02. සන්සුන් වෙන්න.
පළමුවෙන්ම පළමු උපසිරැසියට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. පුළුවන් ඉක්මනින් මම මේ කතා මාලාවේ දෙවැන්නටත් උපසිරැසි අරන් ආවා. ඉතින් බලපු අය දන්නවා මේක වගේ කොයි වගේ කතාවක්ද කියන එක.
නොබලන අයට කියන්න තියෙන්නේ බලන්න කියලා තමා. imdb දර්ශකවල ඉහළින්ම වැජඹෙන කතාමාලාවක් තමා ඔයාලට අහිමි වෙන්නේ.
හොදයි, එහෙනම් කලින් කතාව ටිකක් මතක් කරන් ඉමුකෝ. කතාවේ හැටියට නම් මේක තමා පළවෙනිම න්‍යෂ්ටික බලාගාර පිපිරීම. මේ වගේ සිද්ධියක් මීට කලින් වෙලාම නෑ. ඉතින් ඒ හින්දා දැඩි සමාජවාදී මතධාරීන් ඉන්න පසුබිමක රුසියාව කැමැති වෙන්නේ නෑ මේ වෙච්ච දේ පිට ලෝකයා දැනගන්නවට. ඒ හින්දා බොරු කිය කිය, වුනු වැරැද්ද පිළිගන්නේ නැතුව, කොටින්ම කිව්වොත් අධික විකිරණ පිටවන මොහොතකත් කිසිම මිනිහෙක්ට නගරයෙන් පිටට යන්න නොදී නගරයේ ආරක්ෂාව තර කරනවා. ඒ කියන්නේ මුළු නගරයම මරවනවා හා සමාන වැඩක් තමා මේ වෙන්න යන්නේ.
ඒ වගේම එම පැය කිහිපය ඇතුළත කරකියාගන්න දෙයක් නැතුව ඉන්න හැටිත්, තුවාල වෙච්ච අයගේ හැටිත් දකින්න ඇතිනේ. ඒ වගේම කතාව අවසන් වෙන්නෙත් මේ අනතුර සම්බන්ධයෙන් ඒක කළමණාකරණය කරන්න කමිටුවක් පත් කරන සිද්ධියෙන්. ඉතින් ඒකට ඇතුළත් කරගන්න මහාචර්‍ය් ලෙගාසොව් තමා පේන විදියට මේ කතාවේ කථානයකයා. ඒත් එයා වීරයා නෙමේ. මතකනේ කතාව මුලින්ම කියනවා මේ කතාවට වීරයෝ නෑ කියලා. ඒකනේ කතාවේ මුලම ලෙගාසොව් එල්ලිලා මැරෙන්නේ. අපි බලමුකෝ ඒ පටලැවිල්ල මොකද්ද කියලා ඉස්සරහට.
ඉතින් අද කතාව ගැන මෙහෙම කියන්නම්කෝ. අද ලෙගාසොව් මේක මැඩපවත්වන්න වැඩේට බහිනවා. හැබැයි ලේසි වැඩක් නම් නෙමේ. අද කතාවේ විවිධ චරිත වලින් වීරත්වය, නිර්භීතකම, ජඩ දේශපාලනය, කපටිකම වගේ දේවල් හොදටම නිරූපණය වෙනවා.
එහෙනම් බලලා අදහසක් දක්වගෙනම යන්නකෝ.
එලම තෑන්ක්ස් සහෝ උපසිරැසියට.දිගටම මේකට සබ් දෙන්න.
නියම වැඩක් ලොක්කා! දිගටම කරන් යන්න!
Patta kathwa digtma demu.sub ekt thanks
නියමයි…සබ් එකට තැන්ක්ස්….
දිගටම සබ් දෙමු…
thanks for sub
elama kollo
Thanks machan……jayawewa……!
බොහෝම ස්තූතියි සබ් එක දුන්නට.අනිත් කොටස් ටිකටත් සබ් දෙන්න අනිව.
Thnks bro sub ekata
Sub ekata thanks saho…niyamai..
Bohoma sthuthei sub ekata.
Meke e3 avilla ekatath denna ikmanatama
මොකෝ වැඩේ මග නැවතුනාද?