Black Mirror (2011) [S03 : E05] Sinhala Subtitle

Published May 7th, 2020 by

හොඳයි මේ ගෙනෙන්නේ Black Mirror කතා මාලාවේ තවත් එක් කතාංගයකට.

17. ගින්නට එරෙහි මිනිසුන්

විකාශනය වූ දිනය = 2016.10.21

ධාවන කාලය = මිනිත්තු 60

අධ්‍යක්ෂණය = Jakob Verbruggen

IMDB අගය = 7.6

අද කතාව ටිකක් සොම්බි ස්ටයිල් එකට තියෙන කතාවක්. හැබැයි අවසානය ඔයාලා කීයටවත් හිතන දෙයක් නෙමේ. මේ සොම්බිලා වගේ අය, රෝච් කියලා මේ අයට කියන්නේ. මෙයාලා ගම්වලට ඇවිල්ලා මිනිස්සුන්ට කරදර කරනවා. එයාලව බේරන්න ඉන්නවා හමුදාවක්. ඒ හමුදාවේ ඉන්න ස්ට්‍රයිප් තමා අපේ කතාවේ අද කතා නායකයා. ඉතින් මේ රෝච්ලාගෙන් ගමේ අයව ස්ට්‍රයිප් බේරා ගනීද? අවසානය ඔයාලා හිතන දෙයක් නෙමේ. කිව්වොත් වැඩකුත් නෑනේ. නරඹලාම ඉන්න.

ඉතින් මේ උපසිරැසිය බාන ගමන් කොමෙන්ටුවක් එහෙම දාගෙන ගියාට අහිතක් නෑ හොඳේ. නැවත හමුවෙමු. ඔබ සැමට ජය.!!!!!

US

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.8
84%
76%

Comments: 4

  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2020-05-08 at 1:31 am
    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. අර special episode එකට ගැලපෙන english සබ් එක හොයාගන්න බැරි උනාද බ්‍රෝ 😊😊..

    2020-05-08 at 4:27 am
    Reply
    • K.A Raveen

      puluwan una. ekatath gennam.

      2020-05-10 at 6:33 pm
  • Sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    2020-05-08 at 5:37 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip