Cobra Kai (2018) [S01 : E02] Sinhala Subtitle
ඔන්න එහෙනම් දෙවෙනි කොටසත් ගෙනාව.මොකද කියන්නේ කතාව නැගලම යනව නේද?
පලවෙනි කොටස හැමෝම බලන්න ඇති කියල හිතනව.තාම බැලුවෙ නැත්තන් බලන්න පටන් ගන්න කියලත් කියනව.
ජොනී ලෝරන්ස්ට දකින දකින තැන පෙන්නේ තමන්ගේ ප්‍රතිවාදියා වෙච්ච ඩැනියෙල් ලරූසෝගෙ කාර් සේල් එක.පාරේ යද්දිත් එහෙමයි ටීවී එක දැම්මත් එහෙමයි.කොහේ බැලුවත් උගේ මූණමයි පේන්නෙ.ඉතින් මල පනින එක අහන්නත් දෙයක්ද නෙහ්??
ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ ජොනී මනෝ ලෝකෙ ඉන්නකොට ලරූසෝගෙ දුවගෙ යාළුවො සෙට් එක ආපු වාහනෙ ජොනීගෙ කාර් එකේ හැප්පෙනව.කාර් එක හදන්න ගෙනියන්නෙත් ලරූසෝ ගාවට.ජොනී ඌට අකමැති නිසා ආපහු කාර් එක ඉල්ල ගන්න යනව වෙන තැනකට හදන්න දෙන්න.ඒත් ලරූසෝ කොහොමහරි චාටුව දාලා කාර් එක හදල දෙන්න ජොනීව කැමති කරගත්තත්.ජොනී එන්නෙ එක දෙයක් හිතේ තියන්.ඒ තමයි තමන් ඉගෙනගත්ත Cobra Kai කරාතේ පාසල නැවත ආරම්භ කරන්න.ජොනීගෙ පලවෙනි ශිෂ්‍යය තමයි අලුතෙන් පදිංචියට ආපු අසල්වැසියෙක් වෙච්ච මිගෙල් කියන පිරිමි ළමයා.මෙයා තමයි අර කඩ පේලිය ගාවදි ගුටිකන්නෙත්.කතාව බැලුවම තේරෙයි,
ඒ පලවෙනි කොටසනේ…………………..
ලරූසෝගෙ ගෙදරට රෑ කෑමට එන සෑම්ගෙ යාලුව වන කයිලර්ගෙන් ලරූසෝ දැනගන්නව ඒ ගොල්ලන්ට ගහපු තනි පුද්ගලය ගැන.ලරූසෝ ඒ කවුද කියල දැනගන්න හොයාගෙනම යනවා.ඔහොම ගිහින් Cobra Kai එකට ගොඩ වැදෙනව.එහෙම ඇතුල්වෙන ලරූසෝට දකින්න ලැබෙන්නෙ කාවද??????????????????????? බලන්නකෝ………………….
ඔහොම තමයි අද කොටස අවසන් වෙන්නෙ.
විශේෂයෙන්ම කියන්න ඕන උපසිරස ගැන ඔයාලගෙ අදහසක් තියෙනම් අනිවාර්යෙන් comment එකකින් කියාගෙන යන්න.
එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.
ඔබට ජය……………..!!!!!!!!! සතුට………………!!!!!!!!!!!!!!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝඊලග කොටසෙන් හමුවෙමුජය #damith Scholar Who Walks the Night එකේ ඉතිරි කොටස් වලත් සබ් දෙන්න සහෝ මග නවත්තන්න එපා…
සහෝ බොහොම ස්තූතියි නියම වෙඩක් දිගටම දෙමු…………….
නියමයි සහෝ ජය ෙවෙිවා 👍
ඉක්මනට අනික් ටික දෙන්න
tnks saho sub ekta
ස්තුති සබ් එකට පෙන විදිහට සිරියස් එකටම සබ් කරල නම් ඉවරයි වගෙ 👍👍👍👍👍👍
thnk u saho
Thanx broh ✌
house of cards mekata sub dahanko
Thanks machan sub ekata