Chernobyl (2019) [S01 : E05] Sinhala Subtitle

August 28, 2019 Expert Subtitler
Subtitle by K.A Raveen

05. මතකය සදාකාලිකයි.

ඔන්න එහෙනම් ලොව අංක එකේ කතාවේ අවසානයට ආවා. මේ වගේ කතාවකට උපසිරැසි කරන්න දුන්නට මුලින්ම ස්තූතිවන්ත වෙනවා. ඒවගේම මේක හරි වෙලාවට කරන්න බැරි වෙච්ච එකටත් සමාව ඉල්ලනවා.

කලින් කතාව අවසානයේ ඇත්ත නැත්ත හොයාගත්තත් ඒක ලෝකේට කියන්න ලෙගාසොව් බය වෙනවා. මොකද කිව්වොත් ඉතින් පණ බය තමා. හැබැයි නොකිව්වොත්වෙන දේ ගැනත් ඉගියක් ලැබුනනේ.අද කතාවේ ලෙගාසොව් ඇත්ත කියයිද? අනික මෙච්චර විකිරණවලට අහුවෙලා මැරෙන්න යන මිනිහා ආයේ මොකටද මැරෙන්න බය වෙන්නේ. හැබයි අපේ මහාචාර්‍ය වීරයා අපූරු වැඩක් කරලා තමා එයාගේ ජිවීතයේ වටිනාකම පෙන්නන්නේ. ඒක අද කතාවෙන් බලාගන්න පුළුවන්………..

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
K.A Raveen
4 Movies
187 TV Series
191 Total
Discussion (3)
  • Denuwan121 User
    Android 9 Chrome 73

    Thank you for subtitles

  • හිරාන් ශාරංග Unregistered
    Android 7 Samsung Browser 9.4

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
    ජයවේවා…!

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට… 👏👏

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search