13 Reasons Why [S01 : E06] Sinhala Subtitle

May 14, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad

Tape 3, Side B

13 Reasons Why රසිකයින්ට මෙන්න ඒකෙ 6වෙනි කොටස.මේ දවස් ටිකේ පොඩ්ඩක් නිදහසේ ඉන්න නිසා මේ කොටස ඉක්මනට අරගෙන එන්න පුළුවන් වුණා.මේ කොටස නම් වෙන්නෙ කැසට් 3 සයිඩ් B කියල…

පහුගිය කොටසෙදි ඕගොල්ලන්ට කෝට්නි ක්‍රිම්සන් මේ ඛේදවාචකයට සම්බන්ධ විදිය දැනගන්න ලැබුණන.ඒ වගේම ක්ලේ ටයිලර්ගෙ ෆොටෝ එක හැමකෙනාට යවල ටයිලර්ට හොඳ පාඩමක් උගන්නනව.හැනාගෙ පවුලෙ අය පාසලට විරුද්ධව  නඩු පවරන්නනෙ ලෑස්ති වෙන්නෙ.පාසල පාර්ශවයෙන් නඩුව බාරදෙන්නෙ ක්ලේගෙ අම්ම වැඩකරන නීතීඥ සමාගමට.ඒ ගැන කතාකරගන්න පාසලට ක්ලේගෙ අම්ම පාසලට ගියත්, කෝට්නි, ජෙසිකා ඇතුළු කට්ටිය හිතන්නෙ ක්ලේ මේ ටේප් ගැන එයාගෙ අම්මට කියල ඉතින් ඒ කට්ටිය ක්ලේව නවත්තන්න මොකක්හරි බරපතල දෙයක් කරන්න සූදානම් වෙනව.ඒ විතරක් නෙමෙයි ඔවුන් ක්ලේව බය කරනවා මේ ටේප් ගැන කටක් ඇරියොත් බලාගෙනයි කියල.ජස්ටින්,බ්‍රයිස්, කෝට්නි, ජෙසිකා, ඇලෙක්ස් වගේ අය අතරෙ ටෝනි කියන්නෙ කොච්චර හොඳ චරිතයක්ද කියලත් ඔයාලට පැහැදිළි වෙන්න ඇති ගිය කොටසෙන්.

අද කොටස තියෙන්නෙ වැලන්ටයින් දිනයේ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර කෙරෙන “මයි ඩොලර් වැලන්ටයින්” නම් සමීක්ෂණයක් වටා.ඒක කෙරෙන්නෙ යම් පරිගණක වැඩසටහනක් ආධාරයෙන් ඒකෙදි ඔයාලට තවත් චරිතයක් හම්බවෙනව, ආ නෑ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්.බලන්න ඒ දෙන්න කොහොමද මේකට සම්බන්ධ වෙන්නෙ කියල.ඊලඟ (7) කොටස ඔයාලට ගේන්නෙ අපේ කවීෂ සහෝදරයා කියලත් මතක් කරන ගමන් එහෙනම් මම ගියා.8වෙනි කොටසින් මුණගැහෙමු…

Spoiler Warning : Hannah’s Valentine’s Day date does not go as planned; Alex must face the honor board after getting into a big fight at school…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (31)
  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34

    තැන්ක්යූ මචං හසිත සබ් එකට.ඉලගකා‍ෙටසට සබ්ද්‍ෙනකං බලන් ඉන්නවා.නා‍ෙමිල්‍ෙ සපයන ම්‍ෙස්‍ෙවය:-[ අගයකරනවා

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි, sam fisher……

  • shanika Dissanayake Unregistered
    Windows 8.1 Chrome 58

    බොහොම ස්තූතියි..අනේ කවදද ඊළඟ කොටසට කවදද සබ් දෙන්නේ…

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      ඊලඟ කොටස අරගෙන එන්නෙ අපේ කවීෂ සහෝදරයා,
      එයා පුළුවන්තරම් ඉක්මනට ඊලඟ කොටස අරගෙන ඒවි.

  • Malith Rubasinghe User
    Android 6 Chrome 58

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  • Hasitha Unregistered
    Windows 10 Edge 15

    bohma sthuthi mcho.. ithiri tikath ikmanata damu. jaya..

  • අසිත Unregistered
    Windows 8.1 Chrome 58

    elama saho thanks

  • Lakshanc Unregistered
    Android 7 Facebook App 112

    Film eka gannalinks nedda bn

  • Tharaka Lahiru User
    Windows 7 Chrome 61

    thanks mcn

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search