Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Adventure
  3. A Dog’s Journey (2019) Sinhala Subtitle

A Dog’s Journey (2019) Sinhala Subtitle

August 25, 2019 Mihira Madushanka | Moderator
IMDB RATING 7.4
GENRES
AdventureComedyDramaEnglish MoviesGenresMovies
CAST

josh gad, dennis quaid, kathryn prescott, marg helgenberger

කොහොමද යාලුවනෙ.. සුභ දවසක් ඔයාලට.. අද මට විශේෂ දවසක් මොකද මම අද ඔයාලට ඇරගෙන එන්නෙ මගෙ 50 වෙනි සබ් එක. මෙච්චර දවසක් ටීවී සීරීස් වලට සබ් කරපු මට 50 වෙනි එකට ෆිල්ම් එකක සබ් එකක් කරන්න හේතුවක් වුනෙ.. පසිදු සහෝගෙ ඉල්ලීම. ඒ වගෙම සහන් සහෝගෙ උදවු මත. ඉතින් මේක ලොකු දෙයක් මටනම්.. හේතුව මම ඉස්සර කලෙ ෆිල්ම් එකක් හරි ටීවී සිරීස් එකක් හරි බැලුවෙ DVD එකක් කඩෙන් ගෙනත්. ටොරන්ට් ගැන ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් ගැන දැනගන්න ලැබුනෙ කාලෙත් එක්කම, ඒකට ගොඩක් උදවු වුනා මගෙ යාලුව ඉසුරු චන්දිම.. මොකද එයා තමා මට ටොරන්ට් මොනාද කියල හරි ඉගැන්නුවෙ. ඊට පස්සෙ සයිට් වලින් සබ් බාගෙන බලන්න පටන් ගත්ත ඒ වගේම ෆිල්ම් ටීවී සීරීස් හුවමාරු කරගෙන බැලුව. ඒත් කාලයත් එක්කම සබ් එකක් කරන්න හිතක් පහල වුනා.. ඉතින් මම සබ් එකක් ඇරන් ගූගල් ට්‍රාන්ස්ලේට් වල ගහල බැලුව… ?? ඉතින් එක සබ් දෙන සයිට් එකකට ඒ ට්‍රාන්ස්ලේට් කරපු සබ් එක එඩිට් පාරක් දාල යැව්ව. අම්මෙ මට බැනපු තරම්..
පස්සෙ මම හිතාගත්ත කොහොමහරි සබ් එකක් කරන්නම ඕන කියල. ඊට පස්සෙ මම the haunting of hill house කතා මාලවට සබ් කරන්න පටන් ගත්ත.. ඒ කරල සබ් එක දෙන්න ඒ සයිට් එකට ලොග් වෙනකොට ඒ ඇඩ්මින්ල මට කිව්ව ඒක කෙනෙක් බාරගෙන ඔයා දැන් මොනා කරත් වැඩක් නෑ කියල.. ඒත් සබ් දෙන තව සයිට් ඇතිනෙ කියල බලනකොට තමයි මේ සයිට් එක හම්බුනේ. මාව මේකෙ ඇඩ්මින් සෙට් එකයි සබ් කරන කොල්ලො ටිකයි අවන්කෙන්ම ලස්සනට පිලිගත්ත. ඒකෙන් මම මගෙ පලවෙනි සබ් එක මේ සයිට් එකෙම පල කරා..  ඉන් පස්සෙ මම කවුරුත් දීල නැති අලුත් දේවල් වලට සබ් දෙන්න තීරනෙ කලා..එතනදි මට ගොඩක් ඉල්ලීම් ආව පරන ගොඩක් ලස්සන කතා වලට සබ් දෙන්න කියල. ඒත් එහෙම කරොත් අපි එක තැන පල් වෙනව වගේ කියල හිතුන.ඒක නිසා අලුත් ඒවටම දුන්න.. ඉතින් ඉස්සරහට වෙනසක් කරල මගෙන් සබ් ඉල්ලපු ලස්සන තාමත් තිරගත වෙන ටිකක් දිග කතා මාලාවකුත් මේ අතර මැදදි මම කරගෙන යන්න අදහස් කරගෙන ඉන්නව ඒකනම් දාන්නෙ ඔක්කොම ඉවර කරල..
එතකොට මේ දෙවල් කරන්න මට උදවු කරපු ගෙදර අය ඒ වගේ මගෙ හැමදේකදිම පිටිපස්සෙන් ඉන්න පෙම්වතියත්, අපේ ඇඩ්මින් මඩුල්ලෙ, පසිදු සහො.. සමීර සහෝ.. දමිත් සහො.. කවීෂ සහෝටත් ඒ වගේම අපේ සබ් කරන ලක්ෂාන් සහෝ.. සහන් සහෝ.. තමෝද් සහෝ වගේම ඔක්කොටමත්.. මගෙ හැම සබ් එකකටම එක කමෙන්ට් එකකින් හරි දායක වුන අපේ රසික රසිකාවියන්ටත් ඒ වගෙම සබ් එක බාපු ඔක්කොටමත් මම අවස්ථාවක් කරගන්නව ස්තුති කරන්න.. මම මේ කියපු හැමදෙනාම නැත්නම් මම මේ තරම් දුරක් එන්නෙ නෑ.
ඒ වගේම මම සබ් කරේ 4න් එකෙන් මොකද මට ලැප් එකක් නෑ. ඒක ගොඩක් අමාරු දෙයක් ඒත් ඒ හැමදේම ලේසිවෙන විදිහට මම හදාගත්ත. ඒ වගේම සබ් 15 වගේ ඉදන් මටම සබ් එක අප්ලෝඩ් කරන්න හම්බුනා, අනික් හැම කෙනෙක්ම ලබන පහසුකමක්ම මටත් සයිට් එකෙන් හම්බුනා. ඉතින් අලුතෙන් සබ් කරන්න ඉන්න කෙනෙක් ඉන්නවනම් මේක තමයි සයිට් එක ඔයාලට පහසුවෙන්ම සබ් එක පබ්ලිශ් කරගන්න පුළුවන්…
ඒත් එක්කම මේ හැමදේම කරන්නෙ විනෝදාංශයක් විදිහට ඉතිං සමහර අය අදටත් අහනව ඇයි බං වැඩකට නැති වැඩ කරන්නෙ කියල.. ඒ වෙලාවට ඒව නෑසුනා සේ ඉන්නව මොකද මගේ අරමුණ මුදල් නෙවෙයි.. ඔයාලගෙ කමෙන්ට්ස්.. වගෙම ඩවුන්ලෝඩ්.. දවසගානෙම සයිට් එකට ඇවිත් බලන්නෙ කීයක් ඩවුන්ලෝඩ් කරලද.. කමෙන්ට් එකක් ඇවිත්ද කියල.
ඒ තරම් ඇබ්බැහි වෙලා.. ඉතිං ඔයාලගෙ කමෙන්ට්ස් වගේම ඩවුන්ලෝඩ් තමයි අපි ඔක්කොම බලාපොරොත්තු වෙන්නෙ..  එහෙනම් මේ ෆිලිම් එකත් බලන්න.. ගුණ දොස් කියන්න..  SUBZ.LK දිගුකල් වැජබේවා..!

