Cobra Kai (2018) [S01 : E06] Sinhala Subtitle
මිගෙල් තමන්ගෙ යාලුවන්ව Cobra Kai එකට එක්කන් එනවනෙ කරාතේ පුරුදු කරන්න.කොච්චර කට්ටිය ආවත් ජොනී කියන නම්,කුණු බැනුම් අහගෙන ඉන්න ගොඩක් අය සමත්වෙන්නෙ නෑ,ඒක නිසා ගොඩක් ය යන්න යනව,ඒත් අන්තිමට කට්ට කාගෙන ඉන්න පුලුවන් කීපදෙනෙක් ඉතිරිවෙච්ච එක ගැන ජොනී සතුටු වෙනවා….
ඉස්කෝලෙ චන්ඩියා වෙච්ච කයිලර් දැන් බල්ලා වගේ ගණන් ගන්නෙ නෑ කවුරුවත්.මිගෙල් තමා දැන් චරිතෙ,සෑම්වත් කට්ටිය විහිලු කරලා කොන් කරන නිසා….සෑම් හේත්තු වෙන්නෙත් මිගෙල්ට…………
………………………………………………………….
………………………………………………………………………..බලන්නකො.
මේ අස්සෙ ජොනීගෙ පුතා ලරූසෝගෙ කාර් සෙල් එකේ වැඩ කරන්න පටන් ගන්නවා.ඒ තමන්ගෙ තාත්තට රිද්දන්න හිතාගෙන,බොබීව එලවන්න වැඩ කරන අය නොයෙක් උපායන් දැම්මත් ඒවා එකක්වත් සාර්ථක වෙන්නෙ නෑ ,ඒකෙන් වෙන්නෙ බොබී තව තවත් ලංවෙන එක…කොච්චර ලංවෙනවද කිව්වොත් ලරූසෝ එක්ක කරාතේ පුහුණු වෙන්න පවා වාසනාව උදා කරගන්නව………………………….
ඔය ඇති කිව්වා…ඔක්කොම කිව්වොත් ගතියක් නෑ……..
මේක හොඳ ආතල් එපියක් කිව්වොත් නිවැරදියි……
කතාව රසවිඳින්න එහෙනම්.
එහෙනම් ඊළඟ කොටසින් මුණගැහෙමු.
ඔබ සැමට ජය………….!!!!!!!!!!!!!!!!සතුට……………………!!!!!!!!!!!!!!!!!
අනිවා සහො මාත් මේක බලන්න ලොකුම හේතුව හෙන ආතල් කොමඩියක් නිසායි.මම වැඩිය ඇක්ෂන් එව බලන්න කැමති නැති උනත් මේක බලන්නෙ කොමඩි කැලිටික නිසා.ඔලුව පිස්සු වැටිල ගෙදර එනකොට ඔක්කොම අමතක වෙන්න මේවගෙ එකක වටිනාකම දන්න අය දන්නව.තනිකර කොමඩි ගනයට වැටෙන big bang theory,brokliyn nine,nine දන්න ඉංගිරිසියෙන් හරි බලන්නෙ එච්චර වටින නිසා.එක නිසා ඔයාට ගොඩාක් ස්තුති මේ සබ් එකට
තව ලස්සන කොටසක් දුන්නට ඔබට ස්තුති
Thanks …………How to get away with murderer tv series ekath sub denna
Thanks machan sub ekata