The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
අඳුරු දූපතේ වික්‍රමය
The Island of Adventure
අභිරහසක හෙළිදරව්ව
ළමුන් ගවේෂණය කරන අතරතුර පැරණි ජාවාරම්කරුවන්ගේ උමගක් සොයා ගැනීමෙන් පසු එය තුලට ඇතුලු වේ. එහිදී සිදුවන්නේ ඔවුන් නොසිතූ සිදු වීමකි . නරඹන්න අඳුරු දූපතේ වික්‍රමය අවසාන කොටස.