Andi Mack (2017) [S01 : E12] Sinhala Subtitle
IMDB RATING
7.2
CAST
Peyton Elizabeth Lee,Joshua Rush,Sofia Wylie,Asher Angel
Andi Mack
(Season 01 Episode 12)
Best Surprise Ever

[ අවසාන කොටස ]
ජෙෆ්රසන් මධ්‍යම පාසලේ අලුතෙන් පැමිණි විදුහල්පති ඇන්ඩි ගේ ඇඳුම් ගැන අවවාදයක් දෙනවාඑයට ඇන්ඩි සහ යාළුවන් විරෝධය පානවා. ඇන්ඩි ජෝනා ගේ කණ්ඩායමෙන් ඉවත් වෙනවා. අද අවසන් කොටස එතැන් සිට
මේ කතා මාලාව පුරාම විරුද්දාභාසය (paradox) දකින්නට ලැබෙනවා. ඔයාලට ඒක තේරෙන්න ඇති කියලා හිතනවා. මෙතෙක් Andi Mack නැරඹූ ඔයාලට ස්තූතියි . නැවත හමුවෙමු Andi Mack – Season 02 සමගින්.
