Taboo [S01 : E08] Sinhala Subtitle
IMDB RATING
9.1
CAST
tom hardy, david hayman, jonathan pryce, oona chaplin
පැනයාම අවසානයක්ම නොව ආරම්භයකි
ඔන්න ඉතින් අද තමයි කතාවේ අවසාන කොටස.අද නම් වෙඩි සටන් එහෙමත් තියෙනවා.හිතාගන්න බැරිවෙන ගොඩක් දේවල් අද කතාවේ වෙනවා. ඒවගේම බොහොම දුක හිතෙන සිද්දියකුත් අද කතාවේ ආරම්බයේම තියෙනවා.ඔය කිසිවකින් නොසැලී අපේ කතා නායකයා වන ජේම්ස් තම අරමුණෙ ඉදිරියටම යනවද නැද්ද කියලා දැනගන්නනම් අද කතාව නරබන්නම ඕනේ.සබ් එකේ අන්තිම කොටස් ටික දෙන්න නම් ටිකක් පරක්කු වුනා.සමාව බජනය කරන්න ඉතීම් ඒකට.අවසානයට කියන්න ඕනේ මේ කතාමාලාවේ තව කතා සමයන් දෙකක් කරන්න නිෂ්පාදකවරුන් තීරණය කරලා තියෙනවා.එකත් ආවම දෙන්නම්කො තවම කවදද කියලනම් කියල නැහැ…
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනතුරු හැමෝටම බුදු සරණයි !
ade thawa mewage ewaa dena kooooo
Thanks machan sub ekata
thanks saho
Ade godak thanx mco sub ekata …. supiri
Puluwannm looming tower kiyala tv series ekak thiynwa eke sub ekath dapn mcoo… kauruth eke sub hadala ne bn
Thank you