Carnival Row (2019) [S01 : E08] Sinhala Subtitle

/

EP : 08 ගොම්මන් වෙලාව…

(පළමු කතා සමයේ අවසාන කොටස)

සුභ දවසක් යාලුවනේ..ඉතින් කොහොමද ඔයාලට..හිතුවට වඩා කතාව ටිකක් ඇරගෙන එන්න පරක්කු වුනත් .. මේ ඇරගෙන එන්නෙ පළමු කතා සමයෙ අවසාන කොටස.. මොකද අපි ඔක්කොමල දහසක් වැඩ අස්සෙ තමයි කරගෙන යන්නෙ. ඒ කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව.. ඒක හින්ද කල් ගියා කියල අමනාප වෙන්න එපා. මොකද දැන් අපි සෙට් එක කල් ගියත් කතාව අවසන් කරන්න බැදිල ඉන්නව. ගොඩක් අය පරන කතා ඉල්ලුවත් ඒව දෙන්න ගියොත් අලුතෙන් එන කතා ගොඩක් මගෑරෙනව.. එහෙම කතා අතරමග නතර වෙන්නෙ ඒ අයගෙ කාර්‍ය්බහුලත්වය නිසා. ඒ වගේම අපේ ඇඩ්මින්ලා මේකෙ නිදහසේ සබ් කරන්න දීල තියෙන නිදහස නිසා මොකද දවස ගානෙ සබ් එක දාන්න කියල බල කරන්නෙ නෑ.. එහෙම කරොත් හරියට සබ් කරන්න වෙන්නෙත් නෑ.. ඒ වගේම මම කලොත් එක ඉවර කරනව.. ඒ වගේම අපිට කීප දෙනෙක් ඉන්නව.. ඒක නිසා මේක කරන්නෙ වෘත්තීයක් විදිහට නෙවෙයි විනෝදාංශයක් විදිහට.. ඒක නිසා හැමෝම ඒක තේරුම් ඇරන් වෙන අඩුපාඩු වලට සමාවෙන්න. මේකෙ පලවෙනි කොටස් 1.2 වගේම 5 වෙනි කොටස ඇරගෙන ආවෙ අපේ සහන් මල්ලි.. එයාගෙ අද උපන් දිනේ.. මම මේක අවස්ථාවක් කරගන්නව එයාට සුබ පතන්න.. 6.7 කරපු අපේ ඇඩ්මින් පසිදු සහොටත් ස්තුතියි.. මම මේකෙ 3.4 වගේම 8 වෙනි කොටසත් බාරගෙන කලා. මේක අනික් කතා වලට වඩා ගොඩක් බැරෑරුම් වචන තිබ්බ.. ඒ වගේම අතීතයේ තිබ්බ විශේෂන පද හොයාගන්න අමාරු වුනා. අමාරුවෙන් කලත් ආසාවෙන් කලා. මොකද මේකට ගොඩක් කට්ටිය කැමැත්ත දක්වල තිබ්බ හින්ද..එහෙනම් කතාව දිහාට හැරෙමු..

අද කතාව නම් කරල තියෙන්නෙ”ගොම්මන් වෙලාව”කියල.. imbd අ අගය 8.7* ක් වෙන මේ කොටස මිනිත්තු 67 පුරා දිවයනව..ඩාර්කැශර් කවුද කියන එක මේ කොටසෙදි බලාගන්න පුළුවන් වෙයි.ඉමොගන් ඇග්‍රසුත් එක්ක රටෙන් පැනල යනව වගේම ෆයිලෝට එයාගෙ තාත්තව හම්බෙනව ඒ වෙන කවුරුත් නෙවෙයි චාන්සෙලර් .. එත් ෆයිටී අතින් චාන්සෙලර් ඝාතනය වෙනව. ඒ වගේම චාන්සෙලර් වෙන්නේ ජොහානා. එයා නීතියක් ගේනව මනුෂ්‍ය වර්ගයා ඇරෙන්න අනික් අයව අත්අඩංගුවට ගන්න. ඒත් එක්කම ඩාර්කැශර්ව මරපු ෆයිලෝ වගේම වින්යෑට් නගරෙන් පිට වෙනව. එත් අලුත් නීතිය නිසා ඒ දෙන්නටම ආයිමත් යන්න වෙනව.. එතනින් මේ කොටස අවසන් වෙනව.ඊලග කතා සමයක් එනව ඒත් තවම දිනයක් කියල නෑ.. මේක ආසාවෙන් බලපු ඔයාල වෙනුවෙන් අනිවාර්යයෙන් ඒ කතා සමයත් ඇරගෙන එනව..එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් ඔබට ජය..

