Home TV Shows English TV shows Chernobyl (2019) [S01 : E01] Sinhala Subtitle

Chernobyl (2019) [S01 : E01] Sinhala Subtitle

මේක මම කරන පළවැනි උපසිරැසිය. උපසිරැසි කරන්න තියන්න ආසාවත් එක්ක මම අහම්බෙන් වගේ මේ කතාව දැකලා ඇඩ්මින්වරුන්ගෙන් අහලා වෙන් කරගත්තා.
ඉතින් අපි කෙලින්ම කතාව දිහාවට යමුකෝ. ඉතින් මේ කතාව සත්‍ය කතාවක්. මේ කතාව බලනකම් මමත් හරියටම ඇත්ත කතාවක් ගැන දැනන් හිටියේ නෑ. හැබැයි මේක සිදුවෙච්චම ප්‍රසිද්ධ විනාශයක්. ප්‍රිප්‍යාට් කියන නගරයේ තිබ්බ න්‍යෂ්ටික බාලාගාරයක පිපිරීමක් නිසා සිද්වෙච්ච විපත තමා මේ කතාවේ තියෙන්නේ. චර්නොබිල් විනාශය.

ඉතින් මේ කතාවේ ප්‍රදර්ශන අයිතිය තියෙන්නේ hbo සමාගමට. මේ කතාව මේ අවුරුද්දේ නිකුත් වුන එකක්. මෙහි imdb අගය මේ වෙනකොට 9.6ක් වෙනවා. ඉතින් මේ කතාවේ ගුණාත්මකභාවය ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

ඉතින් අපේ පළවෙනි කතාංගය තුල අපිට දකින්න ලැබෙනවා පිපිරීම සිද්ධ වෙලා මුල් පැය කිහිපය තුල සිදු වෙන අලකලංචිය. විශේෂම දේ තමා මේ වගේ අවස්ථවක ඉහළ බලධාරීන් ක්‍රියා කරන ආකාරය තමා නිර්මාණකරුවා ලස්සනට පෙන්නලා තියෙන්නේ. අපේ රටත් පුදුම වගකීම්සහිතව වැඩ කරන නිසා එයාලත් එහෙම කරයිද? අනික න්‍යෂ්ටික බලය අවශ්‍ය සොවියට් රුසියාවම මේකට මුහුණ දෙන ආකාරය බලමු.

  • Details
  • Trailer
  • Download links

Year : 2019

Rating : 9.5

Genre : Drama

Actors : Jared Harris, Stellan Skarsgård, Paul Ritter, Jessie Buckley

Writer : N/A

Director : N/A

Plot :

In April 1986, an explosion at the Chernobyl nuclear power plant in the Union of Soviet Socialist Republics becomes one of the world's worst man-made catastrophes.



සිංහල උපසිරැස Download කරගන්න 1066 times


K.A Raveen

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් K.A Raveen කල උපසිරැසි නිර්මාණයකි

Chernobyl (2019) Sub Collection


මේවත් බලන්න

Daughter of the Wolf (2018) Sinhala Subtitle

ආයුබෝවන් Subz LK රසික රසිකාවියන් සියල්ලන්ටම.ඉතින් මේ ටිකේම ටීවී කතාමාලා වලටම උපසිරැසි දුන්න එකේ ඔන්න …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

25 comments
  1. Denuwan121

    thanks for sub

  2. Thamod Godakanda

    පළවෙනි උපසිරැසියට සුභ පතනවා!දිගටම Subz LK එක්ක රැදෙමින් මේ වගේ උපසිරැසි කරන්න.ඒවගේම උපසිරැසියට බොහොම ස්තූතියි.

  3. පලවෙනි සැරෙන්ම සුපිරි කතාවකට දීලා තියෙනවා..ස්තුතියි සහෝ සබ් එකට..

  4. පත්මිල කුශාන්ත

    සුපිරි වැඩක් මචන්…!

  5. සහන් සුලක්ඛණ

    පලවෙනි උපසිරසියට පට්ට hbo එකේ කතාවක් තෝරා ගෙන තියනවා නේද සහෝදරයා.නියමයි.ආයේ ඉතින් hbo එකේ යන කතාවල තාත්වික ගතිය කියන්න නම් වචන නැහැ.දිගටම අපිත් එක්ක ඉඳලා මේ වගේ තවත් කතා වලට උපසිරසි ලබා දෙන්න.ඒ වගේම පලවෙනි උපසිරසියට සුබ පැතුම්.

  6. Upul

    me tv series ekata sub karana

  7. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් දෙමු මේකට…

  8. ලහිරු සඳරුවන්

    පළවෙනි උපසිරැසියට සුබ පතනවා යාළුවා.
    Subz Lk වෙබ් අඩවියත් එක්ක දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ඔබට ජයවේවා!

  9. Mihira Madushanka

    සුභ පැතුම් සහො..
    මාත් කරන්න හිතේ තියාගෙන හිටපු කතාවක්..
    කොහොම උනත් ආරම්භය සාර්ථකයි…

  10. kasun rachintha

    niyamai sub ekata tnx machan balanna gaththa witharai sub deela, digatama karagena yan

    • K.A Raveen

      hari saho…

    • Nisal Wijesiriwardhana

      බොහෝම ස්තූතියි සබ් එක දුන්නට.අනිත් කොටස් ටිකටත් සබ් දෙන්න අනිව.

  11. upul

    සුපිරි වැඩක් මචන්…!

  12. LASANTHA

    GOOD LUCK KEEP IT UP

  13. Mithun

    HBOවැඩක් හින්ද මාත් බාගන්න ඔන තැන්ක්ස් brother ඔක්කොම ටික ඔන

  14. Rasanjana

    සුපිරි කතාවක් වගේ.පටන්ගත්තු වැඩේ දිගටම කරගෙන යමු.

  15. Ravindu

    Thank you bro… 👌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *