• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Thai Movies
  • Bad Genius (2017) Sinhala Subtitle

Bad Genius (2017) Sinhala Subtitle

2018/01/30 at 8:48 pm
Hasitha Prasad

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. වෙනද වගේම අදත් මේ එන්නෙ චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. ඇත්තටම කිව්වොත් මේ චිත්‍රපටය අපේ සුමින්ද සහෝදරයගේ ලැයිස්තුවෙන් තෝරාගත් තවත් චිත්‍රපටයක්. බොහොම ස්තූතියි සුමින්දට, මොකද මේක මට මග ඇරිල යන්න තිබුණ බලන්න වටින චිත්‍රපටයක්. 2017 වසරේ තිරගත වුණ මේ චිත්‍රපටය නමින් Bad Genius . මෙය තායිලන්ත චිත්‍රපටයක් වගේම සම්මානලාභී චිත්‍රපටයක්. Imdb අගය 7.8ක් ලබාගෙන Rotten Tomatos වෙතින් 92%ක විශාල අගයක් ලබාගන්නත් සමත්වුණ චිත්‍රපටයක්. අයත් වෙන්නෙ කොමඩි, ක්‍රයිම් , ඩ්‍රාමා ඝණයට. අධ්‍යක්ෂණය Nattawut Poonpiriya ගෙන්. දැන් අපි යමු කතාව පැත්තට... පාසල් කාලෙදි අපිට විභාග කියන්නෙ මහ අමුතු දෙයක් නෙමෙයිනෙ, හැබැයි ඉතින් ඒවගේම ටිකක් විතර හිසරදයක්. ඒ අතරිනුත් ප්‍රධානම විභාග තමයි ශිෂ්‍යත්ව විභාගය, අපොස:සා/පෙළ සහ උ/පෙළ මේවයෙදි අපිට සෑහෙන්න පීඩනය වැඩියි, මොකද වෙනදටත් වඩා මහන්සියෙන් පාඩම් කරන්න වීමේ බරට දෙමව්පියන්ගේ හීනවල බරත් හරි හරියට එකතුවීම. ඒ අතරෙ ප්‍රධානයි හොඳ විශ්වවිද්‍යාලයකට ඇතුල්වී හොඳ අධ්‍යාපනයක් ලැබීම (නවකවදය දීම සහ පෙළපාලි යාම නෙමෙයි ) , ඊට අමතරව අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වයක්ලැබීම. ඔයවෙනුවෙන් අපි නොකරන දෙයක් නෑනෙ , මේ සම්බන්ධව නිර්මාණය වුණ චිත්‍රපටයක් තමයි මේ.. මේ නොකරන දේවල් අතරින් බොහොම අතලොස්සක් දෙනෙක් කරන දෙයක් තමයි විවිධ ක්‍රමවලට විභාගයන් වංචනික විදියට ලිවීම, අපේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිව්වොත් කොපි කිරීම වගේ දේවල් එහෙම. හැබැයි මේ චිත්‍රපටයේ කතාව ඊටත් ගොඩක් ඈතට ගිය එකක්.. . රිනෙඩා නිතෙප් කියන්නෙ ඉතාම දක්ෂ බුද්ධිමත් ශිෂ්‍යාවක්, ඇයට ආදරයට කියන්නෙ ලින් කියලයි. ඇය 9 ශ්‍රේණිය වනතෙක් අධ්‍යයාපනය ලබපු පාසලෙන්  ඉවත්කරගෙන ඇයව උසස් (යැයි සම්මත) පාසලකට ඇතුලත් කරනවා ඇගේ පියා විසින්.කෙසේවෙතත් මේ පාසලේ ගාස්තු ඉතාම අධිකයි, ලින්ගේ අදහසක් නෑ මේ පාසලට ඇතුල්වෙන්න, ඒ තමන්ගෙ පියාට මේ වියදම දරන්න බැරි බව ඇය දන්න නිසයි. නමුත් ඇගේ දක්ෂතාවය නිසා ඇයට මේ පාසලේ නොමිලේ ( ?) අධ්‍යාපනය ලබන්න අවස්ථාවක් ලැබෙනවා. මේ පාසලේදි ඇය සම්බන්ධ වෙනවා විභාග වංචාවකට, "එච්චර දක්ෂ කෙනෙක්නම් මොකටද ඇය විභාග වංචාවකට සම්බන්ධ වෙන්නෙ?" වගේ ප්‍රශ්ණයක් දැන් ඕගොල්ලන්ගෙ හිතට එයි , ඒ ප්‍රශ්ණෙට උත්තරේ හොයාගන්න පුළුවන් චිත්‍රපටය නැරඹුවාම...ඒ වගේම මේ වංචාව ඔබ අපි කවුරුවත් නොහිතන දුරකට යනවා , එහෙනම් නරඹන්න කියල ආරාධනා කරනවා. කිසිම ගැටලුවක් නැතිව පවුලේ හැමෝම එක්ක බලන්න පුළුවන් චිත්‍රපටයක් බවත් කියන්න ඕනෙ. ඒ වගේම මේක සත්‍ය සිදුවීම් ඇසුරින් නිර්මාණය කල එකක් බවත් සඳහන් වෙනවා. එහෙනම් මං ගිහින් එන්නම් තවත් උපසිරැසියකින් හමුවෙමු.

