• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Cobra Kai (2018) [S01 : E01] Sinhala Subtitle

Cobra Kai (2018) [S01 : E01] Sinhala Subtitle

2018/05/12 at 7:41 am
Nadeera Malsara Chithroo
යාලුවනේ කොහොමද ඉතින් මාව මතකද?කාලෙකින් උපසිරසක් කරන්න බැරිවෙච්ච නිසා අමතක වෙලාදෝ කියලත් හිතෙනව.වැඩ රාජකාරි එක පිට එක වැටිච්ච නිසා තමයි එහෙම උනේ.ඒ ගැන කණගාටුව පළකරනවා.කොහොමින් කොහොම හරි වෙලාව හොයාගෙන උපසිරසක් කරන්න පටන්ගත්තා.ඒ අලුතෙන්ම රිලීස් වෙච්ච රූපවාහිනී කතාමලාවක් වන Cobra Kai කියන රූපවාහිනී කතාමාලාව. Cobra Kai (2018) හැමෝම දන්නව ඇතිනෙ The Karate Kid චිත්‍රපට සෙට් එක...අන්න ඒකට සම්බන්ධ රූපවාහිනී කතමාලාවක් තමා මේ.(The Karate Kid චිත්‍රපට මාලාව බලල නැත්තන් ඒක බලල ඉන්න.කෝකටත් හොඳයිනෙ.) විශේෂයෙන්ම මේ කතමාලාවට සම්බන්ධ වෙන්නෙ The Karate Kid(1984)චිත්‍රපටය.ඒ චිත්‍රපටයේ ඉන්න Mr.Miyagi ගෙ ගෝලය වෙච්ච Daniel Larusso හමුවේ පරාජයට පත්වෙන johnny lawrence ගෙ කතාව තමයි මේ කතාමාලාව පුරාවටම පෙන්වන්නෙ. 1984 වසරේ පැවැත්වූ All Valley Karate Tournament එකේ පරාජයෙන් අවුරුදු 34කට පස්සෙ johnny lawrence විසින් තමා පරාජය වීමේ පලිය ගන්න ආකාරය බලාගන්න පුළුවන්. ඒ තමන් ඉගෙනගත්තු කරාතේ පාසල වන Cobra Kai නැවතත් පිහිටුවා ළමුන්ට කරාතේ පුහුණුව ලබාදෙමින් වගේම දක්ෂ කරාතේ ක්‍රීඩකයන් බිහිකරමින්.Miguel කියන්නෙත් එහෙම කරාතේ පුහුණුව ලබන හොඳ දක්ෂයෙක්..මෙයා තමා කතාව රන් කරන යන්නෙ. කවුරුත් දන්නා කියන, Ralph Macchio - Daniel Larusso William Zabka - Johnny Lawrence ලෙස විශේෂ රංගනයෙන් දායකවෙද්දි Courtney Henggeler - Amanda Larusso Xolo Mariduena - Miguel Tanner Buchanan - Robby Keen Mary Mouser - Samantha Larusso ලෙසත් රංගනයෙන් එකතුවෙනව. 2018 මැයි මස 2 වෙනිදා රිලීස් වෙච්ච මේ රූපවාහිනී කතමාලාවට Imdb 9.2/10 අගයක් ලැබිල තියෙනව.ඒ වගේම Imdb දර්ශකයේ HIGHEST RATED TV SHOWS අතර 27 වෙනි ස්ථානය ලබාගන්නත් සමත්වෙලා තියෙනව. Action,Comedy,Drama,Family ගණයට තමා අයිති වෙන්නෙ.මේකෙ හොඳ comedy කෑලිත් තියෙනව කට්ටියට හිනාවෙන්න. හා..................... තවත් සුබ ආරංචියක් තියෙනව. මේ කතාමාලාව දෙවන කතාසමය දක්වා දීර්ඝ කරල කියල ආරංචියි.2019 එනවා කියල කියන්නෙ. පළවන කතාසමයේ කොටස් 10යි.ඒ කොටසින් කොටසේ උපසිරස කතා රසය අඩු නොකර ඔබ හමුවට අරන් එන්න උත්සහ කරනවා.ඔන්න පරක්කු උනොත් නම් අහිතක් හිතන්නෙපා. කතාමාලාව ගැන යම් අදහසක් අරගත්තා කියල හිතනව.එහෙන්ම මේ කතාමාලාව රසවිඳින්න ආරම්භ කරන්න කියල ආරාධනා කරන ගමන් ඊළඟ කොටසින් හමුවෙන්නම්.එතෙක් ඔබට ජය.........!!!!!!! සතුට..............!!!!!!!!!!
සිංහල උපසිරැසිය ලබා ගන්න 7907

Download Links:

720P පිටපත (Direct)
Cobra Kai (2018) Sub Collection
Next Episode
Cobra Kai (2018) [S01 : E02] Sinhala Subtitle
Profile
13
Movies
24
Tv episodes
37
All

SubzLK වෙනුවෙන් Nadeera Malsara Chithroo කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Supun Unregistered User
    Android 6Chrome 66

    පට්ටම ආතල් tv s.එක බන්.sub එකට thanks 🙏

    2018-05-15 at 9:59 pm
    Reply
  • Raveesha Dilshan Karunasinghe Unregistered User
    Android 8Chrome 66

    Thanks sub ekt

    2018-05-18 at 8:33 pm
    Reply
  • darshana01 User
    Windows 10UC Browser 7

    superb saho

    2018-05-22 at 10:45 am
    Reply
  • Eranda Malith User
    Windows 7Chrome 66

    ptta thanks subata

    2018-05-29 at 4:22 pm
    Reply
  • Dave Dias User
    Android 6UC Browser 12.5

    Thanx broh

    2018-05-31 at 9:08 pm
    Reply
  • sasindu Unregistered User
    Windows 10Firefox 60

    ela ban

    2018-06-03 at 4:44 am
    Reply
  • sasindu Unregistered User
    Windows 10Firefox 60

    😍😍😍me set aka denkmmai hitiye

    2018-06-03 at 4:45 am
    Reply
  • shehan_4 User
    Windows 10UC Browser 7

    niyamai bro meke sub hoyagnna beriwa hitiye😀

    2018-06-24 at 5:57 pm
    Reply
  • denis User
    Android 8Chrome 69

    Thanks machan sub ekata

    2018-09-29 at 6:12 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (163)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : 2025-09-03
The Lost World (1999) [ S01 : E02 ] Sinhala Subtitle
Updated : 2025-09-01
Red Sonja (1985) Sinhala Subtitle
Updated : 2025-09-01
Zorro (2024) [S01 : E05] Sinhala Subtitle
Updated : 2025-08-31
The Vampire Diaries (2009) [S07 : E03] Sinhala Subtitle
Updated : 2025-08-11
Secrets of Sulphur Springs (2021) [S02 : E05] Sinhala Subtitle
Updated : 2025-08-10
The Defender (1994) Sinhala Subtitle
Updated : 2025-07-17
The Ice Road (2021) Sinhala Subtitle
Updated : 2025-07-03

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms