Cobra Kai (2018) [S01 : E05] Sinhala Subtitle
මතකනෙ ලරූසෝට වෙච්ච නින්දාසහගත වැඩේ.කොහොම හරි
ඒ වැඩේ කරේ ජොනී කියල ලරූසෝ දැනගන්නවනෙ,”හිටපන් උඹට හොඳ පාඩමක් උගන්නන්නම්” කියල ලරූසෝ ගෙ උත්සාහය තමයි Cobra Kai එක තියෙන කඩ පේළිය සල්ලි වලට අරන් ජොනීව නැතිකරලම දාන්න.තමන්ට ඒක සල්ලි වලට ගන්න බැරි උනත් ඒ කඩ පේලියෙ අයිතිකාරය වන ආර්මන්ඩ්ව දම්මල කඩ කුලිය වැඩි කරන්න ලරූසෝ සමත්වෙනව.ඒකත් ලොකු ජයග්‍රහණයක්
ඉතින් කඩ කුලිය ගෙවා ගන්න බැරුව ජොනී දහ අතේ දේවල් කරනවා.ඔන්න එතකොට දෙයියො බැලුව වගේ මිගෙල් තමාගෙ ඉස්කෝලෙ යාලුවන්ව එක්කන් එනව කරාතේ පුරුදු කරවන්න.යාළුවො එන්නෙත් මිගෙල් පාසලේ සිද්ධ කරන ලොකු පෙරලියක් නිසා………….
කොහොමහරි ජොනීගෙ පුතා හිත හදන තමන්ගෙ තාත්තව හම්බවෙන්න ආවත් තමන් දකින දෙයින් ඒ ගමනත් එපාවෙලා ලරූසෝගාව වැඩට යනව කාර් සේල් එක අතු ගාන වැඩ කරන්න.
ඒ තමන්ගෙ තාත්තාගෙන් පලිගන්න අදහසින්……………………………………………………………..
කතාව රසවිඳින්නකෝ……………………..
කොච්චර ලස්සනට කතාව ගලන යනවද කියල ඔයාලටම තේරෙයි,
එහෙනම් ඊළඟ කොටසින් මුණගැහෙමු.
ඔබ සැමට ජය………….!!!!!!!!!!!!!!!!සතුට……………………!!!!!!!!!!!!!!!!!
ela ela brooo👍
Thanx broh
Great Bro..!!!
supiri mcn
thnkz subata
Thanks machan sub ekata