Cobra Kai (2018) [S01 : E01] Sinhala Subtitle
යාලුවනේ කොහොමද ඉතින් මාව මතකද?කාලෙකින් උපසිරසක් කරන්න බැරිවෙච්ච නිසා අමතක වෙලාදෝ කියලත් හිතෙනව.වැඩ රාජකාරි එක පිට එක වැටිච්ච නිසා තමයි එහෙම උනේ.ඒ ගැන කණගාටුව පළකරනවා.කොහොමින් කොහොම හරි වෙලාව හොයාගෙන උපසිරසක් කරන්න පටන්ගත්තා.ඒ අලුතෙන්ම රිලීස් වෙච්ච රූපවාහිනී කතාමලාවක් වන Cobra Kai කියන රූපවාහිනී කතාමාලාව.
Cobra Kai (2018)
හැමෝම දන්නව ඇතිනෙ The Karate Kid චිත්‍රපට සෙට් එක…අන්න ඒකට සම්බන්ධ රූපවාහිනී කතමාලාවක් තමා මේ.(The Karate Kid චිත්‍රපට මාලාව බලල නැත්තන් ඒක බලල ඉන්න.කෝකටත් හොඳයිනෙ.)
විශේෂයෙන්ම මේ කතමාලාවට සම්බන්ධ වෙන්නෙ The Karate Kid(1984)චිත්‍රපටය.ඒ චිත්‍රපටයේ ඉන්න Mr.Miyagi ගෙ ගෝලය වෙච්ච Daniel Larusso හමුවේ පරාජයට පත්වෙන johnny lawrence ගෙ කතාව තමයි මේ කතාමාලාව පුරාවටම පෙන්වන්නෙ.
1984 වසරේ පැවැත්වූ All Valley Karate Tournament එකේ පරාජයෙන් අවුරුදු 34කට පස්සෙ johnny lawrence විසින් තමා පරාජය වීමේ පලිය ගන්න ආකාරය බලාගන්න පුළුවන්.
ඒ තමන් ඉගෙනගත්තු කරාතේ පාසල වන Cobra Kai නැවතත් පිහිටුවා ළමුන්ට කරාතේ පුහුණුව ලබාදෙමින් වගේම දක්ෂ කරාතේ ක්‍රීඩකයන් බිහිකරමින්.Miguel කියන්නෙත් එහෙම කරාතේ පුහුණුව ලබන හොඳ දක්ෂයෙක්..මෙයා තමා කතාව රන් කරන යන්නෙ.
කවුරුත් දන්නා කියන,
Ralph Macchio – Daniel Larusso
William Zabka – Johnny Lawrence ලෙස විශේෂ රංගනයෙන් දායකවෙද්දි
Courtney Henggeler – Amanda Larusso
Xolo Mariduena – Miguel
Tanner Buchanan – Robby Keen
Mary Mouser – Samantha Larusso ලෙසත් රංගනයෙන් එකතුවෙනව.
2018 මැයි මස 2 වෙනිදා රිලීස් වෙච්ච මේ රූපවාහිනී කතමාලාවට Imdb 9.2/10 අගයක් ලැබිල තියෙනව.ඒ වගේම Imdb දර්ශකයේ HIGHEST RATED TV SHOWS අතර 27 වෙනි ස්ථානය ලබාගන්නත් සමත්වෙලා තියෙනව. Action,Comedy,Drama,Family ගණයට තමා අයිති වෙන්නෙ.මේකෙ හොඳ comedy කෑලිත් තියෙනව කට්ටියට හිනාවෙන්න.
හා…………………
තවත් සුබ ආරංචියක් තියෙනව.
මේ කතාමාලාව දෙවන කතාසමය දක්වා දීර්ඝ කරල කියල ආරංචියි.2019 එනවා කියල කියන්නෙ.
පළවන කතාසමයේ කොටස් 10යි.ඒ කොටසින් කොටසේ උපසිරස කතා රසය අඩු නොකර ඔබ හමුවට අරන් එන්න උත්සහ කරනවා.ඔන්න පරක්කු උනොත් නම් අහිතක් හිතන්නෙපා.
කතාමාලාව ගැන යම් අදහසක් අරගත්තා කියල හිතනව.එහෙන්ම මේ කතාමාලාව රසවිඳින්න ආරම්භ කරන්න කියල ආරාධනා කරන ගමන් ඊළඟ කොටසින් හමුවෙන්නම්.එතෙක් ඔබට ජය………!!!!!!! සතුට…………..!!!!!!!!!!
නියමයිි සහෝ 👍
tnx sub ekata….action film tihakuth denna
Cobra Kai video eka download Kara ganna bane opnlod nathuwa wena ekak nadda?
Aiyye riverdale season 2 sub dennako loku udawwak. Me tv series aniwa balanawa sub ekata thanks. Jayawewa 👆
සිංහල උපසිරැසියට ස්තූතියිඊලග කොටසෙන් හමු වෙමු
Amathaka wenne kohomada. Knightfall iwara wenakamma dunnane. Ewagema mekath digatama denna. Jaya wewa
tnks saho sub akata😍
sub ekata thanks saho. jaya wewa!!
නියමයි…සබ් එකට තැන්ක්ස්….මේකට සබ් එක කවුරු හරි දෙයි කියල බල බල හිටියේ….දිගටම දෙමු….
මේකට දෙනකන් හිටියේ සහෝ බොහොම ස්තූතියි නියම වෙඩක් දිගටම දෙමු…………….
Thanku…. wewa….
ජයවේවා දිගටම sub කරමු 😀
ගොඩකාලෙකින් ආයිත් හොද කතාවක් අරන් ඇවිත් තියෙන්නෙ මේකෙ මුවිස්නම් ගොඩක් බලල තියනව ටිවි සිරියස් එකත් බලමු