Taboo [S01 : E02] Sinhala Subtitle
මම මගේ පියා වගේ නෙවෙයි…….
ඔන්න කලින් එපියේ ඔයාල දකින්න ඇති ජේම්ස් හොයා ගන්නවා තාත්තා මැරිලා නෙවේ එයාව වසදිලා මරල කියයල. තව එයාගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා තාත්තව මරන්න උත්සහ කල බවත්. අපිට මේකෙදි දකින්න ලැබුනා ජේම්ස් ඇවිල්ලා සාමාන්‍ය පෙනුමක් තිබ්බත් ගොඩක්දෙවල් දන්නකෙනෙක් බව. මේවා මෙහෙම වුනේ කොහොමද කියල ඉස්සරහට එන කතාංග වලින් අපට හෙළිදරව් වේවි.
අද කතාවේ ඔන්න නොහිතපු කතන්දර කීපයක්ම වෙනවා. නොහිතපු පුද්ගලයොත් මේකට සම්බන්ද වෙනවා. ඉතින් මේ කරනා හැම එකක් එක්කම බොහොම බුද්ධිමත් විදිහට කටයුතු කරනවා. තව අමුතු කතන්දරයක් තියෙනවා අද කතාවේදී මෙයාට අර්ධ සහෝදරියත් එක්ක තියෙන අමුතුම සම්බන්දයක් ගැනත් බලාගන්න පුළුවන්.මෙයා ඔන්න මේකේ ඉතින් ෂර්ලොක් සිරිස් එකේ මයික්‍රොෆ්ට් එහෙමත් ඉන්නවා මොන චරිතෙටද කියල ඔයාලටම බල ගන්න පුළුවන්.ඔන්න එහෙනම් අද කතාවත් බලන්නකෝ.ඊළඟ කොටසින් ඉක්මනටම හමුවෙමු .
thanks machan.
thanks machan
thanx bro.. digatama sub eka demu..jaya vewaaaa
ඊළඟ sub ekath dahanko ඉක්මනට patta tv s එක
Pin bn sub ekata.ilaga tikath ikmanata diyanko machan
YO BRO 3,4,5,6 IKMNTA DAPANKO.
නියම පහරක් වගේ………
තැන්කූ………..සහෝ…….
thank u machan
මචන් ටොරන්ට් ලින්ක් එක නැද්ද?
Pattaaaaaaaaaaaaaaaa
Thank bro…
Thanks machan sub ekata