8.1
IMDB

Year : 2019

Actors : Orlando Bloom, Cara Delevingne, Simon McBurney, Tamzin Merchant

A human detective and a fairy rekindle a dangerous affair in a Victorian fantasy world, where the city's uneasy peace collapses when a string of murders reveals an unimaginable monster.

2022-07-29 08:39 am
Moderator

Movies

3

Tv Episodes

110

  • Download : 2147
  • File Size : 25.232KB
  • Sub Update :2019-10-03
  • SACHINTHA Unregister User
    Android 9UC Browser 12.12

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2019-10-03 at 4:05 pm
  • ashan lankanath Unregister User
    Android 5.1Samsung Browser 3.5

    Thanks ……………..good luck ……………………..

    2019-10-03 at 4:06 pm
  • Charith Unregister User
    Android 6Chrome 69

    ඔබ සියලුදෙනාටම බොහොම ස්තූතියි..

    2019-10-03 at 6:07 pm
  • Denuwan121 User
    Windows 8.1Chrome 77

    thanks for sub

    2019-10-03 at 6:14 pm
  • shehan p Unregister User
    Android 6UC Browser 11.5

    Thanks bro
    Godk pin bro
    Kiyanna wachena na bro
    Good luck………!
    Jaya wewa………!

    2019-10-03 at 7:23 pm
  • shehan Unregister User
    Windows 7Chrome 77

    thanks for sub bro

    2019-10-03 at 8:18 pm
  • හම්මෝ මාවත් ලිපියේ මතක් කරලා, ඒ වගේම විශේෂයෙන්ම ඔයාට ස්තුතියි කියනවා අයියේ මට සුබ පැතීම ගැන, ඒ වගේම පසිඳු සහෝට සහ ඔයාට විශේෂ ස්තුතියක් හිමි වෙන්න ඕනේ, මම මේ කතාව කරමුද කිව්වහම ආයේ කිසිම කතාවක් නැතුව”කරමු මල්ලි” කියපු එකට, මේ දවස් වල එහෙම කියන්න ඉන්නේ ටික දෙන්නයි,අන්න ඒ කට්ටියට මගේ මම මගේ හදවතින්ම ස්තුති කරනවා, ඇත්තටම මාරම නියමයි sub එක, ඒ වගේම ස්තුතියි, පසිඳු සහොටත් ගොඩක් ස්තුති කරනවා. ඒ වගේම sub එකට ගොඩක් ස්තුතියි සහෝදරයා.

    2019-10-03 at 8:42 pm
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක ගේන්න.. 😊😊
    ජය වේවා.!

    2019-10-04 at 1:19 am
  • rajitha Unregister User
    Windows 7Chrome 77

    Thanks machan……jayawewa……!

    2019-10-04 at 6:27 am
  • පසිදු සාරංග
    Windows 7Chrome 77

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට… කතාවේ music නම් පට්ට කතාවේ කියනවා වගේම මේ voice එකටනම් පිස්සු හැදෙනවා..
    https://www.youtube.com/watch?v=aPYfTIsD8Ho

    2019-10-04 at 8:30 am
  • Kayesh Unregister User
    Android 9Chrome 76

    Thank you subz!

    2019-10-04 at 2:22 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 77

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    සුපිරි වැඩක්…
    දිගටම සබ් කරමු….

    2019-10-04 at 6:53 pm
  • Rangana Priyashantha User
    Android 4.4UC Browser 12.13

    Thnkz ලොක්කා 💪

    2019-10-04 at 7:19 pm
  • kasun_6 User
    Windows 10Chrome 77

    සබ් එකට තැන්ක්ස්…

    2019-10-04 at 9:09 pm
  • Kavindu kalhara Unregister User
    Android 8.1Brave 74

    Sub එකට බොහොම ස්තූතියි brother! එ වගේම සහන් brotherටත් happy birthday කියල wish කරනව.. ඊළඟ season එකත් ආපු ගමන්ම දෙන්න හොදේ!!! Good luck me කරන වැඩේට!!…. 😜🤞🖤

    2019-10-05 at 8:13 am
  • Pamma Unregister User
    Android 6Chrome 52

    Thanks brother

    2019-10-06 at 8:18 pm
  • Sampath Unregister User
    Windows 10Chrome 91

    sub eke ubalage nama apita peyak withara yawanna epa buruwo 1 wasare podi eketa kiyawanna wage. moda harak.

    2021-07-09 at 10:35 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *