Chernobyl (2019) [S01 : E03] Sinhala Subtitle
03. මෙහෙමත් විපතක්
මුලින්ම දස දහස් වාරයක් සමාව ඉල්ලනවා. මේක ගෙන්න මෙච්චර පරක්කු වුනාට. ඇත්තටම ලොකු වැඩ රාජකාරී මැද්දේ තමා මේක කරන්නේ. සමහරු හිතුවා මේක අතෑරලත් කියලා. කොහොම වුනත් කොච්චර පරක්කු වුනත් බාරගත්තු වැඩේ ඉවර කරනවා. ඊළග කොටස් 2ත් පුළුවන් ඉක්මනින්ම ගේන්නම්. ගොඩක් අය බළලත් ඇති. ඒත් කමක් නෑ.
එහෙනම් කලින් කොටසේ සිද්ධ වෙච්ච දේ මතක් කරන් ඉමුකෝ. කට්ටියම මෙච්චර වින්නැහියක් වෙලා තියෙද්දිත් එහෙම නෑ කියලා ඔප්පු කරන්නනේ හදන්නේ. ලෙගාසොව්ට පින් සද්ධ වෙන්න මේකෙ බරපතලකම හොයන්න පටන්ගන්නවා. ලංකාවේ වගේම ඇමැතිලා ඉන්නේ එහේත්. න්‍යෂ්ටික බලාගාර ඇමැති සපත්තු කඩේක වැඩ කරපු හාදයෙක්. හිතාගන්න පුළුවන්නේ තත්වය. හමුදාවේ ලොක්කම විකිරණ ප්‍රමාණය පරීක්ෂා කරන්න ගිහින් කියනවනේ මේකේ තත්ත්වය. කොච්චර හංගන්න හැදුවත් වැඩේ එළිපිට පත්තු වුනා. ලෝකයාම දැනගන්නවා. ඒ බලපෑම මතම නගරය හිස් කරන්න මග පෑදෙනවා.
අන්තිමට කතාව ඉවර වෙන්නේ ප්‍රශ්න අස්සේ තව ප්‍රශ්නයක් මතු වෙලා. මේක විසදන්න ගිහින් දැන් ලාවා තත්වයක් නිර්මාණය වෙලා. මේක විසදන්න විකිරණ අස්සටම මිනිස්සු 3ක් යවන්න වෙනවා. රුසියන් හාදයන්ගෙන් වීරත්වය කොච්චරද කියලා එතනින් පේනවනේ.
ඉතින් අද කතාවෙ කලින් කොටසේ ඇති වෙච්ච ප්‍රශ්නය නිරාකරණය කරගන්නවා. ඒත් භූගත ජලය දූෂණය වෙන ප්‍රශ්නයක් අද හටගන්නවා. ඒ වගේම අද තමා හරියටම දකින්න හම්බවෙන්නේ විකිරිණ වලට අහු වෙන අයට මොනාද වෙන්නේ කියන එක. ඉතින් අදට සමු ගන්නවා. බැලුවේ නැත්තන් බලන් යමු. ඊළග කොටස් දෙකත් ඉක්මනින් ගේන්නම්.
bro plunam Knightfall eki Grimm ekati sub denna Ema loku udwk.tv shows patan gathata ewa maga nathra wenwa.ehma karnna epa kiynna bro.subzlk eke adminlata kiynna maga nathra karapu tv shows ewara karnna kiyla.ehma karnne nathi unama subzlk eke kolitiya bahinawa.meka mage adhask withra newi godk perisakge adhask.meka oyta newi kiynne subzlk eke adminla set ekta.enisha pluwan ikmanta ewa ewara karnna.me comment ekta admin lagen comment ekk ona.
Sub ekta oyta thanks bro.
වැඩේ Late ලොක්කා, අපේ බලාපොරොත්තු නැති කරා ඔයා!
Sub ekata thanks saho
open load link eke file not found kiyanawa broo