Carnival Row (2019) [S01 : E08] Sinhala Subtitle

October 03, 2019 Moderator

EP : 08 ගොම්මන් වෙලාව…

(පළමු කතා සමයේ අවසාන කොටස)

සුභ දවසක් යාලුවනේ..ඉතින් කොහොමද ඔයාලට..හිතුවට වඩා කතාව ටිකක් ඇරගෙන එන්න පරක්කු වුනත් .. මේ ඇරගෙන එන්නෙ පළමු කතා සමයෙ අවසාන කොටස.. මොකද අපි ඔක්කොමල දහසක් වැඩ අස්සෙ තමයි කරගෙන යන්නෙ. ඒ කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව.. ඒක හින්ද කල් ගියා කියල අමනාප වෙන්න එපා. මොකද දැන් අපි සෙට් එක කල් ගියත් කතාව අවසන් කරන්න බැදිල ඉන්නව. ගොඩක් අය පරන කතා ඉල්ලුවත් ඒව දෙන්න ගියොත් අලුතෙන් එන කතා ගොඩක් මගෑරෙනව.. එහෙම කතා අතරමග නතර වෙන්නෙ ඒ අයගෙ කාර්‍ය්බහුලත්වය නිසා. ඒ වගේම අපේ ඇඩ්මින්ලා මේකෙ නිදහසේ සබ් කරන්න දීල තියෙන නිදහස නිසා මොකද දවස ගානෙ සබ් එක දාන්න කියල බල කරන්නෙ නෑ.. එහෙම කරොත් හරියට සබ් කරන්න වෙන්නෙත් නෑ.. ඒ වගේම මම කලොත් එක ඉවර කරනව.. ඒ වගේම අපිට කීප දෙනෙක් ඉන්නව.. ඒක නිසා මේක කරන්නෙ වෘත්තීයක් විදිහට නෙවෙයි විනෝදාංශයක් විදිහට.. ඒක නිසා හැමෝම ඒක තේරුම් ඇරන් වෙන අඩුපාඩු වලට සමාවෙන්න. මේකෙ පලවෙනි කොටස් 1.2 වගේම 5 වෙනි කොටස ඇරගෙන ආවෙ අපේ සහන් මල්ලි.. එයාගෙ අද උපන් දිනේ.. මම මේක අවස්ථාවක් කරගන්නව එයාට සුබ පතන්න.. 6.7 කරපු අපේ ඇඩ්මින් පසිදු සහොටත් ස්තුතියි.. මම මේකෙ 3.4 වගේම 8 වෙනි කොටසත් බාරගෙන කලා. මේක අනික් කතා වලට වඩා ගොඩක් බැරෑරුම් වචන තිබ්බ.. ඒ වගේම අතීතයේ තිබ්බ විශේෂන පද හොයාගන්න අමාරු වුනා. අමාරුවෙන් කලත් ආසාවෙන් කලා. මොකද මේකට ගොඩක් කට්ටිය කැමැත්ත දක්වල තිබ්බ හින්ද..එහෙනම් කතාව දිහාට හැරෙමු..

අද කතාව නම් කරල තියෙන්නෙ”ගොම්මන් වෙලාව”කියල.. imbd අ අගය 8.7* ක් වෙන මේ කොටස මිනිත්තු 67 පුරා දිවයනව..ඩාර්කැශර් කවුද කියන එක මේ කොටසෙදි බලාගන්න පුළුවන් වෙයි.ඉමොගන් ඇග්‍රසුත් එක්ක රටෙන් පැනල යනව වගේම ෆයිලෝට එයාගෙ තාත්තව හම්බෙනව ඒ වෙන කවුරුත් නෙවෙයි චාන්සෙලර් .. එත් ෆයිටී අතින් චාන්සෙලර් ඝාතනය වෙනව. ඒ වගේම චාන්සෙලර් වෙන්නේ ජොහානා. එයා නීතියක් ගේනව මනුෂ්‍ය වර්ගයා ඇරෙන්න අනික් අයව අත්අඩංගුවට ගන්න. ඒත් එක්කම ඩාර්කැශර්ව මරපු ෆයිලෝ වගේම වින්යෑට් නගරෙන් පිට වෙනව. එත් අලුත් නීතිය නිසා ඒ දෙන්නටම ආයිමත් යන්න වෙනව.. එතනින් මේ කොටස අවසන් වෙනව.ඊලග කතා සමයක් එනව ඒත් තවම දිනයක් කියල නෑ.. මේක ආසාවෙන් බලපු ඔයාල වෙනුවෙන් අනිවාර්යයෙන් ඒ කතා සමයත් ඇරගෙන එනව..එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් ඔබට ජය..

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
DIR
Mihira Madushanka
3 Movies
110 TV Series
113 Total
Discussion (17)
  • Rangana Priyashantha User
    Android 4.4 UC Browser 12.13

    Thnkz ලොක්කා 💪

  • kasun_6 User
    Windows 10 Chrome 77

    සබ් එකට තැන්ක්ස්…

  • Kavindu kalhara Unregistered
    Android 8.1 Brave 74

    Sub එකට බොහොම ස්තූතියි brother! එ වගේම සහන් brotherටත් happy birthday කියල wish කරනව.. ඊළඟ season එකත් ආපු ගමන්ම දෙන්න හොදේ!!! Good luck me කරන වැඩේට!!…. 😜🤞🖤

  • Pamma Unregistered
    Android 6 Chrome 52

    Thanks brother

  • Sampath Unregistered
    Windows 10 Chrome 91

    sub eke ubalage nama apita peyak withara yawanna epa buruwo 1 wasare podi eketa kiyawanna wage. moda harak.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search