• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Caddo Lake (2024) Sinhala Subtitle

Caddo Lake (2024) Sinhala Subtitle

2024/11/02 at 12:05 am
Rasika Samanjith
WEB-DL WEBRip
කැඩෝ විලේ අභිරහස
              ඉතින් තවත් නවතම සුපිරි ගණයේ American, Drama, Mystery, Thriller ෆිල්ම් එකකට තමයි සබ් එකක් අරන් ආවෙ. අභිරහස් කතා වලට ප්‍රිය කරන රසිකයින්ට නම් අංක එකේ ෆිලුමක්. මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න බෑ. චිත්‍රපටය තමයි පසුගිය 2024 ඔක්තෝබර් 10 දින HBO Max හරහා නිකුත් වුනු Caddo Lake. අධ්‍යක්ෂනය සහ තිර රචනය Celine Held සහ Logan George යුවලගෙන්. රංගනයෙන් එකතු වෙනවා, අපේ "මේස් රනර්" කොලුවා, Dylan O'Brien (පැරිස්) සමග Eliza Scanlen (එලී), Caroline Falk (ඇනා), Lauren Ambrose (සෙලෙස්ටේ), සහ Eric Lange (ඩැනියෙල්). ධාවන කාලය විනාඩි 99 යි.
                ඇමෙරිකාවෙ ටෙක්සාස් සහ ලුයීසියානා ප්‍රාන්ත මායිම් අතර පිහිටි වර්ග කිලෝමීටර් 102.8 ක භූමි ප්‍රමාණයක පැතිර පවතින කැඩෝ විල පසුබිම් කරගෙන තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නෙ. ඉතින් මේ කැඩෝ විලේ යම් යම් අමුතු දේවල් වෙනවා. එක ළමයෙක් ඉස්කෝලෙදි කියනවා එයා විලේ වෘකයන් දැක්ක කියල. නමුත් ටීචර් කියනවා ඒක කීයටවත් වෙන්න බෑ, මොකද දැන් ඒ පළාතේ වෘකයෝ ජීවත් වෙන්නෙ නෑ කියලා. කතාවෙ ප්‍රධාන චරිතය වෙන එලීගේ මිතුරිය, ක්ලෙයාර් කියනවා එයාටත් වෙලාවකට විලෙන් අමුතු සද්ද ඇහෙනවා කියලා. එලීගේ නංගි ඇනා බෙකට් විලෙන් අහුලන් එනවා විශාල සලබයන් වගයක්. වැඩිහිටියො කියන්නෙ උන් දැන් නෑ, වඳ වෙලා ගිහින් කියලා. මේ අතරෙ තමයි විල අසබඩ ජීවත්වෙන අවුරුදු 8 ක් වයසැති ඇනා බෙනට් කැඩෝ විලේදි අතුරුදහන් වෙන්නෙ. එහෙම හිතන්නෙ ඒ සමගම ඔවුන්ගෙ ඩිංගි බෝට්ටුවත් නැතිවෙලා හින්දා. ඇය කලිනුත් එක පාරක් බෝට්ටුවෙන් විලට ගිහින් තියෙනවා. කොහොම වුනත් අක්කර 26810 ක විශාලත්වයකින් යුතු, අතු දිය පාරවල් සහ දූපත් රාශියකින් සමන්විත කැඩෝ විලේ ඇයව සෙවීම ලේසි පහසු වැඩක් නෙමේ. ඇත්තටම ඇයට මොකද වුනේ? මීට වඩා නම් කියන්න යන්නෑ රජෝ! කැඩෝ විලේ මම අතරමන් වුනා වගේ ඔයාලත් අතරමන් නොවුනොත් ෆිල්ම් එකෙන් වැඩක් නෑ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනෙ, ආවාට ගියාට නම් මේ චිත්‍රපටය බලන්න එපා. වෙන්නෙ මොකද ඔයාලට හිතාගන්න බැරිවෙයි. සියලු වැඩ අත්හැර බලන්න. නැත්නම් ඔට්ටුයි ඔයාලට රිවයින්ඩ් කරලා නැවත බලන්න වෙනවා.
              සිතුම් සහෝදරයා මට දාපු කමෙන්ට් එකක් නිසා තමයි මමත් මේක ඉක්මනට බැලුවෙ. බලපුවාම ෆිලුම පට්ට. ඉතින් ඒ වෙනුවෙන් ඔහුට ස්තූතිය පුද කරනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනෙ මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක්වත්, අසභ්‍ය වචනයක්වත් නෑ. පවුලේ සියලු දෙනාට එකට ඉඳන් බලන්න පුලුවන්. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න.
ජය වේවා.
QUALITY // 480p - 450mb / 720p - 950mb / 1080p - 1.7gb

♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣ 

සිංහල උපසිරැසිය ලබා ගන්න 2930

Download Links:

