13 Reasons Why [S01 : E07] Sinhala Subtitle

May 21, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad
Tape 4, Side A

අපේ 13 Reasons Why රසිකයො මට සමාවෙන්න ඕනෙ මේ කොටස ටිකක් ප්‍රමාද වුණාට.මේක විතරක් නෙමෙයි The Magicians එකත් සෑහෙන පරක්කු වුණා ඒකත් හෙට හෝ අනිද්දා වෙද්දි අනිවාර්යයෙන්ම දෙන්න පොරොන්දු වෙන ගමන් අපි යමු අද කතාව පැත්තට.6වෙනි කොටසින් ඕගොල්ලන්ට හම්බවුණානෙ හැනාගෙ මරණයට හේතුවක් වුණ තවත් දෙන්නෙක්ව.ඒ තමයි ෂෙරී සහ මාකස් කෝල්.ඒ වගේම හැනාගෙ මයි ඩොලර් වැලන්ටයින් එකත් ලොකු දුකක් බවට පත්කලා මාකස් කෝල්.අද කොටසිනුත් ඕගොල්ලන්ට තවත් චරිතයක් හම්බවෙනව ඒ තමයි සැක් ඩම්සි.හැබැයි ඔහු ටිකක් අහිංසක වරදකාරයෙක්ද කියලත් හිතෙනව වෙලාවකට.අනේ මන්ද ඕගොල්ලොම බලල තීරණය කරන්න ඒක.අපේ ක්ලේනම් ටිකක් විතර වෙනස්ම කෙනෙක් වෙනව මේ කොටස අවසානයේ. එහෙනම් මම ගියා ඊලඟ කොටසින් හම්බවෙමු.

Spoiler Warning : During a class project, another student sabotages Hannah; Clay’s nightmares about Hannah spill over into waking hours…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (35)
  • ඩේවිඩ් Unregistered
    Android Opera Mini 25

    ස්තුති සහෝ

  • dimuthu Unregistered
    Android 5 UC Browser 11.3

    ඉතුරු 6ටත් දෙන්න බැරිද මචන් උබ හින්ද 7ක් බලා ගත්ත ගේමක් නැතුවම

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      Aniwaryayenma Denawa dimuthu.

  • anji Unregistered
    Java Platform 2 UC Browser 9.5

    you are doing great job man.. when can we watch 8 episode?

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි anji, ප්‍රතිචාරයට .8වෙනි කොටසට සබ් දුන්නා අද..

  • සුපුනි Unregistered
    Android 4.4 UC Browser 11

    මල්ලියි 8 නැද්දො???

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      8 වෙනි කොටසට සබ් එක දුන්නෙ අද.

  • Shehan Unregistered
    Android 4.1 UC Browser 11.2

    Thanks saho

  • Devinda Unregistered
    Android 5.1 Samsung Browser 3.5

    Thanx bro.ikmanata diyan kolloo .pissu watila inne bn katahwata.

  • hasitha Unregistered
    Windows 7 Firefox 53

    8 වෙනි කොටසට සබ් දුන්නා අද.

  • Lakshan Sameera Expert Subtitler
    Windows 7 Chrome 55

    thanks for sub..

  • Pasindu Unregistered
    Windows 10 Firefox 54

    american gods tv series ekata sub dandakooo.

  • Tharaka Lahiru User
    Windows 7 Chrome 61

    thanks mcn

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search