වගකීම අත්නොහැරි මිත්‍රත්වය..!
A dog’s journey ( 2019 )
Adventure / comedy / Drama

සමහර මිත්‍රත්ව තියෙනව නොනැසී පවතිනව සදහටම.. බල්ලෙක්ගෙ ජීවිත කාලයකදි ඒක එයාට ගොඩක් විශෙෂයි.. මේ කතාවෙ කතා නායකය වෙන බේලිගෙ තියෙන බැදීම මෙන්ම වගකීම් සහගත බව අද අපි අතරවත් නොමැති තරම්..බේලී, මෝලි.. ලොකු බල්ල.. මැක්ස්.. කියන ආත්ම තුන තුලදීම උත්සාහ කරන්නෙ එයාගෙ වගකීම ඉෂ්ඨ කරන්න.. මේකෙ විශේෂයත්වය අපිත් මේ කතාව තුලම ජීවත් වෙන එක ඒ බේලි වගෙ.. මෝලි වගේ.. ලොකු බල්ල වගේ.. මැක්ස් වගේ.. ඒ හැම චරිතෙකම අපිත් ජීවත් වෙනව.. ඒ වගෙම cats and god වගෙ ෆිල්ම් වලට ආස අයනම් මේක වරද්දන එකක් නෑ.. ඒ වගේම අවසානයෙදි ඔයාලගෙ ඇස් වලට කදුලක් එන විදිහට මේක අපූරු විදිහට නිර්මාණය කරල තියෙනව.. මිනිත්තු 109ක් පුරා දිවෙන මේකෙ IMBD අගය 7.4* ක්,2019 මැයි මාසෙ 17 තිරගත වීම ආරම්භ වුනා.

