Andi Mack (2017) [S01 : E10] Sinhala Subtitle
IMDB RATING
7.3
CAST
Peyton Elizabeth Lee, Joshua Rush, Sofia Wylie, Asher Angel
ANDI MACK
Season 01 Episode 10
ඇන්ඩි ගේ පියා හදිසියේම ගෙදරින් යාම පිලිබදව ඇය දුක් වෙනවා.
ඒ ඇය එයට වගකිව යුතු බවට සිතමින්.බෆී මර්ටි හට තරගයකට ආරාධනා කරනවා. ඔහු ඒ අභියෝගය පිලිගන්නවා.ජෝනා තම නිවසට පැමිනි අවස්තාවේදී ඇන්ඩි ඔහුගෙන් හැංගීම ගැන ඇය ජෝනා ගෙන් සමාව ඉල්ලනවා.ඇන්ඩි සහ මව නව නිවසකට පැමිනෙනවා. අද කතාව එතන සිට
නියමයි…සබ් එකට තැන්ක්ස්…