The Lost World (1999) [S01 : E17] Sinhala Subtitle
සැගවුනු ලෝකය
ඔන්න ඉතින් සැගවුනු ලෝකයේ 17වන කොටස අරගෙන ආවා…එක පාර කතා 2,3 රසය දෙන්න ඕන නිසා තමයි කොටස් මාරු කර කර ඔයාලට අරගෙන එන්නෙ…ඒකයි පරක්කු වෙන්නෙ…පරක්කු උනත් අනිවාර්යයෙන්ම කොටස් ඔක්කොටම උපසිරැසිය අරගෙන් එනව බය වෙන්න එපා…එහෙනම් යන්නම්
බොහොම ස්තුතියි සහෝ