Golden trailer – animation / drama
Golden trailer – best wildposls
යන සම්මාන දිත්වය සදහාද මෙක නිර්දේශ වෙලා තියෙනව. ඇමරිකාව තුල ඩො.මි 22කුත්, ලෝකය පුරාම ඇ.ඩො.මි 67ක ආදයමකුත් ලැබල තියෙනව.

Winnipeg, menitoba, canada යන ස්ථාන වල රූගත කිරීම් කරල තියෙනව.මේක අපි කවුරුත් දන්න universal pictures ඉදිරිපත් කිරීමක්.

අධ්‍යක්ෂනය – gail mancuso

තිර රචනය –
w.bruce cameron (book)
Maya forbes
Cathryn mechon
Wallace wolodarsky

රංගන දායකත්වය
Josh gad – baily (voise)❤❤
Dennis quaid – ethan??
Kathryn prescott – cj
Marg helgenberger – hannah
Betty glipin – gloriya
Hennry lau – trent
Abby ryder frostson – young cj
Ln chen – young trent
Emma volk – toddler cj
Johnny galaecki – harry
Conrod loates – bog joe
Kevin clajdon – barry
Jake manley – shane
Daniel brabosa – leisi

ඔබ සැමට ජය….!

 

Mihira Madushanka
Mihira Madushanka Translator
3 Movies
110 TV Series
113 Total
SubzLK වෙනුවෙන් Mihira Madushanka කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
4778 වාරයක්
Download Links
720P
TOR
720P
DIR
1080P
DIR
Movie Trailer
HD · 2:31
මේ ෆයිල් එක (File) ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි ටොරන්ට් ඇප් එකක් (uTorrent, qBittorrent නැත්නම් BitTorrent වගේ) ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ පල්ලෙහා තියෙන බටන් එක ක්ලික් කරන්න.
01 🔗 ටොරන්ට් ඇප් එක ගන්න
Available Torrents
720p bluray 868.45 MB
GET
1080p bluray 1.79 GB
GET
720p web 866.47 MB
GET
1080p web 1.78 GB
GET
Discussion (20)
Newer →
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 76
    2019-08-25

    50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනව සහෝ!!! දිගටම උපසිරැසි කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව!!! සබ් එකටත් බොහොම ස්තූතියි!

    Reply
    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 74
      2019-08-25

      බොහොම් ස්තුතියි පසිදු සහො..

    • Shan Unregistered
      Android 9 UC Browser 12.13
      2019-09-25

      Katahari kiyanna puluwanda kohomada meken film download karanne kiyala.mama phone eken tama balance.

  • Thamod Godakanda Expert Subtitler
    Windows 7 Firefox 68
    2019-08-25

    50වැනි උපසිරැසියෙන් වෙනුවෙන් සුභ පැතුම් සහෝ.දිගටම Subz LK වෙබ් අඩවියත් එක්ක මෙවගේ උපසිරැසි කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!ඒවගේම ඉක්මනින්ම Century එකට යන්න හැකියාව ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා!ඒවගේම සබ් එකට තෑන්ක්ස් සහෝ.

    Reply
    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 74
      2019-08-25

      බොහොම ස්තුතියි තමොද් සහො …

  • shehan p Unregistered
    Android 6 UC Browser 11.5
    2019-08-25

    50 උපසිරසට සුභ පැතුම් සහෝ.
    උපසිරසට තැන්ක්ස් සහෝ
    නියමයි සහෝ
    Good luck……….. !

    Reply
    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 74
      2019-08-25

      බොහොම ස්තුතියි ශෙහාන්.

