Cobra Kai (2018) [S01 : E05] Sinhala Subtitle

/

මතකනෙ ලරූසෝට වෙච්ච නින්දාසහගත වැඩේ.කොහොම හරි
ඒ වැඩේ කරේ ජොනී කියල ලරූසෝ දැනගන්නවනෙ,”හිටපන් උඹට හොඳ පාඩමක් උගන්නන්නම්” කියල ලරූසෝ ගෙ උත්සාහය තමයි Cobra Kai එක තියෙන කඩ පේළිය සල්ලි වලට අරන් ජොනීව නැතිකරලම දාන්න.තමන්ට ඒක සල්ලි වලට ගන්න බැරි උනත් ඒ කඩ පේලියෙ අයිතිකාරය වන ආර්මන්ඩ්ව දම්මල කඩ කුලිය වැඩි කරන්න ලරූසෝ සමත්වෙනව.ඒකත් ලොකු ජයග්‍රහණයක්

ඉතින් කඩ කුලිය ගෙවා ගන්න බැරුව ජොනී දහ අතේ දේවල් කරනවා.ඔන්න එතකොට දෙයියො බැලුව වගේ මිගෙල් තමාගෙ ඉස්කෝලෙ යාලුවන්ව එක්කන් එනව කරාතේ පුරුදු කරවන්න.යාළුවො එන්නෙත් මිගෙල් පාසලේ සිද්ධ කරන ලොකු පෙරලියක් නිසා………….

කොහොමහරි ජොනීගෙ පුතා හිත හදන තමන්ගෙ තාත්තව හම්බවෙන්න ආවත් තමන් දකින දෙයින් ඒ ගමනත් එපාවෙලා ලරූසෝගාව වැඩට යනව කාර් සේල් එක අතු ගාන වැඩ කරන්න.
ඒ තමන්ගෙ තාත්තාගෙන් පලිගන්න අදහසින්……………………………………………………………..
කතාව රසවිඳින්නකෝ……………………..
කොච්චර ලස්සනට කතාව ගලන යනවද කියල ඔයාලටම තේරෙයි,

එහෙනම් ඊළඟ කොටසින් මුණගැහෙමු.
ඔබ සැමට ජය………….!!!!!!!!!!!!!!!!සතුට……………………!!!!!!!!!!!!!!!!!

9.5
IMDB

Year : 2018

Actors : Xolo Maridueña, Tanner Buchanan, Jacob Bertrand, Courtney Henggeler

Set thirty years after the events of the 1984 All Valley Karate Tournament, the series focuses on Johnny Lawrence reopening the Cobra Kai dojo, which causes his rivalry with Daniel LaRusso to be reignited.

2020-11-15 07:51 am
Executive Subtitler

Movies

13

Tv Episodes

24

  • Download : 4600
  • File Size : 17.591KB
  • Sub Update :2018-05-18
  • losaka Unregister User
    Windows 10Chrome 66

    ela ela brooo👍

    2018-05-17 at 9:32 am
  • Dave Dias User
    Android 6UC Browser 12.5

    Thanx broh

    2018-05-31 at 9:14 pm
  • Kavindu Rowel Jayathilake User
    Windows 10Chrome 67

    Great Bro..!!!

    2018-06-10 at 10:27 am
  • ca roxz Unregister User
    Windows 10Opera 55

    supiri mcn

    2018-09-04 at 7:55 pm
  • ca roxz Unregister User
    Windows 10Opera 55

    thnkz subata

    2018-09-04 at 7:56 pm
  • denis User
    Android 8Chrome 69

    Thanks machan sub ekata

    2018-09-29 at 6:14 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *