Carnival Row (2019) [S01 : E07] Sinhala Subtitle

October 02, 2019 Expert Subtitler

ඔන්න ඉතින් අද මම අරන් එන්නේ 7 වෙනි කොටස මේ කොටස නම් කරලා තියෙන්නේ The World to Come ඒ වගේම මේ කොටස imdb අගය 7.8ක් ලැබිලා තියෙනවා හොදයි අපි කතාව පැත්තට හැරුනොත්.

ඔයාලට කලින් කොටසේ මතක ඇතිනේ ෆයිලෝව ඇරෙස්ට් කරලා මිනීමැරුම් චෝදනා වලට ඒ වගේම හැමෝම දැනගන්නවා ෆයිලෝ හාල්ෆ් බ්ලඩ් කෙනෙක් කියලා ඉතින් දැන් කවුරුත් ෆයිලෝව විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම ලෝන්ගර්බෙන්ගේත් හිතන්නවත් බැරි සැලසුමක් තියෙනවා අපිට එක ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි හොදයි එහෙනම් මන් මෙතනින් නවතිනවා මීලග කොටසින් හමුවනතුරු ඔබට ජය!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
පසිදු සාරංග
1 Movies
49 TV Series
50 Total
Discussion (11)
  • Kayesh Unregistered
    Android 9 Chrome 76

    විනාඩියෙන් විනාඩියට උබලගෙ වෙබ්සයිට් එකට ආව බං මේ සබ් එක දාලද බලන්න🙁.anyway than you.finalal episode එකේ sub එක පුලුවං ඉක්මනට දියම්😶

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 77

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    සබ් එක දෙනකම් බලන් හිටියේ….
    අන්තිම එපිය ඉක්මනටම අරන් එමු…

  • Denuwan121 User
    Windows 8.1 Chrome 77

    thanks for sub

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    තෑන්ක්ස් මචං සබ් එකට. ඉතුරු එපිසෝඩ් ටිකට ඉක්මනට සබ් එක දෙමු 😊😊
    ජය වේවා.!

  • ashan lankanath Unregistered
    Android 5.1 Samsung Browser 3.5

    Thanks ………………..good luck ……………………

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 77

    sub ekata godak thanks saho,

  • SACHINTHA Unregistered
    Android 9 UC Browser 12.12

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  • Kavindu kalhara Unregistered
    Android 8.1 Brave 74

    අනේ මචං පුළුවන් ඉක්මනට final එකෙත් sub එක දීල දාපන් මචං!!

  • isuru udayanga User
    Windows 10 Opera 63

    Sub ekata thanx.

  • shehan p Unregistered
    Android 6 UC Browser 11.5

    Thanks bro
    Godk pin bro
    Kiyanna wachena na bro
    Good luck………!
    Jaya wewa………!

  • Danuwa Danuwa User
    iOS 12.1 Documents App 6.9

    thanks machan

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search