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 76
    2019-08-25

    50 වෙනි උපසිරසියට සුබ පැතුම් සහෝදරයා.50 වෙනි උපසිරසියට ලස්සන කතාවක් තෝරා ගෙන තියනවා.ඉතින් දිගටම මේ වගේ sub අප වෙත ගෙන්න කියනවා. ඒ වගේම කරනා වූ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම පතනවා. ඉතින් මේ වගේ සේවයක් කරන්නා වූ ඔයාට ඉදිරි ගමනට ජය වේවා කියලා කියනවා.අයියා sub නියමටම තියනවා. ඉතින් දැකලා නැති වුනත් අපි හැමෝම එක්ක නිහතමනී සුහද විදිහට ඇසුරු කරනවා.ඉතින් ඊලඟ පියවර 100 ගහන්න කියලා මම කියනවා. අපේ site එකේ පොඩි පාඨයක් තියනවා, අපේ site එකේ සීන්යර් ලා හදපු. ඒ තමයි “ආ මඟ කෙටියි, යායුතු මඟ දුරයි” කියලා. ඉතින් දිගටම වැඩ කටයුතු ටිකත් එක්ක මේ වගේ sub ටිකකුත් අප වෙත දිගටම ගෙන්න කියලා ඉල්ලනවා.ජය වේවා!

    Reply
    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 74
      2019-08-25

      ඔයාටත් එසේම වේවා.. බොහොම ස්තුතියි සහො…

    • charith38501 User
      Android 9 Chrome 83
      2020-10-17

      the good doctor ඉතුරැ ටිකත් දාමුකො සහෝ

  • Hashan Priyadarshana User
    Android 4.2 Android Browser 4
    2019-08-26

    50 වෙනි උපසිරසියට සුබ පතනව බ්‍රෝ දිගටම උපසිරසි දෙන්න 👏 ඒ වගේම සබ් එකට බොහොම ස්තුතියි 👊
    ඉල්ලීමකුත් තියනව බ්‍රෝ පුළුවන් නම්
    Raw 2016
    Nekromantik 2
    St. Agatha 2018
    Unrest 2017
    මේ ෆිල්ම්වලට සිංහල උපසිරසි දෙන්න 😊😊
    ජය වේවා.!

    Reply
  • Hasitha Prasad Junior Admin
    Windows 10 Vivaldi 2.6
    2019-08-26

    👏👏👏උපසිරැසි කඩයිමේ අර්ධ ශතකය සම්පූර්ණ කල ඔබට මගේ උණුසුම් සුභ පැතුම්, මිහිර. මම හැමදාමත් කියනවා වගේ, තමන්ගෙ විවේකය අන්‍යයන්ගේ සතුට වෙනුවෙන් කැපකරන්නට පුළුවන් කෙනෙක් කියන්නෙ බොහොම සුන්දර හදවතක් තියන කෙනෙක්. ඔබත් අනිවාර්යයෙන්ම අන්න ඒ ගොඩට අයිතිවෙන කෙනෙක්. එයිනුත් උපසිරැසිකරණය කියන්නෙ තම විවේකය උපරිම වශයෙන් කැපකරන්න වෙන දෙයක් බව මම හොඳින්ම දන්නවා, ඒ නිසයි එහි වටිනාකම කියා නිමකරන්නට නොහැකිත්. එවන්වූ සත්කාර්යයක් වෙනුවෙන් කැපවී උනන්දුවෙන් උත්සාහයෙන් සාර්ථකව අර්ධ ශතකය කරා ලඟාවූ ඔබට ශතකයද, ද්විත්ව ශතකයද, ත්‍රිත්ව ශතකයද ලබා එයිනුත් එපිටට සාර්ථකව පිය මැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා හදවතින්ම 🏆🏆🏆…..

    Reply
  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Opera 62
    2019-08-26

    ගොඩක් ස්තුතියි sub එකට වගේම 50 වෙනි සබ් එකට good luck! තවත් ලස්සන අලුත් කතාවලට සබ් එක දාන්න ශක්තිය ලැබේවා කියලා පතනවා.

    Reply
  • Isirajanith Unregistered
    Android 6 UC Browser 12.9
    2019-08-26

    Me kathawa eththa wennapluwanda ane Manda good luck cartoon movie ekkatath sub benna

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 76
    2019-08-26

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Gayan Chandana Junior Admin
    Android 4.4 Chrome 68
    2019-08-26

    50 වෙනි උපසිරැසියට සුබ පැතුම්!
    ජය වේවා .තව දිගු ගමනකට ආසිරි.
    👍👍👍

    Reply
  • Dilum Unregistered
    Windows 10 Chrome 76
    2019-08-27

    niymai sahooo

    Reply
  • Sihina Unregistered
    Windows 10 Chrome 76
    2019-08-28

    ජයවේවා…! දිගටම සබ් කරන්න ශක්තිය දෛර්‍යය ලැබේවා..!
    Vampire Diaries එකට සබ් දියන් දෙයියෝ

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 498
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 179
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved