වෙස්මුහුනේ ක්‍රීඩාව
ඔන්න ඉතින් බොන්ඩ්ස්මන් කතාව ඔයාලට දෙන ගමන් තවත් කතාවකට අත ගහන්න හිතුව...ඒ අපි කවුරුත් ආසා කරන සෝරෝ.
පළවෙනි කොටස
ZORRO 2024 - Juego de máscaras.
(සෝරෝ 2024 - වෙස්මුහුණු ක්‍රීඩාව.)
අධ්‍යක්ෂනය - Carlos Portela
නිකුත් කල දිනය - January 19, 2024
කොටස් ගණන - 10
භාෂාව - Spanish
IMDB - 6.3/10
ROTTEN TOMATOES - 80%
කාලය - 52 minute low
ඝණය - Action
Adventure
Drama
Superhero
CAST
Miguel Bernardeau - Diego de la Vega
Renata Notni - Lolita Marquez
Dalia Xiuhcoatl - Nah-Lin
Fele Martínez - Don Antonio
Paco Tous - Mudo
සෝරෝ ට්‍රේලර් එක බලල ඉන්න.
https://youtu.be/wNQ0TaYLQvA?si=tv4iMxXlCQbVbbbg
කතාව ගැන කිව්වොත් නියම ඇක්ෂන් පිරුණු කතාවක් තමයි සෝරෝ කියන්නෙ..
මුලින්ම වෙස්මූනු දාගත්ත කණ්ඩායමක් එක්ක සෝරො සටනක් කරනව...එතනින් යන සෝරෝට හමුදාව වෙඩි තියනව...සෝරෝ වෙඩි කාගෙන පල්ලියකට යන්නෙ..හමුදාව පල්ලිය වට කරල පල්ලියට ගිනි තියනව...එතනින් සෝරෝ බේරෙන්න පල්ලිය උඩට නගිනව...ඒත් බේරෙන්න විදිහක් නෑ කියල සෝරෝට තේරෙනව...සෝරෝ පල්ලිය උඩ ඉදන් බිමට පැනල මැරෙනව...
මම මේ කිව්වෙ මුල් විනාඩෙ අටේ සාරාංශයක්...මීට වඩා දේවල් මේ කතාවෙ තියෙනව...
මම ආයෙත් කියනව මේ සෝරෝ කතාව සුපිරිම කතාවක්...ආයෙ දෙකක් නෑ....
පුළුවන් පුළුවන් විදිහට ඉක්මනටම මේකෙත් ඉතුරු කොටස් වලටත් උපසිරැසිය දෙන්නම්...
මෙම උපසිරැසිය AMZN.WEBRip වීඩියෝ පිටපත් සදහා අදාල වේ...




