Chernobyl (2019) [S01 : E04] Sinhala Subtitle
04. මානව සංහතියේ සියල්ලන්ගේම සතුට
මුලින්ම ඉතින් සමාව ඉල්ලනවා මේ කතාවත් එක්ක සමගාමි උපසිරැසිකරණයක් කරන්න බැරි වුනාට. කොහොම නමුත් පටන් ගත්ත වැඩක් ඉවර කරන්න ඕනේ. ඉතින් අද මේ කතාවේ 4වෙනි කතාංගයත් ගෙනාවා.මන් වැඩි වෙලා ගන්නේ නෑ. ගොඩක් අය මේ වෙනකොට මේක බලලා ඉවරයි.අද කතාවෙ ෂර්බිනා සහ ලෙගසොව් ලොකු ගේමක් ගහනවා වහල උඩ තියෙන සුන්බුන් ටික ඉවත් කරන්න. නිකන් සුන්බුන් නෙමේ ඉතින් හොදටම විකිරණශීලි සුන්බුන්.
යන්ත්‍ර පාවිච්චි කරනවා. වැඩේ හරියන්නේ නෑ. අන්තිමට ජෛව රොබෝවරුන්ව පාවිච්චි කරන්නේ. කවුද කියලම බලන්නකෝ.ඒ වගේම උලානාත් මේ පිපිරීමට හේතුව හොය හොය පස්සෙන්ම යනවා.අද කතාව අවසන් වෙන්නෙත් දෙගිඩියාවකින්ම තමා.
Thank you for subtitles
Bohoma sthuthi bro sub ekata… 😉
Jaya wewa.!