13 Reasons Why [S01 : E06] Sinhala Subtitle

/

Tape 3, Side B

13 Reasons Why රසිකයින්ට මෙන්න ඒකෙ 6වෙනි කොටස.මේ දවස් ටිකේ පොඩ්ඩක් නිදහසේ ඉන්න නිසා මේ කොටස ඉක්මනට අරගෙන එන්න පුළුවන් වුණා.මේ කොටස නම් වෙන්නෙ කැසට් 3 සයිඩ් B කියල…

පහුගිය කොටසෙදි ඕගොල්ලන්ට කෝට්නි ක්‍රිම්සන් මේ ඛේදවාචකයට සම්බන්ධ විදිය දැනගන්න ලැබුණන.ඒ වගේම ක්ලේ ටයිලර්ගෙ ෆොටෝ එක හැමකෙනාට යවල ටයිලර්ට හොඳ පාඩමක් උගන්නනව.හැනාගෙ පවුලෙ අය පාසලට විරුද්ධව  නඩු පවරන්නනෙ ලෑස්ති වෙන්නෙ.පාසල පාර්ශවයෙන් නඩුව බාරදෙන්නෙ ක්ලේගෙ අම්ම වැඩකරන නීතීඥ සමාගමට.ඒ ගැන කතාකරගන්න පාසලට ක්ලේගෙ අම්ම පාසලට ගියත්, කෝට්නි, ජෙසිකා ඇතුළු කට්ටිය හිතන්නෙ ක්ලේ මේ ටේප් ගැන එයාගෙ අම්මට කියල ඉතින් ඒ කට්ටිය ක්ලේව නවත්තන්න මොකක්හරි බරපතල දෙයක් කරන්න සූදානම් වෙනව.ඒ විතරක් නෙමෙයි ඔවුන් ක්ලේව බය කරනවා මේ ටේප් ගැන කටක් ඇරියොත් බලාගෙනයි කියල.ජස්ටින්,බ්‍රයිස්, කෝට්නි, ජෙසිකා, ඇලෙක්ස් වගේ අය අතරෙ ටෝනි කියන්නෙ කොච්චර හොඳ චරිතයක්ද කියලත් ඔයාලට පැහැදිළි වෙන්න ඇති ගිය කොටසෙන්.

අද කොටස තියෙන්නෙ වැලන්ටයින් දිනයේ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර කෙරෙන “මයි ඩොලර් වැලන්ටයින්” නම් සමීක්ෂණයක් වටා.ඒක කෙරෙන්නෙ යම් පරිගණක වැඩසටහනක් ආධාරයෙන් ඒකෙදි ඔයාලට තවත් චරිතයක් හම්බවෙනව, ආ නෑ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්.බලන්න ඒ දෙන්න කොහොමද මේකට සම්බන්ධ වෙන්නෙ කියල.ඊලඟ (7) කොටස ඔයාලට ගේන්නෙ අපේ කවීෂ සහෝදරයා කියලත් මතක් කරන ගමන් එහෙනම් මම ගියා.8වෙනි කොටසින් මුණගැහෙමු…

Spoiler Warning : Hannah’s Valentine’s Day date does not go as planned; Alex must face the honor board after getting into a big fight at school…

8.8
IMDB

Year : 2017

Actors : dylan minnette, katherine langford, christian navarro, alisha boe

Follows teenager Clay Jensen, in his quest to uncover the story behind his classmate and crush, Hannah, and her decision to end her life.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 3880
  • File Size : 23.996KB
  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 58

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!

    2017-05-14 at 5:55 pm
    • hasitha Unregister User
      Windows 7Firefox 53

      බොහොම ස්තූතියි, කවීෂ!!

      2017-05-14 at 9:22 pm
  • Lakshan Sameera
    Windows 7Chrome 55

    සබ් එකට ස්තූතියි…!!

    2017-05-14 at 5:57 pm
    • hasitha Unregister User
      Windows 7Firefox 53

      බොහොම ස්තූතියි, ලක්ෂාන්..!!

      2017-05-14 at 9:22 pm
  • Manoj Sachintha User
    Windows 8.1Chrome 58

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…

    2017-05-14 at 6:32 pm
    • hasitha Unregister User
      Windows 7Firefox 53

      බොහොම ස්තූතියි,මනෝජ්..

      2017-05-14 at 9:22 pm
  • shehan Unregister User
    iOS 10.3Chrome 58

    pin macho. ubala nathnam api komada mewva balanne

    2017-05-14 at 6:33 pm
    • hasitha Unregister User
      Windows 7Firefox 53

      බොහොම ස්තූතියි, ෂෙහාන්.

