Home Genres Sci-Fi (page 3)

Sci-Fi

Watchmen (2019) [S01 : E01] Sinhala Subtitle

හැමෝටම සුබ නත්තලක් වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඔන්න එහෙනම් නත්තලට තෑග්ගක් අරගෙන ආවා… තවත් තෑග්ගක් විදිහට අද දවස ඇතුලතම මේ කතාවේ තවත් කොටස් තුනක් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි අපි එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. watchmen කියන්නෙ සරලවම ඇමෙරිකානු වීර කතා මාලාවක්. 1987 හැදුන DC comic සීරීස් එකක් වන watchmen කතාව අනුසාරයෙන් තමයි මෙය නිර්මාණය වෙලා තියෙන්නෙ. 2019 ඔක්තෝබර් …

Read More »

The Room (2019) Sinhala Subtitle

ආයුබෝවන් සියලුදෙනාටම.අද මන් ඔයාලා හැමෝටම Horror චිත්‍රපටයක උපසිරැසි අරගෙන ආවා.ඉතින් කෙලින්ම කතාව දිහාවට හැරෙමු. 2019 සැප්තැම්බර් මස 19 දින රුසියාවේ මුල්වරට නිකුත් වුණ මේ චිත්‍රපටය ලබාගත් මනාප අතර IMDb අගය 6/10 ක් ලෙසද Film affinity අගය 5.5/10 ලෙසද Letter boxd අගය 2.7/5 ලෙසින් ලබාගෙන ඇත.එසේම ගූගල් පරිශීලකයින් 79%කගේ ප්‍රසාධය දිනාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.Christian Volckman ගේ අධ්‍යක්ෂණයෙන් යුත් මෙම …

Read More »

Daybreak (2019) [S01 : E05] Sinhala Subtitle

ආයුබෝවන් සියලුදෙනාටම.ඉතින් අද මම Daybreak කතාමාලාවේ පස්වෙනි එපියත් ඉක්මණට අරගෙන ආවා.දැන් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු. අද කොටස නම් කරලා තියෙන්නේ ‘ Homecoming Redux or My So Called Stunt Double Life ‘ ලෙසින්.ඒවගේම ලබාගෙන තිබෙන IMDb අගය වනුයේ 7.2 ය.ඉතින් ඔයාලට කලින් කොටස ගැන මතක ඇතිනේ.බැරන් ට්‍රයම්ප් කියන ළමයිව පැහැරගන්න කෙනා මෙච්චර කල් කට්ටිය හිතුවේ ටර්බෝ කියලා.නමුත් හිතුවට වඩා වෙනස්ම දෙයක් …

Read More »

Daybreak (2019) [S01 : E04] Sinhala Subtitle

ආයුබෝවන් සියලුදෙනාටම.අද මන් Daybreak කතාමාලාවේ සිව්වෙනි කොටසේ උපසිරැසි අරගෙන තමා ආවේ.ඉතින් දැන් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. ඉතින් ඔයාලට මතක ඇති කලි කොටසේ ඇන්ජලිකයි වෙස්ලියි ජොෂ්ට ප්‍රතිජීවක අරන් යනවා වගේම ඇන්ජලිකට එයාගේ පරණ කණ්ඩායමේ කට්ටියත් මුණගැසෙනවා.ඩෙමී කියන්නේ ඒ කණ්ඩායමේ කෙනෙක්.නමුත් ඇන්ජලිකට අවශ්‍ය අලුතෙන් කණ්ඩායමක් නිර්මාණය කරන්න.ඒනිසාම ඇන්ජලිකා ඩෙමීලගේ කණ්ඩායමට එක්වෙන්නේ නෑ.ඉතින් අද කොටසෙදි ජොෂ් යනවා ටර්බොව මරන්න.මොකද ජොෂ් හිතාගෙන ඉන්නේ එයාගේ …

Read More »

Daybreak (2019) [S01 : E03] Sinhala Subtitle

ආයුබෝවන් හැමෝටම. ඔන්න ඉතින් අද මම Daybreak කතාමාලාවේ තුන්වෙනි කොටසේ උපසිරැසි අරගෙන ආවා. ඉතින් එහෙනම් දැන් කතාව පැත්තට හැරෙමු. අද කොටස නම් කරලා තියෙන්නේ ” The Slime Queenpin of Glendale, Calif ” නමින්. ලබාගෙන ඇති IMDb අගය වන්නේ 7.4ක අගයකි.ඉතින් ඔයාලට කලින් කොටසේ අවසානේ ජොෂ් එයාගේ අත තුවාල වෙලා තිබ්බ නිසා එයා හිතුවේ එයා ගුලී කෙනෙක් වෙයි කියලා.ඒ හින්දා එයා …

