Black Mirror (2011) [S03 : E06] Sinhala Subtitle

Published May 8th, 2020 by

හරි එහෙමනම් මේ කතා මාලාවේ 3වන කතා සමයේ අවසාන කතාංගයයි මේ අරගෙන එන්නේ.

imdb අගය 8.5ක් ගන්න පුලුවන් උනා මේ කතාංගයට.

අද කතාව රහස් පරීක්ෂක කතාවක්. සමාජයේ විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා වැඩියෙන්ම කතා බහට ලක් වෙන පුද්ගලයාව තමා මෙහෙම මරණයට පත් වෙන්නේ. ඇත්තම මේක දාම ඝාතනයක් වගේ. එකකට පස්සෙ තව එකක් මැරෙනවා. ඝාතනයට භාවිත කරන ආයුධය හිතන්නවත් බැරි දෙයක්. හැබැයි කතාව හරියට බැලුවොත් ඒ මොකද්ද කියල මුලදිම අඳුනගන්න බැරි කමකුත් නෑ. ඉතින් මේ තාක්ෂණික රහස් පරීක්ෂක කතාව බලන්න කියලා ආරාධනා කරනවා.

US

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.8
84%
76%

Comments: 8

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

    2020-05-09 at 1:48 am
    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    2020-05-09 at 6:18 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සයිට් එක නම් ඉස්සෙල්ල තිබ්බ විදිහ හොදයි වගේ…

    2020-05-09 at 11:43 pm
    Reply
    • Hashan M. Priyadarshana

      සිරාවටම මාත් ඒක කියන්න හිටියේ ඉස්සර තිබ්බ විදිහ හොඳයි 🙂🙂

      2020-05-13 at 10:35 pm
  • Amila

    ඉතුරු ටිකට sub දන්නේ නැද්ද 😌😌😌

    2020-06-03 at 4:11 pm
    Reply
  • Ayan

    Black mirror season 4-5 bro sub denwda… Niyam series ekk. Kochra baluwt epa wen ne… E hinda series eka complete kranwada…. :hugging:

    2020-08-04 at 6:19 pm
    Reply
  • kalana

    ithuru tikatath sub dennako

    2020-08-09 at 2:25 pm
    Reply
  • KAVISHKA LEELA BANSALI

    thank you..🤎🤎🤎

    2021-04-04 at 11:57 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip