Raised by Wolves (2020) [S02 : E08] Sinhala Subtitle
Raised by Wolves (2020) [S02 : E08] Sinhala Subtitle — S02 E08
3 views
HD Quality
Sinhala Sub
Close
වුර්කයන් ගාව හැදුනේ
කතාවේ අවසානය
කතාවේ අවසානය අපි හිතපු එක නෙවෙයි වුනේ …මොකද කිව්වොත් අනොදිරිඩ් ලා හදලා තියෙන්නේ ..මිනිස් ජිවිත බේරා ගන්න …එතින් කතාවේ හදුන්වා දෙන ආච්චි කියන කෙනා අනොදිරිඩ් කෙනෙක් තමයි එත් ..එයා ගොඩාක් පරණයි ..එයා හිතන්නේ මනුෂ්‍යන්ට ජිවය රදා පවතින්න නම් …මුහුදු ජීවින් වෙන්න ඕන නැත්නම් මතක නේ පලවෙනි සීසන් එකේ හිටපු අර වේගයෙන් එන මිනිස්සු වාගේ සත්තු …ඇත්තටම එයාලා සත්තු නෙවෙයි ….එයාලා මිනිස්සු …කලින් හිටපු මිනිස්සු
එහෙනම් කතාවේ අවසානය ඔබත් නරබන්න ..සාමාන්‍ය කතාවක අවසානයක් නෙවෙයි ……