Read More »

Harley Quinn (2019) [S01 : E03] Sinhala Subtitle

ආයුබෝවන් , හාර්ලි කුවින් එකේ කතාවේ 3 වැනි කොටසට තමයි මේ උපසිරසි ගෙනාවේ. අද කතාවට අලුත් කට්ටියක් එකතු වෙනවා . ඒ ක්ලේෆේස් සහ දොස්තර සයිකෝ යි . තව මෙයාලා තමයි හාර්ලි හදන අලුත් ගැන්සියේ සඟයෝ වෙන්නේ . හාර්ලි එයාටම කියලා කණ්ඩායමක් හදාගන්න මාර කට්ටක් කන්නේ , කාන්තාවන් වෙනුවෙන් හෙන්චයි වැඩ කරන්න තියෙන අකමැත්ත නිසා අනිත් හතුරෝ හාර්ලි වෙනුවෙන් වැඩ කරන්න …

Read More »

Daybreak (2019) [S01 : E02] Sinhala Subtitle

ඔන්න කට්ටියට Daybreak කතාවේ දෙවෙනි කොටසේ සිංහල උපසිරැසි අරගෙන ආවා.ඒවගේම මේ කතාවේ අවසානය දක්වාම අපි ඔයාලට උපසිරැසි අරගෙන එනවා, පොඩ්ඩ්කින් වත් සැකයක් තියාගන්න එපා.ඒවගේම කියන්න ඕන, මේ කතාවේ තියෙන අසභ්‍ය වචන සබ් එකෙත් ඒ විදියටම ටයිප් කරලා තියෙන්නෙ.ඉතින් ඒ නිසා ඔයා කතාව බලද්දී පොඩ්ඩක් තනියම බලනව නම් තමා හොද.ඉතින් දැන් කතාව පැත්තට යමු. අද කතාව නම් කරලා තියෙන්නේ Schmuck Bait! …

Read More »

Daybreak (2019) [S01 : E01] Sinhala Subtitle

ආයුබෝවන් සියලු දෙනාටම. ඉතින් කට්ටියට කොහොමද? මේ ඉතින් ගොඩක් කාලෙකට පස්සේ ආයේ සබ් එකක් උස්සන් ආවේ.ඉතින් කොහේ සබ් දෙන්න කාලයක් තිබ්බද. o/l හින්දා හොදටම හිරවෙලා හිටියේ.ඉතින් වැඩි කතාවක් නැතුව සබ් එක පැත්තට යමු. මුලින් පසිදු සහෝට ස්තූති කරන්න ඕන මට මේ කතාවට සබ් කරන්න කියලා බාර දුන්නට.ඒවගේම මායි අපේ හිරාන් සහෝදරයයි බෙදාගෙන සබ් දෙන්න තමා හිතාගෙන ඉන්නේ.මුල් එපි 5 මම …

Read More »

Ad Astra (2019) Sinhala Subtitle

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව අද මේ අරගෙන එන්නෙ මේ වසරේ නිකුත්වූ Ad Astra (2019) චිත්‍රපයේ සිංහල උපසිරැසියයි. මුලින්ම කවීෂට ස්තූතිය. වීරවෘතාන්ත,නාටයමය, අභිරහස් ඝනයට අයත් මේ චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධයක් ලෙස යම් අය නම් කලත් මමනම් හිතන්නෙ මෙය වඩාත් අනාගත- විද්‍යා වගේ එකකට තමයි අයිති වෙන්නෙ. ඊට හේතුව ඔබට වැටහෙයි චිත්‍රපටය නරඹද්දි. ඊතන් ග්‍රොස්ගේ …

Read More »

Harley Quinn (2019) [S01 : E02] Sinhala Subtitle

ඔන්න දෙවැනි කොටසත් ගෙනාවා එහෙනම් , පලවෙනි කොටස අවසානයේ දී හාර්ලි ජෝකර් ව අතහැරලා දාලා එයාගේම කියලා මාර්ගයක් හොයා ගන්න අඩිතාලම තිබ්බනේ. දැන් හාර්ලි එයාගේම කියලා ක්‍රම වලට තමයි ජීවත් වෙන්න හදන්නේ , ඒත් ඒකට එයාට සමාජයේ පිලිගන්න හතුරෙක් වෙන්න අවශ්‍යයි. අන්න ඒ නිසා හාර්ලි ” Legion of Doom ” (කතාවෙ නන් විනාශයේ සෙට් එක කියලා තියෙන්නේ එයාලට හොදේ ) …

Read More »