
Thank u v much bro.
thank u ayya!!!
Super brother
Nice work bro. Thanks for sub
සුබපැතුම් සහෝදරයා
thanks machan. jaya!!
සුභ පතනවා හදවතින්ම ඉදිරි ගමනට……