 
සිංහල උපසිරැසිය ලබා ගන්න 7744
Bad Genius
  • 720p (bluray)
    1.09 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.09 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Suminda Lakshan Junior Subtitler
    Android 6Chrome 62

    බොහොම ස්තූතියි සහෝදරයා තවත් මගේ එක ඉල්ලීමක් ඉෂ්ඨ කළාට..අනිත් ටිකටත් වෙලාවක් ⏰ ලැබුණු හැටියෙම උපසිරැසි අරන් එමු..ඔබට ජය..?

    2018-01-31 at 4:51 am
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, සුමින්ද 🙂 ඉතුරු ටිකත් හෙමීට දෙන්නම් 😉

      2018-02-03 at 12:00 am
  • Pasindu Amarasinghe ExPERT Subtitler
    Android 7UC Browser 11.2

    පට්ටම කතාව මේකනම් ඇඩෙන්නම තිබුනා
    උපසිරැසියට තුති සහෝදරයා
    ඔබට ජය???

    2018-01-31 at 7:59 am
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XPFirefox 52

      ඔව්නේ, සුපිරි කතාවක් තමයි, මාත් හරි ආසාවෙන් බැලුවෙ. ආ..ඒක නෙමෙයි The Shape of Water බැලුවෙ ඊයෙ. ඒකත් නියම ෆිල්ම් එක. ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි, මිත්‍රයා 🙂

      2018-02-03 at 12:03 am
  • Kantha_DLA Unregistered User
    Windows 7Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-01-31 at 10:11 am
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, Kantha 🙂

      2018-02-03 at 12:04 am
  • Madusha Unregistered User
    Windows 10Opera 50

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    2018-01-31 at 10:54 am
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, මධූෂ 🙂

      2018-02-03 at 12:04 am
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 63

    Comedy ekak maru maru

    2018-01-31 at 11:06 am
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XPFirefox 52

      කොමඩි කිව්වට එච්චරම නෑ, දමිත් . විභාග වංචා කේස් එක තමයි වැඩියම කතාවෙන්නෙ. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට 🙂

      2018-02-03 at 12:06 am
    • TJ Unregistered User
      Android 9Chrome 81

      👍

      2020-04-22 at 7:55 am
  • Sajith Anthony Unregistered User
    Windows 8.1Chrome 57

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2018-01-31 at 10:14 pm
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, සජිත් 🙂

      2018-02-03 at 12:06 am
  • sam fisher Unregistered User
    Android 4.2Chrome 34

    ඔයා දන්නවද සහ‍ො ලංකාව‍ෙ දැන් ප‍ොඩි රැල්ලක් තියනව පාසල්කාල‍ේ කතා බලන?. film එකකුත් ඇහිල්ලa/l තියනව?.කට්ටිය දන්නවනම් බලයි?.ඔයාකිව්ව වග‍ෙ මටත් movie එක mis ව‍ෙන්න තිබුනා.මාත් බාගන්නව ස්තුති ඔයාග‍ෙ මහන්සියට.