WEBRip 720P පිටපත 950 MB (Torrent)
WEBRip 480P පිටපත 450 MB mega (Direct)
WEBRip 720P පිටපත 950 MB usersdrive (Direct)
WEBRip 1080P පිටපත 1.7 GB usersdrive (Direct)
Caddo Lake
  • 720p (web)
    947.48 MB
    Download Torrent
  • 1080p (web)
    1.9 GB
    Download Torrent
  • 1080p (web)
    1.72 GB
    Download Torrent
  • 2160p (web)
    4.6 GB
    Download Torrent
Profile
168
Movies
0
Tv episodes
168
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Kasun Devinda Unregistered User
    Android 10Chrome 130

    The platform 2 (2024).mekata sub dennako

    2024-11-02 at 5:09 am
    Reply
  • Kasun Devinda Unregistered User
    Android 10Chrome 130

    Sub eka dunnata thnx bro 🖤

    2024-11-02 at 5:09 am
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 130

      balamu. Thanx bro.

      2024-11-02 at 6:12 pm
  • Gihan Lakmal Unregistered User
    Windows 10Chrome 130

    thanks Macho

    2024-11-02 at 5:28 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 130

      Thanx for feedback, ya.

      2024-11-02 at 6:13 pm
  • Sithum Dilmith Unregistered User
    Android 10Chrome 129

    Thank you ayye

    2024-11-02 at 10:41 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 130

      gogak Thanx, Sithum.

      2024-11-04 at 1:34 am
  • sanjeewa Unregistered User
    Windows 10Opera 114

    Deadpool and Wolverine [2024] BluRay film ekt plwn Nam sub dennakoo

    2024-11-03 at 12:38 am
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 130

      අපෝ ඒකට හැම සයිට් එකකම තරගෙට සබ් දීලා තිබ්බා. අරන් බලන්න, සන්ජීව.

      2024-11-04 at 1:37 am
  • alexmyt Unregistered User
    Windows 10Chrome 130

    ammoo pattaaa thankss.. ❤️🤩 Rebel Ridge (2024) ekatath sub denna puluwan nm..

    2024-11-03 at 1:05 am
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 130

      Thanx for the comment, Bro.

      2024-11-03 at 10:11 am
  • Chaminda Unregistered User
    Android 10Chrome 129

    Thanks bro sub 1ta🙏🙏🙏🙏❣️❣️❣️❣️

    2024-11-03 at 5:44 am
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 130

      ඔයාලගෙ එක වචනයක් පවා අපිට ශක්තිය පොම්ප කරනවා. බර කාලෙකින් මට මේ කමෙන්ට් ටිකක් ලැබුනේ, ස්තූතියි මල්ලි.

      2024-11-04 at 1:41 am
  • Nish Unregistered User
    iOS 18Safari Mobile 18

    Thanks brother

    2024-11-04 at 12:07 am
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 130

      Thanx, Thanx, Bro.

      2024-11-04 at 1:50 am
  • Ruchira Unregistered User
    Android 10Chrome 130

    ගොඩක් ස්තුතියි sub එකට ෆිල්ම් එක බලන්න බැරිව හිට්යෙ ✌️✌️ terminator 1.2.3.4 movies වලට සිංහල සබ් එක කරන්න පුළුවන් ද

    2024-11-04 at 3:22 pm
    Reply
  • Ruchira Unregistered User
    Android 10Chrome 130

    ඔයා බඩල්ගම ද ?

    2024-11-04 at 3:24 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 130

      yes

      2024-11-04 at 11:28 pm
    • Ruchira Unregistered User
      Android 10Chrome 130

      මම මාකඳුරේ

      2024-11-05 at 12:58 pm
  • kavi Unregistered User
    Android 10Chrome 130

    Thanks brother❤️‍🩹

    2024-11-05 at 10:28 am
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 130

      Thanks, kavi.

      2024-11-05 at 11:23 am
  • Saduni Vimashaa Unregistered User
    Android 10Chrome 130

    අම්මෝ..මේකට සබ් දීලනේ මාසයක් විතර හැම සයිට් එකේම බැලුවා අහම්බෙන් මේ සයිට් එක දැක්කේ මේක පට්ටනේ තරඟෙට එකම ෆිල්ම් වල සබ් දෙනවට වඩා හැමෝම හොයන මේ වගේ ෆිල්ම් දෙනවට තෑන්ක්ස් මේක පට්ට ෆිලුමක්…!

    2024-11-05 at 5:03 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 130

      අපෙන් උදව්වක් වුනා නම් සතුටුයි, සිස්. මම කොහොමත් හැමෝම හදන ෆිල්ම් වලට සබ් හදන්නෙ නෑ. මේ සිනමා විශ්වයේ හැංගුනු පට්ට ෆිල්ම් කොච්චර තියෙනවද? මේකත් ඒ වගේ සුපිරියක්. අහක බලන් නොගියට ගොඩක් ස්තුතියි.

      2024-11-05 at 7:02 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (168)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms