13 Reasons Why [S01 : E05] Sinhala Subtitle

Tape 3, Side A
දවස් කීපෙකට පස්සෙ ඔන්න 13 Reasons Why කතාමාලාවෙ 5වෙනි කොටසත් අරගෙන ආවා.මේ කොටස නම් වෙන්නෙ කැසට් අංක 3 සයිඩ් A කියල. ගිය කොටසෙදි ඕගොල්ලන්ට හම්බවුණානෙ ටයිලර් ඩවුන් කියන චරිතය (හරිනං මරන්නයි වටින්නෙ) සහ ඔහු හැනාගෙ ඛේදවාචකයට සම්බන්ධ විදිය.ඔහු ගත්ත ඒ එකම එක ජායාරූපය නිසා කෝට්නි සහ හැනා දෙන්න ලොකු අපහසුතාවයකට පත්වුණා.ටේප්වලින් මේ සිද්ධිය දැනගත්ත ක්ලේ ,ටයිලර්ගෙ පිටුපස නිරුවත් ජායාරූපයක් අන්තර්ජාලයට මුදාහැරල ලොකු පාඩමක් ඉගැන්නුවත් මතකයිනෙ.අද කොටසින් ඔයාලට දැනගන්න පුළුවන් මේ ඛේදවාචකයට කෝට්නි ක්‍රිම්සන්ගෙ සම්බන්ධය ගැන .එහෙනම් මම ගියා ඊලඟ කොටසින් හමුවෙමු.
Spoiler Warning : A rude rumor ruins the mood when Hannah and Clay connect at the school dance; Clay takes Courtney to Hannah's grave...
IMDB
Year : 2017
Actors : dylan minnette, katherine langford, christian navarro, alisha boe
Follows teenager Clay Jensen, in his quest to uncover the story behind his classmate and crush, Hannah, and her decision to end her life.

2021-11-04 11:38 am
- Download : 4404
- File Size : 22.935KB
සෑම චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යක් නැරබිමේදී විනාඩි 45 වරක් විනාඩි 5 වත් විවේකයක් ගන්න
monitor සහ ඔබේ ඇස් අතර පරතරය සෙන්ටිමීටර් 50 එහා පැත්තේ තබා ගන්න
13 Reasons Why [S01 : E04] Sinhala Subtitle
13 Reasons Why [S01 : E06] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Achievements
-
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Android 4.2Chrome 34
කලිං ලිපිය්‍ෙ දාලාතිබ්බ සින්දුව ගැන දැක්කම පුදුම හිතුනා.සියදිවිනසා ගන්න සින්දුවක් මාරයි එකනං.ස්තුති මචං හසිත සබ් එකට.ම්‍ෙ 46 ව්‍ෙනි සබ් එකන්‍ෙ.ඔහාෙම යං.ටයිලරයව නං සාටක්‍ෙන් එල්ලල තියන්න ඔනි පණයනකං.
Windows 7Firefox 53
බොහොම ස්තූතියි,sam fisher. ඒ සින්දුව ඇහුවම කියාගන්න බැරි මහ අමුතු හැඟීමක් එනව නේද?
Android 5.1Chrome 54
Elama bro…
Windows 7Firefox 53
Thanks, Rusara!
Windows 10Chrome 58
adooo puluwannam tagala hadapanko bn kollo sub tika oke
Windows 7Firefox 53
Sachi,සබ් ටික පුළුවන් තරම් ඉක්මනට දෙන්නම්. ඉක්මනට හදනව කියන්නෙ අඩුපාඩු ඉතුරු වෙනව. එහෙම වුනොත් බලන කෙනාටත් එපා වෙනව,මං කරන වැඩෙනුත් ඵලක් නැතුව යනව, එහෙම නේද? 6වෙනි කොටසට සබ් හදල තියෙන්නෙ, අඩුපාඩු බලල අද යවන්න ඉන්නෙ. ඔයාට හෙට හෝ අද රෑට ගන්න පුළුවන් වෙයි.
Windows 8.1Chrome 56
ela bro digatama denna.
Windows XPChrome 49
ස්තුතියි සහෝ උපසිරසියට. ජය!!