      2017-05-14 at 9:23 pm
  • දබ්බා Unregister User
    Windows 10Firefox 52

    thanks මචන්..

    2017-05-14 at 7:15 pm
    • hasitha Unregister User
      Windows 7Firefox 53

      Thanks, දබ්බා!

      2017-05-14 at 9:23 pm
  • Pasindu Unregister User
    Android 5.1Opera 37

    Subata thanks……mcn.ilaga epiyat ikmanata demu sahooooo

    2017-05-14 at 8:42 pm
  • pradeep Unregister User
    Android 4.4UC Browser 11.2

    එල මචං… මේපාර ඔන්න
    Srt විදියට දීලා…
    සුපිරි මචං…එල….

    2017-05-14 at 9:03 pm
    • hasitha Unregister User
      Windows 7Firefox 53

      බොහොම ස්තූතියි, ප්‍රදීප්. මම දැනන්හිටියෙ නෑ ass ෆෝමැට් එක ෆෝන්වල රීඩ් නොවෙන බව. මින් පස්සෙ දිගටම srt ෆෝමැට් එකෙන්ම දෙන්නම්. කලින් කොටසත් Srt අප්ඩේට් කරල තියෙන්නෙ.

      2017-05-14 at 9:27 pm
  • lahiru galsm2036 User
    Windows 8.1Chrome 56

    thnks mchn meka maru 7 ikmnta dendoo.

    2017-05-15 at 1:50 am
    • hasitha Unregister User
      Windows 7Firefox 53

      Thanks, Lahiru

      2017-05-15 at 11:35 pm
  • t bag Unregister User
    Android 4.4UC Browser 11.2

    එල ඈ ????

    2017-05-15 at 2:08 am
    • hasitha Unregister User
      Windows 7Firefox 53

      Thanks,t bag

      2017-05-15 at 11:35 pm
  • Udara Cooray Unregister User
    Android 6Samsung Browser 4

    Thankz saho?

    2017-05-15 at 7:10 am
    • hasitha Unregister User
      Windows 7Firefox 53

      Thanks,Udara.

      2017-05-15 at 11:36 pm
  • Krishan NiShalya User
    Windows 8.1Chrome 58

    patta bn uba nam ……
    ithuru set ekath ikmanata oone aaah
    tawa kattiya set karan ikmanata denna balanna…
    sub ekata godak thankz…
    Good luck bro………!
    ☺☺☺☺☺

    2017-05-15 at 7:21 am
    • hasitha Unregister User
      Windows 7Firefox 53

      Thanks, Krishan!

      2017-05-15 at 11:36 pm
  • kasun Unregister User
    AndroidOpera Mini 18

    ස්තූතිියි! සහෝ ඉතුරු ටිකත් ඉක්මනටම දීපන් මචන්

    2017-05-15 at 2:58 pm
  • sam fisher Unregister User
    Android 4.2Chrome 34

    තැන්ක්යූ මචං හසිත සබ් එකට.ඉලගකා‍ෙටසට සබ්ද්‍ෙනකං බලන් ඉන්නවා.නා‍ෙමිල්‍ෙ සපයන ම්‍ෙස්‍ෙවය:-[ අගයකරනවා

    2017-05-16 at 3:20 pm
    • hasitha Unregister User
      Windows 7Firefox 53

      ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි, sam fisher……

      2017-05-16 at 4:36 pm
  • shanika Dissanayake Unregister User
    Windows 8.1Chrome 58

    බොහොම ස්තූතියි..අනේ කවදද ඊළඟ කොටසට කවදද සබ් දෙන්නේ…

    2017-05-17 at 7:05 am
    • hasitha Unregister User
      Windows 7Firefox 53

      ඊලඟ කොටස අරගෙන එන්නෙ අපේ කවීෂ සහෝදරයා,
      එයා පුළුවන්තරම් ඉක්මනට ඊලඟ කොටස අරගෙන ඒවි.

      2017-05-17 at 2:23 pm
  • Malith Rubasinghe User
    Android 6Chrome 58

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

    2017-05-17 at 2:53 pm
  • Hasitha Unregister User
    Windows 10Edge 15

    bohma sthuthi mcho.. ithiri tikath ikmanata damu. jaya..

    2017-05-18 at 6:21 pm
  • අසිත Unregister User
    Windows 8.1Chrome 58

    elama saho thanks

    2017-05-22 at 1:28 pm
  • Lakshanc Unregister User
    Android 7Facebook App 112

    Film eka gannalinks nedda bn

    2017-05-30 at 10:58 pm
  • Tharaka Lahiru User
    Windows 7Chrome 61

    thanks mcn

    2017-09-18 at 8:23 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *