2048: Nowhere to Run (2017) Sinhala Subtitle
Blade Runner:2048: Nowhere To Run
Blade Runner:2049 චිත්‍රපටයට පූර්ව කතාවක් ලෙස නිමැවුණු මිනිත්තු පහක ධාවන
කාලයකින් යුත් මේ කෙටි චිත්‍රපටයට එයට වසරකට පෙර එනම් 2048 වසරේ සිදුවීමක් ඇතුලත්ය. ඔබ Blade Runner (1982), Blade Runner :Blackout: 2022 (2017) සහ Blade Runner :2036: Nexus Dawn නරඹා නැත්නම් මෙය නැරඹීමට පෙරාතුව ඒවා නරඹන්න.Blade Runner:2049 චිත්‍රපටයේ එන මුල් සිදුවීම් මාලාව හොඳින් වටහාගැනීමට මෙය වැදගත් වනු ඇත.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
tnx flim ekata
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ, ජයෙන් ජයම වේවා…!!
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
බොහොම ස්තුතියි සහෝ
jaya wewaaaa