Andi Mack (Season 1 Episode 11)
Were We Ever
ඇන්ඩි සහ ඇයගේ මව නව නිවසට පැමිනෙනවා. එහිදී ඇන්ඩි ඇයගේ පුරුදු පරිසරය නොමැති වීමෙන් අපහසුතාවයට පත් වෙනවා. සයිරස් ඔහු ගේ පෙම්වතිය ඔහුව හැර ගොස් ඇති බව සිතමින් දුක් වෙනවා. ඇන්ඩි ඇයගේ මිත්තනිය ගේ නිවසට අම්මාට හොරෙන් යනවා. ඇන්ඩි සහ රෙබේකාට නිවසේ ඇති අඩුපාඩු නිසා නැවතත් සෙලියා ගේ නිවසට පැමිනීමට සිදුවෙනවා. රෙබේකා පුදුමයට පත් කරමින් ඇන්ඩි ඇයට අම්මා යැයි පවසනවා අද කොටස එතන සිට....




