අධිරාජ්‍යකට එරෙහිව තනි මිනිසෙක් සටන පටන් ගත් වගයි….
ඔන්න ඉතින් කතාව මෙහෙමයි, මේක නිර්මාණය වෙන්නේ Tom Hardy විසින්, ඔහු සහ ඔහුගේ පියාණන්ගේ ජිවිත කතාව පදනම් කරගෙන තම කතාව හදල තියෙන්නේ. දැනට මේකට IMDb Ratings 9.2 ක් තරම් ඉහල අගයක් තියෙනවා. මේක BBC නාලිකාවේ තම පෙනන්න. කතාව කොටස් අටකින් පෙන්නන නියමිතයි.
කතාවේදී tom hardy කියන්නේ ජේම්ස් ඩිලෙනි. වසර 10ක් තිස්සේ මිය ගියා යයි සිතා සිටි ජේම්ස් ඔහුගේ පියාගේ මරණයට පැමිණෙනවා. ඔහු එන්නේ තම පියාගේ උරුමය ලබා ගන්න. මෙහිදී ඔහු දැනගන්නවා නාවුක අධිරාජ්යක් බඳු සමාගමක් තිබුණු ඔහුගේ පියා විසින් ඉතිරි කර ඇත්තේ ණය ගොඩක් සහ “නුට්කා” කියන බිම් කොටසත් පමණක් බව.නමුත් ඔහු දැනගන්නවා මෙකල සිදුවෙමින් පවතින බ්‍රිතාන්‍යයේත් ඇමරිකාවෙත් අතර වෙන යුද්දය ඉක්මනින්ම අවසන් වෙන බවත්, ඉන් පසුව මෙම බිම් කොටස අතිශය වටිනාකමක් ගෙන දෙන බවත්. එම නිසා බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියානු සමාගම(මෙය එකල තිබුණු ලෝකයේ බලවත්ම සමාගමයි) මෙය මිලදීගන්න උත්සහ කලත් ඔහු එක විකුනන්නේ නැහැ. මෙය යොදාගෙන ඔහු තම පියාගේ නාවුක සමගම නැවත ආරම්භ කරන්න තමයි හදන්නේ. නමුත් පෙරදිග ඉන්දියා සමාගමත් අදහස අත් නොහරින පාටක් තමයි තියෙන්නේ.
අද කතාවෙන් දැනගන්න ලැබෙනවා ඔහුට තම පියා මිය ගියේ කොහොමද කියල වගේම තවත් අබිරහස් කීපයක් ගැනත්. ඒවගේම පසුගිය වසර දහයේදී ඔහු කොහෙද හිටියේ සහ ඔහුට මොකද වුනේ කියන ඒවා ගැනත් ටික ටික අබිරහස් එලියට එනවා අද කොටසින්.මේවා දැනගන්නනම් ඉතින් අනිව කතාව බලන්න වෙනවා ඔයාලට. එහෙනම් කතාව බලල අපිට හොඳ නරක කියල කොමෙන්ටුවක් දාගෙනම යන්න. මේක මගේ පළමු උපසිරැසිය ඒකනිසා වැරදීම් ඇති ඒවා ගැන කමා කොරන්න ඉතින් 😉
Spoiler Warning : After 10 years in Africa, James Delaney returns to 1814 London to claim a mysterious legacy left to him by his father…
elaz. thanks for the sub
Ado uba nam deviyek.meka hoya hoya hitiye.pin bn ubata
ela……………….digatama demuuuuuu
ty brah.keep it up
ස්තූතියි සහෝ
keep it up.gd luck and thnx lot
niyamai saho
Pattaaaaaaaaaaaaaaaa
Thanks machan sub ekata
Fuck you hukanna hukapiya paka xxx huthige putha ammata hukapan
:heart_eyes::heart_eyes::heart_eyes:subtitles ඔක්කොම සුපිරියට හදල තියෙනව පට්ට බ්‍රෝ
bluray update demuda kollo