Carnival Row (2019) [S01 : E08] Sinhala Subtitle
EP : 08 ගොම්මන් වෙලාව…
(පළමු කතා සමයේ අවසාන කොටස)
සුභ දවසක් යාලුවනේ..ඉතින් කොහොමද ඔයාලට..හිතුවට වඩා කතාව ටිකක් ඇරගෙන එන්න පරක්කු වුනත් .. මේ ඇරගෙන එන්නෙ පළමු කතා සමයෙ අවසාන කොටස.. මොකද අපි ඔක්කොමල දහසක් වැඩ අස්සෙ තමයි කරගෙන යන්නෙ. ඒ කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව.. ඒක හින්ද කල් ගියා කියල අමනාප වෙන්න එපා. මොකද දැන් අපි සෙට් එක කල් ගියත් කතාව අවසන් කරන්න බැදිල ඉන්නව. ගොඩක් අය පරන කතා ඉල්ලුවත් ඒව දෙන්න ගියොත් අලුතෙන් එන කතා ගොඩක් මගෑරෙනව.. එහෙම කතා අතරමග නතර වෙන්නෙ ඒ අයගෙ කාර්‍ය්බහුලත්වය නිසා. ඒ වගේම අපේ ඇඩ්මින්ලා මේකෙ නිදහසේ සබ් කරන්න දීල තියෙන නිදහස නිසා මොකද දවස ගානෙ සබ් එක දාන්න කියල බල කරන්නෙ නෑ.. එහෙම කරොත් හරියට සබ් කරන්න වෙන්නෙත් නෑ.. ඒ වගේම මම කලොත් එක ඉවර කරනව.. ඒ වගේම අපිට කීප දෙනෙක් ඉන්නව.. ඒක නිසා මේක කරන්නෙ වෘත්තීයක් විදිහට නෙවෙයි විනෝදාංශයක් විදිහට.. ඒක නිසා හැමෝම ඒක තේරුම් ඇරන් වෙන අඩුපාඩු වලට සමාවෙන්න. මේකෙ පලවෙනි කොටස් 1.2 වගේම 5 වෙනි කොටස ඇරගෙන ආවෙ අපේ සහන් මල්ලි.. එයාගෙ අද උපන් දිනේ.. මම මේක අවස්ථාවක් කරගන්නව එයාට සුබ පතන්න.. 6.7 කරපු අපේ ඇඩ්මින් පසිදු සහොටත් ස්තුතියි.. මම මේකෙ 3.4 වගේම 8 වෙනි කොටසත් බාරගෙන කලා. මේක අනික් කතා වලට වඩා ගොඩක් බැරෑරුම් වචන තිබ්බ.. ඒ වගේම අතීතයේ තිබ්බ විශේෂන පද හොයාගන්න අමාරු වුනා. අමාරුවෙන් කලත් ආසාවෙන් කලා. මොකද මේකට ගොඩක් කට්ටිය කැමැත්ත දක්වල තිබ්බ හින්ද..එහෙනම් කතාව දිහාට හැරෙමු..
අද කතාව නම් කරල තියෙන්නෙ”ගොම්මන් වෙලාව”කියල.. imbd අ අගය 8.7* ක් වෙන මේ කොටස මිනිත්තු 67 පුරා දිවයනව..ඩාර්කැශර් කවුද කියන එක මේ කොටසෙදි බලාගන්න පුළුවන් වෙයි.ඉමොගන් ඇග්‍රසුත් එක්ක රටෙන් පැනල යනව වගේම ෆයිලෝට එයාගෙ තාත්තව හම්බෙනව ඒ වෙන කවුරුත් නෙවෙයි චාන්සෙලර් .. එත් ෆයිටී අතින් චාන්සෙලර් ඝාතනය වෙනව. ඒ වගේම චාන්සෙලර් වෙන්නේ ජොහානා. එයා නීතියක් ගේනව මනුෂ්‍ය වර්ගයා ඇරෙන්න අනික් අයව අත්අඩංගුවට ගන්න. ඒත් එක්කම ඩාර්කැශර්ව මරපු ෆයිලෝ වගේම වින්යෑට් නගරෙන් පිට වෙනව. එත් අලුත් නීතිය නිසා ඒ දෙන්නටම ආයිමත් යන්න වෙනව.. එතනින් මේ කොටස අවසන් වෙනව.ඊලග කතා සමයක් එනව ඒත් තවම දිනයක් කියල නෑ.. මේක ආසාවෙන් බලපු ඔයාල වෙනුවෙන් අනිවාර්යයෙන් ඒ කතා සමයත් ඇරගෙන එනව..එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් ඔබට ජය..
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Thanks ……………..good luck ……………………..
ඔබ සියලුදෙනාටම බොහොම ස්තූතියි..
thanks for sub
Thanks bro
Godk pin bro
Kiyanna wachena na bro
Good luck………!
Jaya wewa………!
thanks for sub bro
හම්මෝ මාවත් ලිපියේ මතක් කරලා, ඒ වගේම විශේෂයෙන්ම ඔයාට ස්තුතියි කියනවා අයියේ මට සුබ පැතීම ගැන, ඒ වගේම පසිඳු සහෝට සහ ඔයාට විශේෂ ස්තුතියක් හිමි වෙන්න ඕනේ, මම මේ කතාව කරමුද කිව්වහම ආයේ කිසිම කතාවක් නැතුව”කරමු මල්ලි” කියපු එකට, මේ දවස් වල එහෙම කියන්න ඉන්නේ ටික දෙන්නයි,අන්න ඒ කට්ටියට මගේ මම මගේ හදවතින්ම ස්තුති කරනවා, ඇත්තටම මාරම නියමයි sub එක, ඒ වගේම ස්තුතියි, පසිඳු සහොටත් ගොඩක් ස්තුති කරනවා. ඒ වගේම sub එකට ගොඩක් ස්තුතියි සහෝදරයා.
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක ගේන්න.. 😊😊
ජය වේවා.!
Thanks machan……jayawewa……!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට… කතාවේ music නම් පට්ට කතාවේ කියනවා වගේම මේ voice එකටනම් පිස්සු හැදෙනවා..
https://www.youtube.com/watch?v=aPYfTIsD8Ho
Thank you subz!
නියමයි…සබ් එකට තැන්ක්ස්….
සුපිරි වැඩක්…
දිගටම සබ් කරමු….