Login


Not a member? Register or sign up with

Facebook Page

Chernobyl (2019) [S01 : E01] Sinhala Subtitle

/

මේක මම කරන පළවැනි උපසිරැසිය. උපසිරැසි කරන්න තියන්න ආසාවත් එක්ක මම අහම්බෙන් වගේ මේ කතාව දැකලා ඇඩ්මින්වරුන්ගෙන් අහලා වෙන් කරගත්තා. ඉතින් අපි කෙලින්ම කතාව දිහාවට යමුකෝ. ඉතින් මේ කතාව සත්‍ය කතාවක්. මේ කතාව බලනකම් මමත් හරියටම ඇත්ත කතාවක් ගැන දැනන් හිටියේ නෑ. හැබැයි මේක සිදුවෙච්චම ප්‍රසිද්ධ විනාශයක්. ප්‍රිප්‍යාට් කියන නගරයේ තිබ්බ න්‍යෂ්ටික බාලාගාරයක පිපිරීමක් නිසා සිද්වෙච්ච විපත තමා මේ කතාවේ තියෙන්නේ. චර්නොබිල් විනාශය.

ඉතින් මේ කතාවේ ප්‍රදර්ශන අයිතිය තියෙන්නේ hbo සමාගමට. මේ කතාව මේ අවුරුද්දේ නිකුත් වුන එකක්. මෙහි imdb අගය මේ වෙනකොට 9.6ක් වෙනවා. ඉතින් මේ කතාවේ ගුණාත්මකභාවය ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

ඉතින් අපේ පළවෙනි කතාංගය තුල අපිට දකින්න ලැබෙනවා පිපිරීම සිද්ධ වෙලා මුල් පැය කිහිපය තුල සිදු වෙන අලකලංචිය. විශේෂම දේ තමා මේ වගේ අවස්ථවක ඉහළ බලධාරීන් ක්‍රියා කරන ආකාරය තමා නිර්මාණකරුවා ලස්සනට පෙන්නලා තියෙන්නේ. අපේ රටත් පුදුම වගකීම්සහිතව වැඩ කරන නිසා එයාලත් එහෙම කරයිද? අනික න්‍යෂ්ටික බලය අවශ්‍ය සොවියට් රුසියාවම මේකට මුහුණ දෙන ආකාරය බලමු.

9.5
IMDB

Year : 2019

Actors : Jared Harris, Stellan Skarsgård, Paul Ritter, Jessie Buckley

In April 1986, an explosion at the Chernobyl nuclear power plant in the Union of Soviet Socialist Republics becomes one of the world's worst man-made catastrophes.


2022-12-26 06:05 am
Junior Admin

Movies

4

Tv Episodes

187

SubzLK වෙනුවෙන් K.A Raveen කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 8971
  • File Size : 19.08KB
  • Sub Update :2020-07-13
  • Ravindu Unregister User
    Android 9Chrome 74

    Thank you bro… 👌

    2019-05-23 at 8:46 pm
  • සචී Unregister User
    Android 8.1Opera 53

    උපසිරැසි වලට ස්තූතියි

    2019-08-29 at 5:49 am
  • Akalanka Unregister User
    MacOS MojaveChrome 81

    මට කියන්න පුළුsubtitle එක මගේ වීඩියෝ sync වෙන්න ඒක කොහොමද හා හදාගන්න__ MAC os
    Thank You….

    2020-05-09 at 11:19 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More