Taboo [S01 : E04] Sinhala Subtitle
IMDB RATING
9.1
CAST
tom hardy, david hayman, jonathan pryce, oona chaplin
ශාපලද්දන්ගේ සංගමය……..
මුලින්ම කියන්න ඕනේ ඉතින් සබ නම් ටිකක් පරක්කු වුන සමාවෙන්න ඕනේ.අද කතාවේ නම් කුඩම්මව අත්අඩංගුවට ගන්න තැනින් තමයි පටන් ගන්නේ.මොකෝ වෙන්නේ කියල කතාවම බලන්නකෝ. ඒවගේම කතාව ඇතුලේ ලොකු හොරකමකුත් වෙනවා, ඒවගේම අලුත් චරිතෙකුත් බහිනවා මෙයා ඇවිල්ල රසායන විද්‍යාව ගැන පොරක්. එව්වා මෙව්වා මෙහෙම වෙන්නේ අයි කියල බලන්න කතාවම බලන්නකෝ…එල කිව්වා , ඊළඟ උපසිරැසියෙන් හම්බෙනකම් හැමෝටම බුදු සරණයි! . අපි කැපුනා එහෙනම් ??
Pattaaaaaaaaaaaaaaaa
Thanks brooo
Thanks machan sub ekata