    2018-02-02 at 12:17 pm
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XPFirefox 52

      ඔව්නේ, ඒක රැල්ලක් කියන්නෙ හැමතැනම, ටී.වී එකෙත් එකක් දෙකක් යනව මං හිතන්නෙ. එහෙමවත් පාසල් කාලෙට ආයිත් ලැබෙන එක හොඳයි එක අතකට. ඒ වුණාට වැඩේ කියන්නෙ ඔය එන රැළි ආපහු යන්නෙ පාසල් කාලෙත් මිනිස්සුන්ට එපා කරලයි ( අර මල් සිංදුවලින් මල් එපා කලා වගේ). ප්‍රතිචාරයට බොහොම ස්තූතියි, මිත්‍රයා 🙂

      2018-02-03 at 12:11 am
  • mithun Unregistered User
    Android 7Chrome 63

    මේක කලින් කොහේ හරි විස්තරයක් දැක්ක එත් ගන්න හිතුන් නැ. දැම් ඉතින් හසිතත් උපසිරැසි ගන්වල කියන්නෙ ෆිල්ම් එක හොද වෙන්න ඔනේ කියන එකනේ…? ? සබ් එකට බොහොම ස්තුතියි සහෝදර Roman J. Israel, Esq. .මෙකටත් ඔයාගෙ අතින්ම උපසිරැසියක් බලාපොරොත්තු වෙනව

    2018-02-04 at 7:01 am
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, මිතුන් 🙂 මේක ගැන මට කිව්වෙ අපේ සුමින්ද සහෝදරය. එයා නැත්තං මටත් මේෆිල්ම් එක මගැරිල යනවා. * Roman J. Israel, Esq එක මං බැලුව ,ඔයා කිව්වට පස්සෙ, කොහොමහරි සබ් දෙන්නම්.

      2018-02-04 at 11:59 pm
    • mithun Unregistered User
      Android 7Chrome 64

      සුපිරිම ෆිල්ම් එක සහෝ..හැම කොටසකටම,කාල වේලාවල් එ ,එ විදියට උපසිරැසි ගන්වල තිබ්බ හින්ද සුපිරි එකට වැදුන.. ෆට්ටම ෆිල්ම් එක… ගොඩක් ස්තුතියි ඔයාටත් මේවගේ ෆිල්ම් සුපිරි එකට උපසිරැසි දානවටමට නම් මෙක සුපිරි

      2018-02-05 at 9:44 am
    • mithun Unregistered User
      Android 7Chrome 64

      Roman J. Israel, Esq එක කිව්වෙ හදිත වෙන මොකවත් හින්ද නෙවෙ මන් අසම නලුව Denzel Washington කියන්නෙ බෙස්ම ඇක්ටර් කෙනෙක් එකයි එක ඉල්ලුවේ සෙට් නම් දෙමු ඉතින් මන් බැලුවෙ නැත්

      2018-02-05 at 9:48 am
    • mithun Unregistered User
      Android 7Chrome 64

      කී වල පොඩි අවුලක් වචන වදින්නෙ නෑ සමාවෙන්න ඔනේ?

      2018-02-05 at 9:50 am
  • Prabuddha Kulatunga New Subtitler
    Windows 10UC Browser 7

    patta film eka bro.. thanks sub walata 😀 😀

    2018-02-05 at 6:46 pm
    Reply
  • kasun Unregistered User
    Windows 7Firefox 58

    thank you brooooooooooooooooooooo

    2018-02-05 at 9:42 pm
    Reply
  • Vishwa Unregistered User
    Android 7Chrome 63

    එල සහෝ……????

    2018-02-07 at 9:17 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (174)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms