Published
May 8th, 2020 by
K.A Raveen
හරි එහෙමනම් මේ කතා මාලාවේ 3වන කතා සමයේ අවසාන කතාංගයයි මේ අරගෙන එන්නේ.
imdb අගය 8.5ක් ගන්න පුලුවන් උනා මේ කතාංගයට.
අද කතාව රහස් පරීක්ෂක කතාවක්. සමාජයේ විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා වැඩියෙන්ම කතා බහට ලක් වෙන පුද්ගලයාව තමා මෙහෙම මරණයට පත් වෙන්නේ. ඇත්තම මේක දාම ඝාතනයක් වගේ. එකකට පස්සෙ තව එකක් මැරෙනවා. ඝාතනයට භාවිත කරන ආයුධය හිතන්නවත් බැරි දෙයක්. හැබැයි කතාව හරියට බැලුවොත් ඒ මොකද්ද කියල මුලදිම අඳුනගන්න බැරි කමකුත් නෑ. ඉතින් මේ තාක්ෂණික රහස් පරීක්ෂක කතාව බලන්න කියලා ආරාධනා කරනවා.
K.A Raveen
TV EPISODES :
187
MOVIES :
4
8.8
84%
76%
Comments: 8
Leave a Reply
Search
Login
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊👊👊
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සයිට් එක නම් ඉස්සෙල්ල තිබ්බ විදිහ හොදයි වගේ…
Hashan M. Priyadarshana
සිරාවටම මාත් ඒක කියන්න හිටියේ ඉස්සර තිබ්බ විදිහ හොඳයි 🙂🙂
Amila
ඉතුරු ටිකට sub දන්නේ නැද්ද 😌😌😌
Ayan
Black mirror season 4-5 bro sub denwda… Niyam series ekk. Kochra baluwt epa wen ne… E hinda series eka complete kranwada…. :hugging:
kalana
ithuru tikatath sub dennako
KAVISHKA LEELA BANSALI
thank you..🤎🤎🤎